මම රිවර්ස් ගහන්න ගිහිල්ල trial fail වුනා බන්..ආයෙ දවසක් කට්ට කන්න ඕනෙ
. ලර්නර්ස් එකේ එකත් මාව හොදට ෂුවර් කරගෙන හිටියෙ පාස් වෙයි කියල. මටවත් හිතාගන්න බැහැ මොකද වුනේ කියල. මට මාර අප්සට්.
කී පාරක් trial පෙන්නන්න පුලුවන්ද...?
මොකක් ද අවුල් උනේ උබට .3 පාරක් පුලුවන්
.මට පුරුදු වෙන්න සෙට් වුනේ ටික දවසක් විතරයි. රිවර්ස් එක පුරුදු වෙන්න හම්බ වුනේ 2පාරක් විතර වගේ...vahanayak reverse karaganna barida kukulo.??
අයියෝ සන්සාරේ .ඊලග පාර උබට ඕන විදිහට කරපන් .ජය වේවහොදට කරගෙන ආව. ලර්නර්ස් එකේ එකා පිටිපස්සෙ ඉදන් හරවන්න කියල examinerta ට හොරෙන් කියනව. එතනදි තමා මට පැටලුනේ.. වාහනේ පාරෙන් ටිකක් පිට පැන්න.
manදman;20587528 said:uba koheda trail pennuwe.uba vitrada fail set eken?
kollekui... tikak wayasa porakui... untath mata wuna wademai wune. learners kaaraya thama kaawe.manදman;20587558 said:kello da??
