යලිත් වරක් පාර්ලිමේන්තුවේ පැලවත්ත පිව්සුමේ සිටින ජනතාවට පොලිසිය කදුලු ගැස් ප්‍රහාර එල්ල කරයි.
ne. curfew dala wedak ne.curfew දායිද?
යකෝ එක දිගට විනාඩි 30 විතර ගැහුවා. දැන් Ambulance එනවා.
මේ දැන්ද. ඔතන දැන් ඉන්නෙ ටිකක් කලබලකාරී මිනිස්සු ටිකක්. කැම්පස් ළමයි දැන් නැහැ. මාත් ගෙදර ආව.
අන්තිම ටිකේ පිරුන මිනිස්සු ගැන මගේ ප්‍රසාදයක් නම් නැහැ.
Siyabalaapitiya ගෙන් පාර්ලිමෙන්තුවෙ වියදම වහා අයකරගැනීමට බලකරමු. වටලනුPresident with the backing of several Cabinet Ministers, has requested Prime Minister Mahinda Rajapaksa to resign from his post, at the special Cabinet meeting today -Sources
තව ටිකක් විස්තර කරන්න පුලුවන්ද ඇයි මේක කට කැඩිච්ච කතාවක් වෙන්නෙ කියල. අරගලයෙ ඉන්න සාමාන්‍ය මනුස්සයෙක් විදිහට මට පුලුවන් අනිත් අය ගැන විවේචනයක් කරන්න.කට කැඩිච්ච කතා කියන්න එපා
![]()
ඔහොම කතා වලින් වෙන්නෙ මිනිස්සුන්ට කඳුළු ගෑස් ගහපු එක අනියමින් සාධාරණීකරණය වෙන එකතව ටිකක් විස්තර කරන්න පුලුවන්ද ඇයි මේක කට කැඩිච්ච කතාවක් වෙන්නෙ කියල. අරගලයෙ ඉන්න සාමාන්‍ය මනුස්සයෙක් විදිහට මට පුලුවන් අනිත් අය ගැන විවේචනයක් කරන්න.