ආයේ පිනට කෑම නෑ 😢😢😢

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    විපක්ෂ කණ්ඩායම් වලට සහ ඔවුනගේ වහලුන්ට කලිසමේ යනවා රාජපක්ෂ කියන නම ඇහෙනකොට ත්
    Mahinda-Bomb-1.gif
     
    • Love
    Reactions: usa_nihaal

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    antimeta okee hitye amu hinganno tikak and samajawadi un tikak tamai. genuine porawal july 9 awilla giyaa
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කලකදී රහලු
    කලකදී වහා වෙනවාලු
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අරගලේ මුවාවෙන් කොයි තරම් ගිහන්නෝ ටිකක් මාස දෙකක් කල බීල හිටියද? හොරු මගඩි කාරයෝ කීයක් හරි හොයා ගන්න ඇත්ද? ටෙන්ට් ඇතුලේ කොයි තරම් පවුල් ගෙවන්න ඇත්ද? කොයි තරම් පෙට්ට් කැඩෙන්න ඇත්ද :lol:
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    අනේ අයියෝ බන්.ඕක පටන් ගත්ත දවසේ ඉදන් මන් ඔතන ඉදියා.මරු බන් වේල් 4ක් විතර කන්න සෙට් වෙනවා.ගොඩක් ජේවිපී අය ඉදපු නිසා සනීපාරක්ෂක පහසුකම් නම් ඕන උනේ නෑ.බොකක් සෙට් උනාම මුහුදට දාලා පුක හෝදන් එනවා.මුහුදෙන්ම නාගන්නවා.අම්බෝ ඉදපු මුඩුක්කු කෑලි ටිකව දූශනය කලා බන් ජේවීපී සෙට් එක ඒක වෙනම ආතල් එකක්🥰
     
    • Dislike
    Reactions: deanXX