ආයෙත් ගෑස් පොලිම් කන්ටේනර් පොලිම් !

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    IMG-3248.jpg
    Polime Inna Eka Athal Luu😂😂
    Mun wage wahal Jathiyak😂😂
    Gas Thiyenava lu Minissunge Kalabale lu

    Uuth Polime idan kiyanne🙈🙈
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,038
    113
    ආශ්චර්යමත් රටක
    ආයෙ පෝලිම් හැදුවොත් නම් මම ලපකොටාව කැති ගහල මරන්නෙ. 💀

    දැනටම හදලලු නේද. වැඩිය බලන් ඉන්න එපා. කෙළින්ම කැත්ත උස්සගෙන ජනාධිපති මන්දිරේ ඇතුළට දුවපන්. ආමි එකේ උන් එපා කියයි. ඒව අහ අහ හිටියොත් උබට ඕක කරන්න වෙන්නෙ නෑ. 👍😎
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මේ යන විදියටනං ගොන් සජිය ආවත් මීට වැඩිය හොදට කරයි. අදනං හිල් ජොක්කු තෙත් වෙන්නම අහගත්ත ගල් අගුරු කේස් එකට. කුමාර ජයකොඩි කියන මල පෙරේතය නං කම්බ හොරෙක් ජොකා ගලවල කටේ දාගෙන හිටියේ අද. ලප කොටා මරු සෙට් එහෙකට උගේ අමතිකන් ටික දීල තියෙන්නෙ. මයින තව හොදයි යකෝ, මුන් ඇවිල්ල තාම මාස 18යි .
    Horakan nam kamak na mitto. Mun $.2446
    Aduwen ganna gi hilla me kelawela thiyenne wasa lajjawa yakune.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,564
    8,806
    113
    මොනාද බන් මේ රට අත්වශ්ස බඩුවක් නැති වෙනවා කිව්වම රටම ෆයර් වෙනවා . පිස්සුවෙන් වගේ ඒක අරන් රටේම ස්ටොක් එක ඉවර කරනවා .
    මේක දියුණු වෙන් නෑ මේක
    මේක ඉතින් අලුත් දෙයක්වත් මෙහෙට විටරක් අදාල දෙයක් නෙවෙයි..
    එක පාරක් සබන් වලට ටැක්ස් එකක් එනවා කිව්වම අපේ කට්ටිය කූඩ පිටින් සබන් අරන් ගියේ.. පිට රටවාත් ටොයිලට් පෙපර් වලට එහෙම වලි යන්නෙ.

    2022 උනේ ඩොලර් නැතුව, දැන් තියෙන්නෙ ලාෆ් නැති සීන් එකත් එක්ක අව පැනික් එකට බඩු ගන්න දගලන එක..

    ඩොලර් නැත්නම් මේවගෙම සෙට් එකක් වාහන ඔඩර් ඩිලිවරි වෙනකම් බලාගෙන ඉන්නෙ නැනෙ.
     
    • Like
    Reactions: Don GasCan

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ලන්කාවෙ මොබයිල් කම්පනි වගේම තමා ගෑස් කම්පනිත්, තනි vendor locked. කම්පනි දෙකක් තිබ්බට එකකින් අනිත් එකට ස්විච් වෙන්න බෑ. ගෑස් කම්පනි දෙකේ වෑල්ව් පවා වෙනස්. "ගෑස් පෝටබිලිටි" කරපු රටවල් තියෙනව, අන්න ඒ විදියට මේකත් හදන්න තියෙන්නෙ.
    & තව ගෑස් කම්පනි එකකට එන්න දෙන්න ඕනෙ or ලිට්‍රෝ එකට 70% market share තියෙන නිසා ඒක ස්ප්ලිට් කරන්න පුලුවන් ද බලන්න ඕනෙ.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,050
    1
    8,900
    113
    -~උලක් උඩ-~
    ලන්කාවෙ මොබයිල් කම්පනි වගේම තමා ගෑස් කම්පනිත්, තනි vendor locked. කම්පනි දෙකක් තිබ්බට එකකින් අනිත් එකට ස්විච් වෙන්න බෑ. ගෑස් කම්පනි දෙකේ වෑල්ව් පවා වෙනස්. "ගෑස් පෝටබිලිටි" කරපු රටවල් තියෙනව, අන්න ඒ විදියට මේකත් හදන්න තියෙන්නෙ.
    & තව ගෑස් කම්පනි එකකට එන්න දෙන්න ඕනෙ or ලිට්‍රෝ එකට 70% market share තියෙන නිසා ඒක ස්ප්ලිට් කරන්න පුලුවන් ද බලන්න ඕනෙ.
    වෑල්ව් වෙනස් ද? අපි මෙච්චර කල් එකම අර මොකද්ද එකනෙ. සිලින්ඩර් දෙකටම ගැහුවෙ. ඔයා කියන්නෙ වෙන වෑල් එකක්ද
     
