බටහිර මාස්ක් දාන්නේ මක්කැයි ඔහේ.දැන් mbbs බේසික හැත්ත tv එකේ ඇමිනෙයි.![]()
බටහිර මාස්ක් දාන්නේ මක්කැයි ඔහේ.
ඔහේ හෙල සුවද වෑහෙන අබුඩ ලේන්සුවක් නහයට පටලාගත්තම පන්කාදුයි නොවැ.
බාල බේත් බොන අයට විතරයි ඔය ප්රශ්නේ.මේ දවස්වල හුලඟත් එක්ක ලෙඩ බෝවෙන්න පුලුවන්. අනික දූවිලි ගොඩක් ඇවිස්සෙනවා. මාස්ක් පාවිච්චි කරොත් උබලට ලෙඩ වෙලා නාස්ති වෙන පැය ගානක් හෝ දවස් කිහිපයක් ඉතුරු කරගෙන වැදගත් දේකට යොදවන්න පුලුවන්.
මටනම් දූවිල්ල පොඩ්ඩක් ඇවිස්සුනත් ඇති. වැස්සට තෙමුනට අවුලක් නෑ.බාල බේත් බොන අයට විතරයි ඔය ප්රශ්නේ.![]()
mbbs බේසිකයින්ගෙ බාල බේත් ගහනව ඇති. එතකොට ඔහොම over sensitive වෙනවාමටනම් දූවිල්ල පොඩ්ඩක් ඇවිස්සුනත් ඇති. වැස්සට තෙමුනට අවුලක් නෑ.
නෑ. වැක්සින් එකවත් ගත්තෙ නෑ. ඉස්සර ඉඳන් මෙහෙම.mbbs බේසිකයින්ගෙ බාල බේත් ගහනව ඇති. එතකොට ඔහොම over sensitive වෙනවා
හරියට බේතක් කරගත්ත නම් අහවරයි නේ.නෑ. වැක්සින් එකවත් ගත්තෙ නෑ. ඉස්සර ඉඳන් මෙහෙම.
ලබ්බ බහිනකන් බස් වල එල්ලිලා ගිහින් පයින් ගිහින් පෝලිම් වල ඉඳන් තෙල් ගහගෙන ගිහින් හම්බ කරන තුට්ටු දෙක රාජපස්ස මකර කටට පුදනවා වගේ වැදගත් වැඩදමේ දවස්වල හුලඟත් එක්ක ලෙඩ බෝවෙන්න පුලුවන්. අනික දූවිලි ගොඩක් ඇවිස්සෙනවා. මාස්ක් පාවිච්චි කරොත් උබලට ලෙඩ වෙලා නාස්ති වෙන පැය ගානක් හෝ දවස් කිහිපයක් ඉතුරු කරගෙන වැදගත් දේකට යොදවන්න පුලුවන්.

මම අදහස් කරේ කාලය.ලබ්බ බහිනකන් බස් වල එල්ලිලා ගිහින් පයින් ගිහින් පෝලිම් වල ඉඳන් තෙල් ගහගෙන ගිහින් හම්බ කරන තුට්ටු දෙක රාජපස්ස මකර කටට පුදනවා වගේ වැදගත් වැඩද![]()