එළකිරි එකේ දෙයක් ඇහුවාම ඉස්සර වගේ නමේ

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,176
    27,642
    113
    එළකිරි එකේ ඉස්සර වගේ නමේ මම බොරු කියනවා (මට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා)
    අවදානය ගන්න කියන දේ කරේ නැතිනම් කන්න හදනවා. මේකේ කිසි දෙයක් දාන්න හිතෙන්නේ නැහැ මෙහෙම වුනාම එන එකත් එක්ක එපා වෙලා ගිහින් තියෙන්නේ දැන් මටනම්.
    :eek: :eek: :baffled::baffled::baffled::baffled:
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113

    "Never tell your problems to anyone…20% don't care and the other 80% are glad you have them." —Lou Holtz​


    උඹටත් අර මීගමුවේ එකාට වගේ තමයි මොනව කීවත් තෙරුමක් නෑ
    මෙකෙ ඔක්කොම ප්‍රශ්න දාන්න එපා බන්
    පටාචාරටවත් උඹට තරම් අතවර වෙලා නෑ වගෙනෙ මේකෙ උබ දාන ඒව බැලුවම තෙරෙන්නෙ

    අපිත් ඇරගන්න අවස්ථා තියෙනවා
    එකෙන් ඉගෙන ගන්න තියෙන පාඩම ඉගෙන ගෙන ඉස්සරහට ආයෙත් ඒක නොවෙන්න බලාගන්නව
    ඒත් තැන තැන කියව කියව කෙදිරි ගාල විහිලුවක් වෙන්නෙ නෑ

    මගෙ සමහර කෙලවීම් තියෙනවා අද වෙනකම් මම ඇරෙන්න වෙන එකෙක්වත් දන්නෙ නැති
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    loweth minissunta wenne nethi dewal wenne ubata witharamai,
    danuth uba me thread eka dala minissunta baninne ai ban
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,592
    5,583
    113
    Colombo
    එළකිරි එකේ දෙයක් ඇහුවාම ඉස්සර වගේ නමේ දැන් ඉන්න අය මාර වෙනස්
    මම කියන්නේ බොරු කියනවා , එයාලට සාක්ෂි එක්ක පෙන්වන්න ඕනේ (මට පෙන්න බැරි මේකමයි) සද්ද නැතිව හිටියොත් එක ඊට එහා අරන් යනවා.

    සමහරු කියනවා අනුකම්පාව දිනාගන්න අහනවා කියලා. (මට එහෙම අවශ්‍යතාවයක් නැහැ)
    තව සමහරු අවදානය ගන්න අහනවා කියනවා
    සමහරු ඉන්නවා එයාලා කියන දේ කරේ නැතිනම් කන්න හදනවා.
    මේකේ කිසි දෙයක් දාන්න හිතෙන්නේ නැහැ මෙහෙම වුනාම එන එකත් එක්ක එපා වෙලා ගිහින් තියෙන්නේ දැන් මටනම්.
    "2000 n passe ewune ban dan run karanneee..." ehema kiyala baaa...
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,179
    3,137
    113
    මම කියන්නේ බොරු කියනවා , එයාලට සාක්ෂි එක්ක පෙන්වන්න ඕනේ (මට පෙන්න බැරි මේකමයි) සද්ද නැතිව හිටියොත් එක ඊට එහා අරන් යනවා.