ආයෙත් ගහනවා.

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මේ දැන්ද. ඔතන දැන් ඉන්නෙ ටිකක් කලබලකාරී මිනිස්සු ටිකක්. කැම්පස් ළමයි දැන් නැහැ. මාත් ගෙදර ආව.

    අන්තිම ටිකේ පිරුන මිනිස්සු ගැන මගේ ප්‍රසාදයක් නම් නැහැ. ඉමෝෂනල් වැඩියි. දවසක් තිස්සෙ වතුර කාගෙන හිටි කොල්ලොවත් එච්චර ඉමෝෂනල් නෑ.
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    මේ දැන්ද. ඔතන දැන් ඉන්නෙ ටිකක් කලබලකාරී මිනිස්සු ටිකක්. කැම්පස් ළමයි දැන් නැහැ. මාත් ගෙදර ආව.

    අන්තිම ටිකේ පිරුන මිනිස්සු ගැන මගේ ප්‍රසාදයක් නම් නැහැ.

    කට කැඩිච්ච කතා කියන්න එපා
    😡
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    President with the backing of several Cabinet Ministers, has requested Prime Minister Mahinda Rajapaksa to resign from his post, at the special Cabinet meeting today -Sources
    Siyabalaapitiya ගෙන් පාර්ලිමෙන්තුවෙ වියදම වහා අයකරගැනීමට බලකරමු. වටලනු
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    කට කැඩිච්ච කතා කියන්න එපා
    😡
    තව ටිකක් විස්තර කරන්න පුලුවන්ද ඇයි මේක කට කැඩිච්ච කතාවක් වෙන්නෙ කියල. අරගලයෙ ඉන්න සාමාන්‍ය මනුස්සයෙක් විදිහට මට පුලුවන් අනිත් අය ගැන විවේචනයක් කරන්න.
     
    • Like
    Reactions: hasithayad

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් උඹලගේ ෆේස්බුක් වෝල් වල අරගල සින් focus වෙනවා අඩුයි වගේ නැද්ද ?
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    තව ටිකක් විස්තර කරන්න පුලුවන්ද ඇයි මේක කට කැඩිච්ච කතාවක් වෙන්නෙ කියල. අරගලයෙ ඉන්න සාමාන්‍ය මනුස්සයෙක් විදිහට මට පුලුවන් අනිත් අය ගැන විවේචනයක් කරන්න.
    ඔහොම කතා වලින් වෙන්නෙ මිනිස්සුන්ට කඳුළු ගෑස් ගහපු එක අනියමින් සාධාරණීකරණය වෙන එක
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    උන් ගහන ඵක වෙනද ගහන ඒවට වඩා සැරයිලු..සිහි නැති වෙන සීන් ඵකක් තියෙන්නේ..



     
    • Sad
    Reactions: Kalegana and NRTG