ආයෙ මාස්ක් දාපියව් ලු.

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    දැන් mbbs බේසික හැත්ත tv එකේ ඇමිනෙයි. 😂😂
    බටහිර මාස්ක් දාන්නේ මක්කැයි ඔහේ.
    ඔහේ හෙල සුවද වෑහෙන අබුඩ ලේන්සුවක් නහයට පටලාගත්තම පන්කාදුයි නොවැ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බටහිර මාස්ක් දාන්නේ මක්කැයි ඔහේ.
    ඔහේ හෙල සුවද වෑහෙන අබුඩ ලේන්සුවක් නහයට පටලාගත්තම පන්කාදුයි නොවැ.
    sadhu_wears_herbal_mask_covid_19.jpg
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,811
    9,950
    113
    මේ දවස්වල හුලඟත් එක්ක ලෙඩ බෝවෙන්න පුලුවන්. අනික දූවිලි ගොඩක් ඇවිස්සෙනවා. මාස්ක් පාවිච්චි කරොත් උබලට ලෙඩ වෙලා නාස්ති වෙන පැය ගානක් හෝ දවස් කිහිපයක් ඉතුරු කරගෙන වැදගත් දේකට යොදවන්න පුලුවන්.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේ දවස්වල හුලඟත් එක්ක ලෙඩ බෝවෙන්න පුලුවන්. අනික දූවිලි ගොඩක් ඇවිස්සෙනවා. මාස්ක් පාවිච්චි කරොත් උබලට ලෙඩ වෙලා නාස්ති වෙන පැය ගානක් හෝ දවස් කිහිපයක් ඉතුරු කරගෙන වැදගත් දේකට යොදවන්න පුලුවන්.
    බාල බේත් බොන අයට විතරයි ඔය ප්‍රශ්නේ. 😁
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,811
    9,950
    113
    බාල බේත් බොන අයට විතරයි ඔය ප්‍රශ්නේ. 😁
    මටනම් දූවිල්ල පොඩ්ඩක් ඇවිස්සුනත් ඇති. වැස්සට තෙමුනට අවුලක් නෑ.
     
    • Like
    Reactions: PHBhagya

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මටනම් දූවිල්ල පොඩ්ඩක් ඇවිස්සුනත් ඇති. වැස්සට තෙමුනට අවුලක් නෑ.
    mbbs බේසිකයින්ගෙ බාල බේත් ගහනව ඇති. එතකොට ඔහොම over sensitive වෙනවා
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,811
    9,950
    113
    mbbs බේසිකයින්ගෙ බාල බේත් ගහනව ඇති. එතකොට ඔහොම over sensitive වෙනවා
    නෑ. වැක්සින් එකවත් ගත්තෙ නෑ. ඉස්සර ඉඳන් මෙහෙම.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,947
    54,518
    113
    Colombo
    අනිත් උන් දැම්මට කමක් නෑ.උඹ එහෙම දාන්න එපා අප්පුවො
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    දැන් සයිකලේ ගමන නිසා දාන්නෙ නෑ.
    සෙනග වැඩිපුර ගැවසෙන තැනකට යනකොටනං දානව....
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මේ දවස්වල හුලඟත් එක්ක ලෙඩ බෝවෙන්න පුලුවන්. අනික දූවිලි ගොඩක් ඇවිස්සෙනවා. මාස්ක් පාවිච්චි කරොත් උබලට ලෙඩ වෙලා නාස්ති වෙන පැය ගානක් හෝ දවස් කිහිපයක් ඉතුරු කරගෙන වැදගත් දේකට යොදවන්න පුලුවන්.
    ලබ්බ බහිනකන් බස් වල එල්ලිලා ගිහින් පයින් ගිහින් පෝලිම් වල ඉඳන් තෙල් ගහගෙන ගිහින් හම්බ කරන තුට්ටු දෙක රාජපස්ස මකර කටට පුදනවා වගේ වැදගත් වැඩද :dull:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,811
    9,950
    113
    ලබ්බ බහිනකන් බස් වල එල්ලිලා ගිහින් පයින් ගිහින් පෝලිම් වල ඉඳන් තෙල් ගහගෙන ගිහින් හම්බ කරන තුට්ටු දෙක රාජපස්ස මකර කටට පුදනවා වගේ වැදගත් වැඩද :dull:
    මම අදහස් කරේ කාලය.
     
    • Like
    Reactions: TonyMontana83