එළකිරි එකේ දෙයක් ඇහුවාම ඉස්සර වගේ නමේ දැන් ඉන්න අය මාර වෙනස්
මම කියන්නේ බොරු කියනවා , එයාලට සාක්ෂි එක්ක පෙන්වන්න ඕනේ (මට පෙන්න බැරි මේකමයි) සද්ද නැතිව හිටියොත් එක ඊට එහා අරන් යනවා.
සමහරු කියනවා අනුකම්පාව දිනාගන්න අහනවා කියලා. (මට එහෙම අවශ්‍යතාවයක් නැහැ)
තව සමහරු අවදානය ගන්න අහනවා කියනවා
සමහරු ඉන්නවා එයාලා කියන දේ කරේ නැතිනම් කන්න හදනවා.
මේකේ කිසි දෙයක් දාන්න හිතෙන්නේ නැහැ මෙහෙම වුනාම එන එකත් එක්ක එපා වෙලා ගිහින් තියෙන්නේ දැන් මටනම්.