ආයේ නොපායන සංදිරන්....

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
ආයේ නොපායන සංදිරන්....

1zp6536.jpg



211qwh.jpg

 
Last edited:

nwnbs

Member
හැමදාමත් මම කියනව. අදත් කියනව... මම ගොඩාක් ආසයි යාළුවගෙ කතා කියවන්න. ඒව හිතට දැනෙනව ගොඩක්...එක දිගට කියවගෙන යන්නෙ ඉවර වෙන්න නම් එපා කියල හිතාගෙනමයි...
"මේක මගේ ජීවිතය" එහෙමයි ඔබ කිව්වෙ. ඉතිං මම ඔබට සුබ පතනව... ජීවිතය හැමදාමත් හොඳින් ඉන්න...මේ නිර්මාණ හැකියාව අපතේ යවන්න එපා යාළුවේ...
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ජීවත්වෙන්න වෙර දරන අයට උඹේ නිර්මාන හැකියාව ලොකු අත් වාරුවක්..

ඒ පින උඹට ඇති මතු බවය පුරා යතාර්ථවාදී සෙනෙහසකින් පිදුම් ලබන්නට...

සහෝදරයා උඹට ජය...