    • Like
    Reactions: Smartm

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    වෑල්ව් වෙනස් ද? අපි මෙච්චර කල් එකම අර මොකද්ද එකනෙ. සිලින්ඩර් දෙකටම ගැහුවෙ. ඔයා කියන්නෙ වෙන වෑල් එකක්ද
    ඉන්ටර්නලි මම දන්න විදියට. ඒ කියන්නෙ රිෆිලින් මැශින්ස් සම්පූර්ණයෙන් වෙනස් කියලයි දැනගන්න ලැබුනෙ.
     
    • Love
    Reactions: jamiezue

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,390
    113
    මචන් මෙහෙමයි අනුරට විතරයි රටහදන්න ඕනෙකම තියෙන්නේ. අනිත් මිනිස්සුන්ට වගේ වගක් නෑ. උබ මම අපි අනුර ගැන විස්වාසය දිගටම තියාගමු.
    Hari hutto. Ela

    මොනාද බන් මේ රට අත්වශ්ස බඩුවක් නැති වෙනවා කිව්වම රටම ෆයර් වෙනවා . පිස්සුවෙන් වගේ ඒක අරන් රටේම ස්ටොක් එක ඉවර කරනවා .
    මේක දියුණු වෙන් නෑ මේක
    Lankawe witarak neweyi ban. Loke kohet panic buying tyenawa. Eka paara supply shortage ekak aawama panic buying aniwa wenawa. Ehema netuwa lankawe minissunta discipline neti welawat, lankawe un godey scene ekakwath neweyi.

    Wena ratawal ekk beluwama ekama wenasa tyenne loke anit ratawal wala lankawe wage panic buying often wenne naa supply eka smooth nisa. E ratawala supply smoothly yanne hema market eka market ekata ona widiyata private sector eken control wela governments wala hema reddatama angili gahanne neti nisa.
    ------ Post added on Feb 22, 2026 at 11:59 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    Hari hutto. Ela

    Lankawe witarak neweyi ban. Loke kohet panic buying tyenawa. Eka paara supply shortage ekak aawama panic buying aniwa wenawa. Ehema netuwa lankawe minissunta discipline neti welawat, lankawe un godey scene ekakwath neweyi.

    Wena ratawal ekk beluwama ekama wenasa tyenne loke anit ratawal wala lankawe wage panic buying often wenne naa supply eka smooth nisa. E ratawala supply smoothly yanne hema market eka market ekata ona widiyata private sector eken control wela governments wala hema reddatama angili gahanne neti nisa.
    ------ Post added on Feb 22, 2026 at 11:59 AM
    ලංකාවේ ආන්ඩුව අත ගහන එක නෙමෙයි ප්‍රයිවෙට් සෙක්ටර් එකේ මොනපොලී එක. ඔය ගොඩක් පාරිභෝගික භාන්ඩ ගේන්නේ පෞද්ගලික අංශයනේ. වෙන රටවල උන් නීතියට අනුව ගේනවා නොගෙව්වොත් පැනල්ටි . අපේ ඒම නෑ ඕන ගේමක් ගහලා ගොං හේතුවක් කියලා ඇග බේරගන්නවා. අනික ගහන ටෙන්ටර්ස් ගහන්නේ ලාභ කොම්පැනි එක්ක මිසක් කොලිටි ප්‍රඩක්ට් දෙන කම්පැනි එක්ක නෙමෙයි ඉතින් උන් බුල් කෙලියම ලංකාවේ සප්ලයි අවුල්. එකයි පිටරට පැනික් බයින් නොවෙන්නත් අපේ වෙන්නත් හේතුව . ආන්ඩුවට මේවගේ නීති තද කරලා ගේන උන්ට අච්චු කරන්න ඕනේ දරුනුවට .
     
    • Like
    Reactions: snm1990