ආයෙත් කොටුව කන්න යන්නේ මුන්

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ආයෙත් කොටුව කන්න යන්නේ මුන්

    පසු ගිය කාලයේ නගර අලංකරණයට සහ රථ වාහන තද බදයට පිලියමක් ලෙස පදික වෙළෙඳුන් ඉවත් කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගත් ක්‍රියා මාර්ගය වහාම අත්හිටුවන ලෙසට කොළඹ නගරාධිපතිවරයා නියෝග කර ඇත.

    නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් ප්‍රකාශ කර සිටියේ තම තනතුරට ඇති බලතල අනුව අදාල නියෝගය බලාත්මක කිරීම පිණිස පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් හට තමුන් දැනුම් දුන් බවයි.
    එක එක දේශපාලනඥයනට අවශ්‍ය ලෙස සාමාන්‍ය ජනයාගේ ජීවිත සමඟ සෙල්ලම් කිරීමට ඉඩ දිය නොහැකි බවත් පදික වෙළෙන්දන්ට නිදහසේ සිය වෙළඳාම කර ගෙන යාමට ඉඩ සැලසීම තම අරමුණ බවත් ඔහු පැවසීය.

    දැන් ආයෙත් මුදඩුක්කුව වගේ වෙයි.තු විතරක් යහපලනේනම් දැන් ඕන නැහැ වගේ.එක එක බල්ලොන්ට ඕන ඕන විදියට දැන් රගන්නේ.අන්තිමට ගහපු බෙරේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ.


    Source :http://mawbima.lk/34-89013-news-detail.html
     
    Last edited:
    • Like
    Reactions: nrjayasinghe

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,320
    113
    sad9cd.gif
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    facebook ,twitter වගේ සමාජ ජාල වෙබ් අඩවි වල පිහිටෙන් දිනලා ඒ වගේනම කෙලවගන්න ආණ්ඩුවක් වෙනවා මේක.එකනම් අනිවා sure අපිත් යහපාලනයට රෙදි නැතිව කඩේ ගියේ මේක කරගන්නනෙ.

    ලංකාවට ඕන ඒකාධිපතියෙක් හොද ඒකාධිපතියෙක්.මහින්ද මේ පාර චන්දෙ ඉල්ලුවොත් sorry වෙනවා ඒක අහන්න දෙයක් නැහැ.දැන් රැල්ල අනික්පට්ත ගහල ඉවරයි.දැන් ඒක හරවන්න අමාරුයි.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Mewanam gon wada bn. Ethkota thama hithene mahindaya hora kala hari hitynam hodai kitla.
    Ps: My3ta chandaya dunnekmi
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Mewanam gon wada bn. Ethkota thama hithene mahindaya hora kala hari hitynam hodai kitla.
    Ps: My3ta chandaya dunnekmi

    kiyala vadak naha machn.meka maha kalakanni ratak karala tiyenne hema deshapaluvama ekathuvela
     

    SUMINDA

    Junior member
  • Feb 5, 2007
    396
    15
    18
    facebook ,twitter වගේ සමාජ ජාල වෙබ් අඩවි වල පිහිටෙන් දිනලා ඒ වගේනම කෙලවගන්න ආණ්ඩුවක් වෙනවා මේක.එකනම් අනිවා sure අපිත් යහපාලනයට රෙදි නැතිව කඩේ ගියේ මේක කරගන්නනෙ.

    ලංකාවට ඕන ඒකාධිපතියෙක් හොද ඒකාධිපතියෙක්.මහින්ද මේ පාර චන්දෙ ඉල්ලුවොත් sorry වෙනවා ඒක අහන්න දෙයක් නැහැ.දැන් රැල්ල අනික්පට්ත ගහල ඉවරයි.දැන් ඒක හරවන්න අමාරුයි.

    :yes:
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    වෙනසක් ඉල්ලුවේ උබලනේ මචන් ඒකනේ ඕ ලැබෙන්නේ..මහින්ද හොරකම් කරා නම් ඒවා හොයල බලලා නිසි ක්‍රියාමාර්ග ගන්න තියෙන්නේ..හොරකම් කරා නම් සල්ලි වාශ්ප කරන්න බෑනේ..ආයෙම ලංකාව තිබ්බ මට්ටමින් පහලට ඇදලා දාන එක වෙන්නේ දැන්.. ඕන පොඩි එකෙක්ට තේරෙනවා
     
    • Like
    Reactions: BINGU_PUTHA

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    Good decision. pitakotuwa kiyanne pitakotuwa. wena than wala gardens thiyenne :yes:
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Good decision. pitakotuwa kiyanne pitakotuwa. wena than wala gardens thiyenne :yes:

    kotuveta gihin tiyenavada 2008 vage kalin..ane nikan idahan ban animata kotuva avata paraka yanna puluvan kamak tibbada.padika vedikava tiyenna padikayanta yanna misak eka ekata kadavala atavanna neme.tiyennet kadanam kamak naha.un dan vikunnanet monahari jaltharayakne

     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මන් නම් කියන්නේ හොද වැඩක්.අඩුවට බඩුවක් ගන්න තිබුනේ ඔතනින් විතරය්..ඔය කුරු මොනවා කිව්වත් ඔය කියන කට්ටිය ඔතනින් බඩු අරන් නැද්ද. එයාලට වෙනම place එකක් හදල ඔතනින් අඉන් කලට කමක් නැ.. මොන නීති තිබ්බත් එතන ඉන්න එඋන් දැනටත් බඩු විකුනනවා..
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Good decision. pitakotuwa kiyanne pitakotuwa. wena than wala gardens thiyenne :yes:

    මන් නම් කියන්නේ හොද වැඩක්.අඩුවට බඩුවක් ගන්න තිබුනේ ඔතනින් විතරය්..ඔය කුරු මොනවා කිව්වත් ඔය කියන කට්ටිය ඔතනින් බඩු අරන් නැද්ද. එයාලට වෙනම place එකක් හදල ඔතනින් අඉන් කලට කමක් නැ.. මොන නීති තිබ්බත් එතන ඉන්න එඋන් දැනටත් බඩු විකුනනවා..

