ආයේ එළකිරි එන්නේ නැහැ! කෝ යකෝ මේකේ මිනිස්සු??එකෙක්වත් නැහැනේ..ඉස්සර සට පට ගාලා කමෙන්ට් වැටුනා දැන් එක වද්දෙක්වත් නැහැ හදිසි උදව්වකට!එලකිරියට මොකෝ උනේ?