අපේ උන්ට කෙවිටක් අරන් තලල හදන්න ඕනේ . කොටින්ම මේවා ඉස්කෝලේන් උගන්නල එවන්න ඕනේ . අපේ ඉස්කොලේ උගන්නන්නේ ගිරවා දාන්න විතරයි අඩුම ලමයෙක් හැදෙන්න කොමද කියන එක වගේ ප්රයෝගික අතිශය වැදගත් දෙයක් උනත් උගන්නගන්න බැ ඉස්කොලෙක . එක නිසාම තමා අර කැම්පස් ගිහින් වැටමාර ලී ගහල ට්රයි කරන්නේ . ලංකාව් විනාස වෙන්න ඕනේ හොදම තැනක තියෙන්නේ . අපිට ඉන්න දෙශපාලුවො හොරු තක්කඩි , සාරධර්ම නමට විතරයි කරන්නේම බලු වැඩ. හොරාකන්න පගා ගහන්න තමා බලන්නේ. නීතිය කඩන්නම බලන්නේ , පොදු සම්පත් ගැන කිසිම හැගීමක් නෑ. රටේ පරිසරය ගැන හැගීමක් නෑ. 365 බණ කියනවා ඒත් මිනිමැරුම් හොරකම් වැහි වැහැල පුජකයෝ සමලිංගිකයි. කොහෙවත් ඉන්න කාලකන්නියෙක් වෙනුවෙන් හුරේ දානව , වැඩට ගියාට වැඩ කරන්නේ නෑ බොරු ආටෝපේ විතරයි