ආයේ ඉස්කෝලේ යන්න හිතෙනවා

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    පාරේ ඉස්කෝලේ ළමයි යනවා දකිද්දී ආයේ ඉස්කෝලේ යන්න ආස හිතෙනවා. මේ ජිවිතේ කිසි රහක් නැහැ. කුලියට කහින ඒකනේ කරන්නේ. ඒ කාලේ කොච්චර ලස්සනද?

    ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න නෙවේ ඕනේ. පේර කකා හෙමීට ඇවිදගෙන ගෙදර එන්න
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    පාරේ ඉස්කෝලේ ළමයි යනවා දකිද්දී ආයේ ඉස්කෝලේ යන්න ආස හිතෙනවා. මේ ජිවිතේ කිසි රහක් නැහැ. කුලියට කහින ඒකනේ කරන්නේ. ඒ කාලේ කොච්චර ලස්සනද?
    ඒ කාලේ ලස්සන උනාට අපි බලන් හිටියේ කවද්ද මේ කරදරෙන් අයින් වෙන්නේ කියලා 🤣
    අයින් උනාට පස්සේ තමා හිතෙන්නේ තව ඉන්න තිබ්බා නම් හොඳයි කියලා 🥲🥲
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පාරේ ඉස්කෝලේ ළමයි යනවා දකිද්දී ආයේ ඉස්කෝලේ යන්න ආස හිතෙනවා. මේ ජිවිතේ කිසි රහක් නැහැ. කුලියට කහින ඒකනේ කරන්නේ. ඒ කාලේ කොච්චර ලස්සනද?
    අයේ යන්න තියනවා නම් හැදෙනවා හැදිල්ලක්
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Ow. Gihin igenagena aye waren three wheel karayonta kade noyaa innawath puluwan wevi 😂
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,109
    1
    15,917
    113
    295857810_451317040336622_7886374553430682871_n.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    ඒ කාලේ ලස්සන උනාට අපි බලන් හිටියේ කවද්ද මේ කරදරෙන් අයින් වෙන්නේ කියලා 🤣
    අයින් උනාට පස්සේ තමා හිතෙන්නේ තව ඉන්න තිබ්බා නම් හොඳයි කියලා 🥲🥲
    පාසල් කාලෙ එපා උන දෙවල් ආස උන දෙවල් දෙකම තිබ්බා.
    පාසල් කාලෙ මන් ආස පාසල ඇතුලෙ පැය 6 ට වඩා පාසලට උදෙ යන වෙලාවෙ සහ පාසල ඇරුණු වෙලාවෙ ලයිෆ් එකට.
    ඒ වගෙම ටියුෂන් ලයිෆ් එකට .
    පාසල තුල ලයිෆ් එක මට අප්‍රසන්න වෙලා තිබ්බෙ .
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න නෙවේ ඕනේ. පේර කකා හෙමීට ඇවිදගෙන ගෙදර එන්න !

    මෙම ප්‍රකාශයේ පේර කකා හෙමීට ඇවිදගෙන ගෙදර එන්න යන්න " බාබුල් කකා හෙමීට ඇවිදගෙන ගෙදර එන්න " ලෙස නිවැරැදි විය යුතුය 🤣🤣
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මෙම ප්‍රකාශයේ පේර කකා හෙමීට ඇවිදගෙන ගෙදර එන්න යන්න " බාබුල් කකා හෙමීට ඇවිදගෙන ගෙදර එන්න " ලෙස නිවැරැදි විය යුතුය 🤣🤣
    ඒ කාලේ drugs. පැණි පුවක් කියලා මාගුලකුත් තිබ්බා.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පාසල් කාලෙ එපා උන දෙවල් ආස උන දෙවල් දෙකම තිබ්බා.
    පාසල් කාලෙ මන් ආස පාසල ඇතුලෙ පැය 6 ට වඩා පාසලට උදෙ යන වෙලාවෙ සහ පාසල ඇරුණු වෙලාවෙ ලයිෆ් එකට.
    ඒ වගෙම ටියුෂන් ලයිෆ් එකට .
    පාසල තුල ලයිෆ් එක මට අප්‍රසන්න වෙලා තිබ්බෙ .

    මම වගේම එකෙක් 👍
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මගෙ බල්ලාවත් යන්නෑ 🐕

    උබට මුංව දැක්කමත් යන්න හිතෙනවද?
    62801-joseph-stalin585056691.png

    ------ Post added on Aug 2, 2022 at 4:35 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    ඒ කාලේ drugs. පැණි පුවක් කියලා මාගුලකුත් තිබ්බා.
    ඇයි මාවා .

    මම වගේම එකෙක් 👍
    කුඩා වයසෙ ඉස්කොලෙ යන්න අකමැති .
    ශිෂ්‍යත්වය වෙනකන් එහෙමයි .

    6 ,7,8, සහ 9 වසර කාලෙ ගෙදර එනකන් ඉස්කොලෙ ඇරෙන්නෙ කොයි වෙලාවෙද කියල බලන් ඉන්නෙ .
    ගෙදර ඇවිත් ගේම් ගහන්න.
    ටී වී එක බලන්න
    10 ,11 කාලෙ ඉස්කොලෙ යන්න් ආසයි ගෙදර ඉන්න අකමැති.
    ආයෙ 12 සහ 13 ඒ ලෙවල් කාලෙ ටියුෂන් යන්න කැමති .
    ------ Post added on Aug 2, 2022 at 4:51 PM