ආයෙ කට්ටක් කන්න වෙනව...

Toing

Active member
  • Apr 23, 2015
    481
    57
    28
    ආයෙ කට්ටක් කන්න වෙනව...

    මම රිවර්ස් ගහන්න ගිහිල්ල trial fail වුනා බන්..:(:( ආයෙ දවසක් කට්ට කන්න ඕනෙ:baffled:. ලර්නර්ස් එකේ එකත් මාව හොදට ෂුවර් කරගෙන හිටියෙ පාස් වෙයි කියල. මටවත් හිතාගන්න බැහැ මොකද වුනේ කියල. මට මාර අප්සට්. :sorry: කී පාරක් trial පෙන්නන්න පුලුවන්ද...?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මොකක් ද අවුල් උනේ උබට .3 පාරක් පුලුවන්
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28

    මොකක් ද අවුල් උනේ උබට .3 පාරක් පුලුවන්

    හොදට කරගෙන ආව. ලර්නර්ස් එකේ එකා පිටිපස්සෙ ඉදන් හරවන්න කියල examinerta ට හොරෙන් කියනව. එතනදි තමා මට පැටලුනේ.. වාහනේ පාරෙන් ටිකක් පිට පැන්න:sorry:.
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    vahanayak reverse karaganna barida kukulo.??
    මට පුරුදු වෙන්න සෙට් වුනේ ටික දවසක් විතරයි. රිවර්ස් එක පුරුදු වෙන්න හම්බ වුනේ 2පාරක් විතර වගේ...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හොදට කරගෙන ආව. ලර්නර්ස් එකේ එකා පිටිපස්සෙ ඉදන් හරවන්න කියල examinerta ට හොරෙන් කියනව. එතනදි තමා මට පැටලුනේ.. වාහනේ පාරෙන් ටිකක් පිට පැන්න:sorry:.
    අයියෝ සන්සාරේ .ඊලග පාර උබට ඕන විදිහට කරපන් .ජය වේව
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    manදman;20587558 said:
    kello da??
    kollekui... tikak wayasa porakui... untath mata wuna wademai wune. learners kaaraya thama kaawe.
    mata dan rata yanna kalin gannath oni..:sorry: