ආයේ බොරු ඕනා නැ කෙලින්ම බහින්න්නම්කො

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දරුවෝ කරුම කියන්න හොද නැ.. එත් කරුමේ බන්.. :(:(

    ඇත්ත දරුවො කරුම නෙමේ :no:
    ඕකුන් මල කරුම :angry:
    කාලකන්නි හැතිකරේ මොන රෙද්දට ඉපදෙනවද මන්ද බොරුවට අවුරුදු 60ක් 70ක් විඳෝල මැරිල කුණුවෙලා යන්න :(
    අන්තිමට ලෝකෙත් ඉවරයි අනික් සත්තුන්ට නිදහසේ ඉන්නත් නෑ අපි ශිෂ්ඨාචාරයක් විදිහට ලමයි හදන එක නවත්තල වඳ වෙලා යන්න ඕනෙ බං :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :sorry: :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    දරුවෝ කරුම කියන්න හොද නැ.. එත් කරුමේ බන්.. :(:(

    ඇත්තට උඹට ළමයි ඉන්නවද බන්? මම අහන්නෙ Online persona වල නෙමේ ඇත්තට.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Account numner ekak dapan ganak danna.
    කියක් වගේ දානවද මචන්.. සිරාවටම අහන්නේ... උබේ ළමයින්ටත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනා, මගේ ළමයින්ගේ ආයුෂත් උබේ ළමයින්ට ලැබෙන්න ඕනා..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කියක් වගේ දානවද මචන්.. සිරාවටම අහන්නේ... උබේ ළමයින්ටත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනා, මගේ ළමයින්ගේ ආයුෂත් උබේ ළමයින්ට ලැබෙන්න ඕනා..

    :nerd::dull:
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    උබලා ඉතින් ෆේක් කියනවනේ මම. බොරු ඕනේ නැ. කෙලින්ම කතාව කියන්නම්කො.. සල්ලි ටිකක් ඕනා පොඩි වැඩකට.. මොකද කියන්නේ උබලා මට දෙනවද? මේකේ ඉන්කම් ටැක්ස් ගෙවන උනුත් ඉන්න එකේ, ආයේ ලෝන් ගහන්න ඕනා නැනේ.. මෙච්චර දවසක් වටකැති ගැහුවේ මේකට තමා. මොකද කියන්නේ.. රුපියල් 100-200 වගේ තේ එකක් බොන සල්ලි උබලා මට දෙන්න කැමතිද? කැමතිනම් විතරක් සද්ද නැතුව පීඇම් එකක් දාල කියන්න. අකමැති උන් බම්ප් එකක් දාලා යන්න.. සල්ලි නැතිම උන් අවුලක් නැ, එහෙම තරහක් නැ..

    නෙද්දකින් හිගන්නා..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කියක් වගේ දානවද මචන්.. සිරාවටම අහන්නේ... උබේ ළමයින්ටත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනා, මගේ ළමයින්ගේ ආයුෂත් උබේ ළමයින්ට ලැබෙන්න ඕනා..

    අබුද්දස්ස කාලේ!!!(ඒ කාලෙ නේද මේ)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    should've known ur limits :):)

    දුක නොවේ මෝඩකම :no::no:
    කෝටිපතියෝ හිගන්නෝ උනාම ජිවත් වෙන්න අමාරුයි බ්‍රෝ, උපතින්ම හිගන්නෝ උන උන්ට වඩා..
     
    USA_NIHAL

    Member
    Jan 19, 2018
    31
    10
    0
    උබලා ඉතින් ෆේක් කියනවනේ මම. බොරු ඕනේ නැ. කෙලින්ම කතාව කියන්නම්කො.. සල්ලි ටිකක් ඕනා පොඩි වැඩකට.. මොකද කියන්නේ උබලා මට දෙනවද? මේකේ ඉන්කම් ටැක්ස් ගෙවන උනුත් ඉන්න එකේ, ආයේ ලෝන් ගහන්න ඕනා නැනේ.. මෙච්චර දවසක් වටකැති ගැහුවේ මේකට තමා. මොකද කියන්නේ.. රුපියල් 100-200 වගේ තේ එකක් බොන සල්ලි උබලා මට දෙන්න කැමතිද? කැමතිනම් විතරක් සද්ද නැතුව පීඇම් එකක් දාල කියන්න. අකමැති උන් බම්ප් එකක් දාලා යන්න.. සල්ලි නැතිම උන් අවුලක් නැ, එහෙම තරහක් නැ..

    මචන් ජනා මගේ පුක පොඩ්ඩක් ලෙවකාපන්කෝ.... 250ක් දෙන්නම්..
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    SriLanka-100-rupees-front.jpg

    Sorry couldn't help you these days..

    BUMP
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මචන් ජනා මගේ පුක පොඩ්ඩක් ලෙවකාපන්කෝ.... 250ක් දෙන්නම්..
    තාම එච්චර දුප්පත් වෙලා නැ පොන්ස්.. ලෙව කෑවත් කන්නේ සුපිරි පුකක් බන්, උබලගේ වගේ පොන්න පුකවල් නෙමෙයි ඉතින්..