ආයෙත් සැමන් කෑවැහැකි

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හෙහ් හෙහ් චන්දේ කාලේ අපේක්ශකයො නොමිලේ බෙදාවිද දන්නේත් නෑ...
     
    • Like
    Reactions: Boralugoda01

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ මනුස්සයට ජන්දෙ දාන්න හැමෝම..අඩු ගානේ නීතිය ගැන කට අැරලා කථා කරනව..මේ රටේ නීති මුලුමුනින්ම හැදෙන්න ඕන.
     
    • Like
    Reactions: D_Mad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕකා JVP ඵකට බැන්න පච වපුර වපුර..

    වෙන ප්‍රශ්න තිබ්බත්, පච වපුර වපුර JVP ekata බනිනව නම් දැක්කේ නෑ.....

    ජෙප්පෝ ගැන කියපුව සහතික ඇත්ත....වෙන විකල්පයකට ඔලුව උස්සන්න දෙන්නේ නැති එකම පක්ෂය JVP
     
    • Like
    Reactions: jayanathek

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    වෙන ප්‍රශ්න තිබ්බත්, පච වපුර වපුර JVP ekata බනිනව නම් දැක්කේ නෑ.....

    ජෙප්පෝ ගැන කියපුව සහතික ඇත්ත....වෙන විකල්පයකට ඔලුව උස්සන්න දෙන්නේ නැති එකම පක්ෂය JVP

    UNP ඵක්ක සෙට් වෙලා ගේම් ගහනව කියල මිනිස්සුන්ගෙ ඔළුවට දැම්මෙ ඕකා.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    itin attane yako, unp eke kakul levakana pakshaya jvp

    පල යකෝ යන්න.ප්රූෆ් පෙන්නපං..කථා බහ කරා කියල ගේම් ගහනව කියන්නෙ කොහොමද..පොහොට්ටුවෙ උන් නම් ගේම් ගහනව UNP ඵක්ක..
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පල යකෝ යන්න.ප්රූෆ් පෙන්නපං..කථා බහ කරා කියල ගේම් ගහනව කියන්නෙ කොහොමද..පොහොට්ටුවෙ උන් නම් ගේම් ගහනව UNP ඵක්ක..
    UNP එක්ක එකතුවෙලා පාලත්සභා චන්දෙ කල් දැම්මේ.
    ජයම්පති වික්‍රමරත්නගෙ 20 වෙනි සංශෝධනය උස්සගෙන දිව්වෙ.
    දෙවනි මනාපෙ සජිත්ට දෙන්න කියපු JVP කාරයෙක් UNP එකෙන් මෙපාර චන්දෙ ඉල්ලන්නේ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පල යකෝ යන්න.ප්රූෆ් පෙන්නපං..කථා බහ කරා කියල ගේම් ගහනව කියන්නෙ කොහොමද..පොහොට්ටුවෙ උන් නම් ගේම් ගහනව UNP ඵක්ක..

    ඉන්දුනීසියාවේ පයි හෝම්වක් විත් ගොන්ජා :lol:
     
    • Like
    Reactions: jayanathek

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    UNP ඵක්ක සෙට් වෙලා ගේම් ගහනව කියල මිනිස්සුන්ගෙ ඔළුවට දැම්මෙ ඕකා.
    FB_IMG_1592326646020.jpg