ආයෙ ගෙවල් කුළියට දීලා ඉවරයි.

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,241
    2,828
    113
    මේකෙන් වෙන්නේ ගෙයක් නැති පවුලකට කුලියට ගෙයක් හොයාගන්න තියෙන අවස්ථාව නැතිවීමයි ගෙවල් හිමියෙකුට රැපියල් විසි තිස්දාහකට ගෙයක් කුලියට දීලා ගේ නැතිකරගන්නවට වඩා හොදයි ගේ වහල තියාගන්න එක කියල හිතේවී.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    ඔය නීති වලට යටත් වෙන්වනම් අනිවා කුලිය වැඩි කරන්න ඕනේ..නැත්තං @Anathai
    බද්දටත් දීලා ඉල්ලන් කෑමක් සෙට් වෙයි කියන අවධානමත් රක්ශනය කරන්න අලුත් ඉන්ශුවරන්ස් පොලිසි හැදෙයි. එහෙමයි හෙලයෝ
     
    • Like
    Reactions: Truth seeker 2020

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    මේකෙන් වෙන්නේ ගෙයක් නැති පවුලකට කුලියට ගෙයක් හොයාගන්න තියෙන අවස්ථාව නැතිවීමයි ගෙවල් හිමියෙකුට රැපියල් විසි තිස්දාහකට ගෙයක් කුලියට දීලා ගේ නැතිකරගන්නවට වඩා හොදයි ගේ වහල තියාගන්න එක කියල හිතේවී.
    උඹල නිකන් ආසාවට ගෙවල් කුලියට දෙනවා වගේ ටෝක්ස් දෙන්න එපා. රෙන්න පුකේ ගූ නැති නිසානේ උඹල ඕව දෙන්නේ. කුලියට ඉන්න එකෙක් හැටියට මමනම් මේවට උඩින් සපෝට්
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,405
    6,231
    113
    badu oppu liwwath lawyer la register wenna dan na badu oppuwa . kal yanwa arakai mekai kiyanwa . honda income ekak anduwata ganna puluwan wade nagala giyoth .

    dan takaramata laksa 10 hambunada ? treasury prila kiwwa .
     
    • Haha
    Reactions: Truth seeker 2020

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    "මිනී නොමරා හිටියනං ඉවරයිනේ. මොකටද නීති"
    neethi kathawak nane. Ge ganna kota thiyena facilities walata, condition ekata agree wela gatta nm aye adala wadak nane.
     
    • Like
    Reactions: CohenLenstra

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    අහ්. ආයි ගෙවල් කුලියට දෙන එකක් නෑ කවුරුත්. හිගන්නන්ගේ ගැසට් පත්‍රය නැගලම යයි. keymoney එහෙම අවුරුද්දක විතර දෙන්න උනාම ආතල් එක හම්බෙයි rent එකට ඉන්න ගියාම. අනිවා risk එක වැඩි හින්ද ගණනුත් ලෙසටම නග්ගයි. මේ මොන හිගන නීතිද මේ. ජෙප්පෝ රැකගන්න හදන එව්වා වෙන්න ඕනි
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,241
    2,828
    113
    ගිවිසුමක් යටතේ ලිව්වොත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නෙ
    අවුරුදු 5ක් නඩුව ඇදුනොත් කොහොමද ආතල් එක. ඒ අවුරුදු පහෙම උට ගේ නිකන් දෙන්න ඔනි ලයිට් වතුර ගලි බව්සර් එක්කම.
     

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,698
    4,437
    113
    මාසෙ රෙන්ට් එකයි, කී මනී එකයි සෑහෙන වැඩි වෙයි.. 🚀
    කුළියට ගෙවල් දෙන්න බය වෙනවා, මිනිසුන් උසාවිගානෙ වේලෙන්න කැමැති නෑ.
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,241
    2,828
    113
    මාසෙ රෙන්ට් එකයි, කී මනී එකයි සෑහෙන වැඩි වෙයි.. 🚀
    කුළියට ගෙවල් දෙන්න බය වෙනවා, මිනිසුන් උසාවිගානෙ වේලෙන්න කැමැති නෑ.

    බදු කුමාරට හොදයි. ඔවා වැඩිවෙනකොට නිකන්ම මුද්දර ගාස්තු වැඩි වෙනවා. රජයෙ අදායම වැඩි වෙනවා. පුලුවන් අය වැඩි ගානක් හරි ගෙවලා ගෙයක් හොයා ගයි. ලපයා පොඩි මිනිහටම අරින එක තමා ආතල්ම.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    neethi kathawak nane. Ge ganna kota thiyena facilities walata, condition ekata agree wela gatta nm aye adala wadak nane.
    හරියට හරි. ඒක තමයි ආණ්ඩුවෙන් කරන්නේ. කුලියට ගන්න උන්ට ගන්න වෙලාවේ හරියට ඔක්කොම තියෙනවද නැද්ද කියල check කරලා සහතිකයක් නිකුත් කරනවා.මගදී හරියට repair නොකර ගෙදර standard එකෙන් පහලට ගියොත් නඩු දානවා
     
    • Haha
    Reactions: Truth seeker 2020

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    මේ ගොබ්බ නිතී මොකටද? කුලියට ඉන්න එකා ගෙවන්නේ නැතුව හිටියම උඩ බලාගෙන ඉන්න ද කියන්නේ?

    ඌ කුලියෙන් ජීවත් වෙන එකෙක් නම් උගෙ ලමයිට කන්න දෙන්නෙ ජෙප්පො ඇවිත්ද?
    උබලට මේක තේරෙන්නේ නැති හැටියක්. ඔය වක්‍ර අකාරයෙන් කරන්න හදන්නේ රෙන්ට් එකට දෙනකොට බදු ඔප්පු ලියන්න පොලබවන එක. රජයේ අදායම වැඩි කර ගැනීමේ උපාය මාර්ග.
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    උබලට මේක තේරෙන්නේ නැති හැටියක්. ඔය වක්‍ර අකාරයෙන් කරන්න හදන්නේ රෙන්ට් එකට දෙනකොට බදු ඔප්පු ලියන්න පොලබවන එක. රජයේ අදායම වැඩි කර ගැනීමේ උපාය මාර්ග.
    බදු ඔප්පුවක් තිබිලා, ඒක end වුණත් අයින් කරන්න බැරි සීන් එකක් තියෙනවා නේද මේකේ ?