ආයෙ ඉතිං සක්කිලිම තමා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    අඩෝ කෝච්චියට පැනලා තියෙන්නෙ වෙනිවැල්කැටියේ කියල දැන් කියන්නෙ. ඕකුන් ඊයෙ සයිට් එකේ දාලා තිබ්බෙ රජවත්තෙ කියල. 🥴
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    අඩෝ කෝච්චියට පැනලා තියෙන්නෙ වෙනිවැල්කැටියේ කියල දැන් කියන්නෙ. ඕකුන් ඊයෙ සයිට් එකේ දාලා තිබ්බෙ රජවත්තෙ කියල. 🥴
    මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලාලු නේද
    වයස 21 යි
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    මට කියපන් ලංකාවෙ නිව්ස් චැනල් වල උන් ඇයි මේ යූටියුබ් රෙගියුලේශන් වලට අනුව ඒ සීන් පෙන්නන්නෙ නැත්තෙ කියල? එතකොට කොහොමද වෙන රටවල නිව්ස් චැනල් ඒ දේවල් පෙන්නන්නෙ? මේක ලංකාවට විතරක් අමුතුවෙන් එන රෙගියුලේශන් එකක්ද? 🤔
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    ඒකනෙ අඳුරන්නෙ නෑනෙ.
    අපේ පැත්තෙ කොල්ලෙකුත් එල්ලිල මැරුණ බං
    ඌත් කුඩුවලට ඇබ්බැහි වෙලා ඉස්පිරිතාලෙත් ඉදල ආපු එකෙක්
     
    • Wow
    Reactions: Heshan Daminda

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලාලු නේද
    වයස 21 යි
    ළමයට අවුරුදු එකහමාරයි. ලමයගෙ තාත්තට අවුරුදු 21
    ( ලමයා හම්බෙන්න ඉන්න මාස 10
    ( ලමයාගේ දැන් වයස මාස 18
    ( මුලු එකතුව මාස 28 --->අවුරුදු 2 මාස 4
    තාත්තාගේ වයස අවු 21
    ලමයගේ වයස අඩු කරාම 21- 2 .4 = අවුරුදු 18 මාස 8
    අවුරුදු 18 වෙද්දි ගෑණු අරන් ළමයිත් හදලා

    උඹලා පරක්කුයි @Heshan Daminda
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    අවුරුදු 18 වෙද්දි ගෑණු අරන් ළමයිත් හදලා
    මැරිලත් ගියා.

    අපි තාම ජීවත් වෙනවා.


    indonesia GIF