ආයෙත් හිටන් පත්තරේ බලල

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ආයෙත් හිටන් පත්තරේ බලල



    ඉතින් බල්ලන්කෝ හිටන් ...:P:angry::dull:

    පසුවදන >

    කොටිය උතුරයි නැගෙනහිරයි වෙනම රටක් හැදුව දාටත් මු මේකම කියයි :angry:
     
    • Like
    Reactions: somalal

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    2017-01-01 මම දැක්ක අද පත්තරේක තියෙනව ආයි කොටි උතුර යටත් කරගෙන කියල හිටන්,,,මම කොටි උතුර ඇල්ලුවට පොලොන්නරුව අල්ලන්න ඉස්සෙල්ල සාම ගිවිසුමක් ගහනව
     
    Last edited:

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මම පත්තරේක දැක්ක මුල් පිටුවෙම කියල තියෙනව රනිල් මට නින්ද ගිය වෙලාවක හොරෙන්ම මට ඇරල කියල හිටන්..:Dමටනම් ඕව දැනුනෙත් නෑ,,මම දන්නෙත් නෑ..මම ආයි ඕවට ඉඩ දෙන්නෙත් නැ
     
    Last edited:

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    මරුසිරා;20027326 said:
    අනේ මන්ද බන් දැන් හිනා ගියාට ඉස්සරහට අඩන්න තමා අපිට වෙන්නේ මෙහෙම ගියොත් :sorry::dull:

    Ow bn ehema ekak denenwa tamai nethuwa nowei...:yes::angry::sorry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    මූට ඉතින් වෙන වැඩක් නැහැනේ.ඉතින් පත්තර බල බල ඉන්නවා ඇති..:lol::lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය පබය ගැන කියලම වැඩක් නැ මචන්, මොන නිවටයෙක්ද මන්ද,
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    2017-01-01 මම දැක්ක අද පත්තරේක තියෙනව ආයි කොටි උතුර යටත් කරගෙන කියල හිටන්,,,මම කොටි උතුර ඇල්ලුවට පොලොන්නරුව අල්ලන්න ඉස්සෙල්ල සාම ගිවිසුමක් ගහනව

    goo pons ohomath kiyanna bari nah :rofl: