ආයෙ නං යන්නෙ නෑ 

AnuradhaRa

Well-known member
  • ආයෙ නං යන්නෙ නෑ 

    නුවරඑළිය
    අම්මෝ රෑට සීතලයි.
    නානුඔය ස්ටේෂන් එකේ රෑ 10.17 කොච්චිය එනකං පැය එකාමාරක් විතර හිටිය වෙවුල වෙවුල
    රෑම් එකකට රුපියල් 2500ක් කිව්ව. 2000කට ගණන් අඩු කරගත්ත
    නාන්ඩ ඇඟහෝදන්ඩ උනුවතුර තිබුණ
    රෑ සීතලේ වෙවුල වෙවුල නිදාගත්ත..


    ඒ මදිවට මගෙ අසනීපෙට (Stress) බඩම ගියා..
    පිට ගමනක් ගියාම බඩ බුං බුං ගාල වතුර වගේ යනව


    අම්මෝ අායෙනං කොහෙවත් යන්නෙ නෑ
    ගෙදර ආපු ගමං දිව්ව ටොයිලට් එකට :P
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • :lol::lol::lol: kalisma winasai da?.


    කියල වැඩක් නෑ බං...


    කෑමවලටත් වතුරවලටවත් නෙමේ...


    මට පිට තැනක දවසම වගේ ඉන්නකොට ඔහොම වෙනව..


    ඉතිං දවසට දෙපාරක් දුවන්ඩ වෙනව..


    වැඩිය තද කරං හිටියොත් යනව තමා :baffled:


    ඉතිං මම මේ විදියට තැනකට ගිහින් රස්සාවක් කරන්නෙ කොහොමද.. :(
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • monawa unath improve wela kolla 2500 eke katha karala 2000 hata bassa gana ne umba thawa tikak awidala karala hitiyanam oya lede hariyanawa.


    මම නෙමේ බං අඩු කරගන්ඩ ඇහුවෙ. මාත් එක්ක ගිය අය..


    කොහොමහරි ඒක පොඩි ගෙයක් සාලයක් වගේ මැද තියෙනව. කාමර 4ක් විතර තියෙනව


    මට රෑ හරියට නින්ද ගියෙ නෑ. මාත් එක්ක කාමරේ හිටපු එකා ගොරෝනව. මට මල පැනල


    ඊට පස්සෙ මම සාලෙට ආව කලුවරේම. සැටි පුටුවක් තිබුණ ඒක උඩ නිදා ගත්ත


    අපි ගිය දවසෙ හොඳටම හවස්වෙලා කපල් එකකුත් ආව. දෙමළද කොහෙද. කෙල්ලගෙ ඇති ලස්සනකුත් නෑ. ඇටි කිච්චියෙක් වගේ


    අම්මට සිරි මෙන්න පාන්දර කෙල්ල කාමරේ අස්සෙන් කෙදිරි ගානව ඇහෙනව..
    මට තේරුණේ කෙල්ලට ආතල් වැඩි වෙලා වගේ..
    සිරාවටම මොකක් වෙන්ඩ ඇතිද බං :confused: අන්තිමට ඕක අහ අහ පැයක එකාමාරක් විතර ෂේප් කරගත්ත. මම උදේ වෙන්නෙ කොයි වෙලේද කියල බල බල හිටියෙ
    එපා වෙනව බං නින්ද යන්නෙත් නෑ.


    මේකිට ලැජ්ජ නැද්ද අනිත් එවුන්ට ඇහෙන්ඩ පුලුවන් නේද..
    මම සාලෙ හිටපු නිසාද මංද ඔච්චර ඇහුණෙ..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • කෝච්චියෙ එනකොට ඉඳගන්ඩ තිබුණෙ නෑ
    කොහොමහරි ටික දුරක් යද්දි ඉඳගන්ඩ ලැබුණ..
    ඊට පස්සෙ මම වෙන හිටං හිටපු කෙනෙක්ට සීට් එක දුණ
    ආයෙ කොළඹ කොටුවට එනකං මූ ඉඳගෙනම ආව මං දිහා ඇහැක් ඇරල බැලුවෙ නෑ :baffled:
    කකුල් රිදෙන හින්ද දොර ගාව බිම ඉඳ ගත්ත.
    කොහොමහරි පස්සෙ මට ඉඳගන්ඩ වෙන සීට් එකක් හම්බුණා

    ඉඳගෙන යන්ඩත් කම්මැලියි. ඔක්කොම සීට්වල කට්ටිය නිදි මට විතරක් නින්ද යන්නෙ නෑ
    හයියෝ කොටුවට එනකොට උදේ 6 වුණා. 6 ටිකක් පහුවුණාද කොහෙද..
    මම ඒ පැය 8ක බියකරු කෝච්චි ගමන කෙසේ නම් නිම කලෙම්ද, රෑට මොකුත් පෙන්නෙත් නෑ :dull: අම්මෝ මම දැං සනීපෙට ගෙදර වෙලා ඉන්නව :lol: අපි මෙහෙට එද්දි තව කොච්චි එහෙට යනව සෙනඟ අරන් පව් ගෙවන්ඩ :D
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    කියල වැඩක් නෑ බං...


    කෑමවලටත් වතුරවලටවත් නෙමේ...


    මට පිට තැනක දවසම වගේ ඉන්නකොට ඔහොම වෙනව..


    ඉතිං දවසට දෙපාරක් දුවන්ඩ වෙනව..


    වැඩිය තද කරං හිටියොත් යනව තමා :baffled:


    ඉතිං මම මේ විදියට කොහෙහරි රස්සාවක් කරන්ඩ යන්නෙ කොහොමද..


    oka tika dawasak yadi hariyanawa eka digata kohe hari giyanam oka maga arila yanawa



    මම නෙමේ බං අඩු කරගන්ඩ ඇහුවෙ. මාත් එක්ක ගිය අය..


    කොහොමහරි ඒක පොඩි ගෙයක් සාලයක් වගේ මැද තියෙනව. කාමර 4ක් විතර තියෙනව


    මට රෑ හරියට නින්ද ගියෙ නෑ. මාත් එක්ක කාමරේ හිටපු එකා ගොරෝනව. මට මල පැනල


    ඊට පස්සෙ මම සාලෙට ආව කලුවරේම. සැටි පුටුවක් තිබුණ ඒක උඩ නිදා ගත්ත


    අපි ගිය දවසෙ හොඳටම හවස්වෙලා කපල් එකකුත් ආව. දෙමළද කොහෙද. කෙල්ලගෙ ඇති ලස්සනකුත් නෑ. ඇටි කිච්චියෙක් වගේ


    අම්මට සිරි මෙන්න පාන්දර කෙල්ල කාමරේ අස්සෙන් කෙදිරි ගානව ඇහෙනව..
    මට තේරුණේ කෙල්ලට ආතල් වැඩි වෙලා වගේ..
    සිරාවටම මොකක් වෙන්ඩ ඇතිද බං :confused: අන්තිමට ඕක අහ අහ පැයක එකාමාරක් විතර ෂේප් කරගත්ත. මම උදේ වෙන්නෙ කොයි වෙලේද කියල බල බල හිටියෙ
    එපා වෙනව බං නින්ද යන්නෙත් නෑ.


    මේකිට ලැජ්ජ නැද්ද අනිත් එවුන්ට ඇහෙන්ඩ පුලුවන් නේද..
    මම සාලෙ හිටපු නිසාද මංද ඔච්චර ඇහුණෙ..


    asa nipayak wela kendiri gawa wenna barida? umbe hithe thiyana de nissa waradiyata hithenne mokak hari asanipayak wenna athi ochara wela kendiri ganne na ganu.:P:P:P
     

    AnuradhaRa

    Well-known member
  • oka tika dawasak yadi hariyanawa eka digata kohe hari giyanam oka maga arila yanawa


    asa nipayak wela kendiri gawa wenna barida? umbe hithe thiyana de nissa waradiyata hithenne mokak hari asanipayak wenna athi ochara wela kendiri ganne na ganu.:P:P:P


    අනේ මංද බං. උං දෙන්න කොහොමත් මසෙකට සැරයක් එනව කියල මට එතන ඉන්න අයිය කිව්ව
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අනේ මන්ද බං උඹ... උඹගේ ඒව කියවල වෙලාවකට තනියෙන් හිනා වෙනවා.... කස්ටර්මලා මට පිස්සු කියල හිතනව ඇති....
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    5,013
    3,524
    113
    Budapast
    POL MUDDAK aran palayan yana kota

    bada yanawa nam puke gaha ganin.


    demala kellata PORA gahanan athi kolla seethale..

    umbata thibbe balaa parak danna...

    kelinma 3some ekak ..
     

    AnuradhaRa

    Well-known member
  • khmda athal da bn


    ආතල් ඉතිං සුද්දියො දිහා බල බල හිටිය
    අඹේවෙල ෆාම් එක බලන්ඩ ගියා. ඒකට යන්ඩ දෙන්නෙ නෑලු
    ඊට පස්සෙ තව ටිකක් එහායින් තිබණ නිව්සීලන්ඩ් ෆාම් එක බලන්ඩ ගියා. ඒකනං මරු..
    පට්ටි ගොන්නු වගයක් හිටිය අම්මෝ උන්ගෙ සයිස් එක :shocked:

    බබාල හම්බෙන්ඩ ඉන්න එළදෙන්නු වෙනම හිටිය. එතනම වෙනම ප්‍රසූත කාමරයකුත් තිබුණ.

    කිරි වරපු වහු පැටවු වෙනම හිටිය
    හාවො හිටිය හාවො මොකටද බං මස් කරන්ඩද :sorry:

    තව එළුවො හිටිය. අපි එළුවො අත ගෑව. පව් එයාල..

    ෆාම් එක අලි සුවඳයි :lol:
     

    AnuradhaRa

    Well-known member
  • POL MUDDAK aran palayan yana kota

    bada yanawa nam puke gaha ganin.


    demala kellata PORA gahanan athi kolla seethale..

    umbata thibbe balaa parak danna...

    kelinma 3some ekak ..


    බ්ලූ වීඩියෝස් ඇරෙන්ඩ සජීවි ලවු කරනව දැක්කොත් මට මල පයිනව බං. දුකත් හිතෙනව. මට කවුරුත් නෑනෙ :(
     

    AnuradhaRa

    Well-known member
  • සීතල කොහොමහරි උහුලගන්ඩ පුලුවන්.
    උණ ගැනුනම ගැහෙන්ඩ වගේ එන්නෙ. මට එහෙම වුණානෙ.. ඒ වෙලාවට මාර අසරණ කමක් දැනෙන්නෙ. බිමට කකුල තියල ඇවිදින්ඩ බෑ පොලව සීතලයි. කොහොමහරි රෑම ඒක ඇරිල ගියා
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,152
    1
    9,055
    113
    -~උලක් උඩ-~
    මමත් දවසක් බදුල්ලට කෝච්චියේ තනියම ගිහිල්ලා බදුල්ලෙන් බැහැලා ඊට පැය බාගෙකට පස්සෙ කොළඹට එන කෝච්චියෙ නැගලා ආපහු ආවා...:(