මේකෙන් වෙන්නේ ගෙයක් නැති පවුලකට කුලියට ගෙයක් හොයාගන්න තියෙන අවස්ථාව නැතිවීමයි ගෙවල් හිමියෙකුට රැපියල් විසි තිස්දාහකට ගෙයක් කුලියට දීලා ගේ නැතිකරගන්නවට වඩා හොදයි ගේ වහල තියාගන්න එක කියල හිතේවී.
බද්දටත් දීලා ඉල්ලන් කෑමක් සෙට් වෙයි කියන අවධානමත් රක්ශනය කරන්න අලුත් ඉන්ශුවරන්ස් පොලිසි හැදෙයි. එහෙමයි හෙලයෝඔය නීති වලට යටත් වෙන්වනම් අනිවා කුලිය වැඩි කරන්න ඕනේ..නැත්තං @Anathai
උඹල නිකන් ආසාවට ගෙවල් කුලියට දෙනවා වගේ ටෝක්ස් දෙන්න එපා. රෙන්න පුකේ ගූ නැති නිසානේ උඹල ඕව දෙන්නේ. කුලියට ඉන්න එකෙක් හැටියට මමනම් මේවට උඩින් සපෝට්මේකෙන් වෙන්නේ ගෙයක් නැති පවුලකට කුලියට ගෙයක් හොයාගන්න තියෙන අවස්ථාව නැතිවීමයි ගෙවල් හිමියෙකුට රැපියල් විසි තිස්දාහකට ගෙයක් කුලියට දීලා ගේ නැතිකරගන්නවට වඩා හොදයි ගේ වහල තියාගන්න එක කියල හිතේවී.
number plates naha thawama salli gewalath ,badu oppu liwwath lawyer la register wenna dan na badu oppuwa . kal yanwa arakai mekai kiyanwa . honda income ekak anduwata ganna puluwan wade nagala giyoth .
dan takaramata laksa 10 hambunada ? treasury prila kiwwa .
passport polima thathwe moko dan na.number plates naha thawama salli gewalath ,
license cards naha thawama.
ID ekawath hamba wenawa real ekak?
neethi kathawak nane. Ge ganna kota thiyena facilities walata, condition ekata agree wela gatta nm aye adala wadak nane."මිනී නොමරා හිටියනං ඉවරයිනේ. මොකටද නීති"
අවුරුදු 5ක් නඩුව ඇදුනොත් කොහොමද ආතල් එක. ඒ අවුරුදු පහෙම උට ගේ නිකන් දෙන්න ඔනි ලයිට් වතුර ගලි බව්සර් එක්කම.ගිවිසුමක් යටතේ ලිව්වොත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නෙ
මාසෙ රෙන්ට් එකයි, කී මනී එකයි සෑහෙන වැඩි වෙයි..
කුළියට ගෙවල් දෙන්න බය වෙනවා, මිනිසුන් උසාවිගානෙ වේලෙන්න කැමැති නෑ.
හරියට හරි. ඒක තමයි ආණ්ඩුවෙන් කරන්නේ. කුලියට ගන්න උන්ට ගන්න වෙලාවේ හරියට ඔක්කොම තියෙනවද නැද්ද කියල check කරලා සහතිකයක් නිකුත් කරනවා.මගදී හරියට repair නොකර ගෙදර standard එකෙන් පහලට ගියොත් නඩු දානවාneethi kathawak nane. Ge ganna kota thiyena facilities walata, condition ekata agree wela gatta nm aye adala wadak nane.
උබලට මේක තේරෙන්නේ නැති හැටියක්. ඔය වක්‍ර අකාරයෙන් කරන්න හදන්නේ රෙන්ට් එකට දෙනකොට බදු ඔප්පු ලියන්න පොලබවන එක. රජයේ අදායම වැඩි කර ගැනීමේ උපාය මාර්ග.මේ ගොබ්බ නිතී මොකටද? කුලියට ඉන්න එකා ගෙවන්නේ නැතුව හිටියම උඩ බලාගෙන ඉන්න ද කියන්නේ?
ඌ කුලියෙන් ජීවත් වෙන එකෙක් නම් උගෙ ලමයිට කන්න දෙන්නෙ ජෙප්පො ඇවිත්ද?
බදු ඔප්පුවක් තිබිලා, ඒක end වුණත් අයින් කරන්න බැරි සීන් එකක් තියෙනවා නේද මේකේ ?උබලට මේක තේරෙන්නේ නැති හැටියක්. ඔය වක්‍ර අකාරයෙන් කරන්න හදන්නේ රෙන්ට් එකට දෙනකොට බදු ඔප්පු ලියන්න පොලබවන එක. රජයේ අදායම වැඩි කර ගැනීමේ උපාය මාර්ග.