    මිනිස්සු මෙහෙම හිතන නිසා තමයි ඔය කඩ කරන මිනිස්සුන්ටත් දියුණු වෙන්න උවමනාවක් නැත්තේ .. ඒ වගේම කොළඹ නගරය මොනා කරත් ලස්සන කරන්නත් බැරි ..
    කලින් ඉවත් කරනව කියල උන්ව අනාත කරලා නෑ මම හිතන්නේ ... ඒ වෙනුවට වෙනම තැනක් දීල තියෙනවා ..........
     
    • Like
    Reactions: HKavinda

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මිනිස්සු මෙහෙම හිතන නිසා තමයි ඔය කඩ කරන මිනිස්සුන්ටත් දියුණු වෙන්න උවමනාවක් නැත්තේ .. ඒ වගේම කොළඹ නගරය මොනා කරත් ලස්සන කරන්නත් බැරි ..
    කලින් ඉවත් කරනව කියල උන්ව අනාත කරලා නෑ මම හිතන්නේ ... ඒ වෙනුවට වෙනම තැනක් දීල තියෙනවා ..........

    ඕකට තමයි මචං කියන්නේ දුපත් මානසිකත්වය කියල.තමන්ට පේන්න තරගකාරයෙක් නැති උනාම එතනින් එහාට හිතන්න දෙයක් දන්නේ නැහැ හිතන්නේ මේක තමයි හොදම කියල .
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කියල වැඩක් නෑ බන්...දැන් මුන්ට චන්දෙ ගන්න අපහු මිනිස්සු ටික දිනාගන්න ඕනි හින්දා මේක කරන්නේ ..මේ තීරණය ගත්ත හරක් කවදාවත් පිටකොටුවේ පයින් යන එවුන්ද බන්....රට කනවා ...සිරාවටම මමත් මේ පාර චන්දෙ දුන්න එක ගැන දැන් දුක් වෙනවා ...

    කරපු හොද දේවල්

    1 - Petrol අඩු කළා ..
    2 - 19 සම්මත කරගන්න වැඩ කළා
    3 - FREE Wi Fi 100mb වත් දුන්නා


    කරමු මෝඩ වැඩ

    1 - පේට්‍රෝල් මිල අඩු උනාට බදු මිල අඩු කරගන්න යාන්ත්‍රණයක් නැති වීම
    2 -සියලුම සංවර්ධන වැඩසටහන් නැවතීම ..හොරකම් හොයාගෙන ඒවා ඉක්මනින්ම පටන් ගත්තා නම් හරි ..එත් මේවගේ දුෂණ තියෙනවා කියල ඒවා නැවැත්තුවා මොකද ආණ්ඩුවට සල්ලි නැති නිසා අනිත් දේවල් වලට වියදම් කරන්න
    3 - Colombo නගරයේ අපි හැමෝටම නිදහස තිබුන park වල නඩත්තු කටයුතු කෙනෙන්නේ නෑ
    4 - අදට මාස 5 පැනලා ..එකම එක දේශපාලකයෙක් හොරෙක් කියල ඔප්පු කරාද .කිව්වේ නම් file මිටි ගණන් තියෙනවා කියල..කෝ එහෙනම් සාක්ෂි ..කෝ ඔප්පු කරන්න තිබ්බනේ ..

    ම්ම් කියන්නේ න මුන් හොරකන් කරේ න කියල ..පාරක් හැදුවොත් එකෙන් කොමිෂන් එකක් යනවා හැමෝටම ..එත් මෙයාලට සබැ උවමනාවක් තියෙනව නම් අයි බැරි aduit එකක් කරලා මේවා හොයලා දඩුවම් දෙන්න ..එහෙම කරන්නේ නෑ ..මොකද හැමෝගෙම අත් වල ජරාව ගැවිල තියෙනවා

    දැන් පදික වෙළෙන්ඳන් අපහු එනවා ..එදා තිබුන ලස්සන නගරය අපහු නෑ ...කරන්න තිබ්බේ එයාලට හොද තැනක වෙළදපොලක් හදල දෙන එක නෙවෙයිද .මිනිස්සුන්ගේ ජීවන තත්වය උසස් කරන්නේ අපහු පදික වේදිකාවේ වෙලදාම් කරන්න දීලද නැත්තන් එයාලට හොද තැනක හොද වැදගත් විදිහට වෙලදාම් කරන්න දීලද...?

    එත් මේකට විසදුම මහින්ද නෙවෙයි ..අයෙත් එක පවුලකට මුළු රටම පාලනය කරන්න දීල බෑ ..මම ගෝඨාභය රාජපක්ෂට කැමති ..මොකද මිනිහ කෙලින් වැඩ කරන මිනිහෙක්....මම දන්නා විදිහට කිසිම දුෂණයක් කරලා නෑ ..එත් සමහර තැන වලදී බලය අසීමිත ලෙස භාවිතා කරලා තියෙනවා ..
    ..මම නොහිතපු විධිහට අපේ ජනාධිපතිතුමා ටිකක් විතර කෙලින් වැඩ කරනවා ..එත් UNP චන්ද වලින් අපු නිසා සමහර දේවල් වලට රනිල් කියන දේවල් වලට පිට වැඩ කරන්න යන්නේ නෑ ..
     

    Similar threads