ට්රයල් රීසෙට් කරන එක ක්රම තුනකට කෙරුවෑකි
1. Sandbox එකක install කරල පාවිච්චි කරනව. එතකොට trial expire උනාම sandbox එක අයින් කරල අලුත් එකක ආපහු දාගන්න පුලුවන්.
2. Installation එක trace කරල file system එකේ සහ registry එකේ වෙච්ච modification බලල license එක වැඩකරන්නෙ කොහොමද කියල අදහසක් අරගෙන ඒ අදාල files හෝ registry entries වෙනස් කරල trial එක වැඩි කරගන්න පුලුවන්. නැත්නම් හැම modification එකක්ම අයින් කරල ආපහු install කරල මුල ඉදන් පටන් ගන්න පුලුවන්. ඒවට file system snapshots, registry snapshots ගන්න පුලුවන් softwares තියනව. Installation එකට පෙර පසු snapshots අරගෙන compare කරන්න තියෙන්නෙ.
3. Pc එකේ Time freeze කරන softwares තියනව. ඒකක් හරහා time set කරලා trial version එක load කරගත්තාම software එකට කාලය ගතවෙන්නෙ නෑ. කාලය ගතවෙන්නෙ නැති උනාම trial expire වෙන්නෙත් නෑ.
මේ හැම එකම හැම software එකටම හරියන්නෙ නෑ. ඕක වෙනම subject එකක්