ආයේ රට සාමානය වෙන්න

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    තව අවුරුදු 15ක් වත්යයි 2018ට එන්න.

    උඹල මෙහෙ ඉඳපල්ල. අපිනම් රටෙන් යනව.
    Enjoy..
    උබ කොහෙද යන්නේ

    එච්චර ගානක් එකපාර දෙන්න පුලුවන් කෙනෙක්ට ඉන්නෙ නිරූපමා රාජපක්ෂ තමයි :lol:
    පොඩ්ඩක් බලපන්කො යුක්රෙනට ඇමෙරිකාව විතරක් දුන්න සල්ලි ටික g7 වෙනම දෙනවා
    ------ Post added on May 20, 2022 at 11:22 PM
     
    • Like
    Reactions: B.Chat

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,683
    9,338
    113
    This is the bitter truth
    Ape godak exports yanne USA and Europe owata kela unot apata thawa kela wenawa :(

    Godak aya kiyanawa me para US recession ekake awoth, eka loku haniyak wenna puluwan kiyala mechara kaleta dakapu nathi widiyata . 1933 great depression ekan thama world war 2 ekata path eka hadunee. ekan lokema direction eka wenase unaa

    me parath ehama magulake weiyi da manda, Putin karaya war ekath geniyanawaa :baffled: :baffled:
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    aye goda danna ba lankawe minissuth ekka migrate wenna puluwannam try karapan
    menna me ganata lankawa watenawa
    https://elakiri.com/threads/next-lebanon-sri-lanka.2043301/
    migrate වීම ඔප්සන් එකක් නමේ බන් හත් මුතු පරම්පරවාම එක්ක යන්න තරම් සල්ලි නැහැ . migrate වෙලා මට කන්න වෙන කට්ට වඩා තාමත් මට අනුව ලංකාව හොදයි . එකම ප්‍රශ්නේ දැන් තෙල් + ආරක්ෂාව

    Godak aya kiyanawa me para US recession ekake awoth, eka loku haniyak wenna puluwan kiyala mechara kaleta dakapu nathi widiyata . 1933 great depression ekan thama world war 2 ekata path eka hadunee. ekan lokema direction eka wenase unaa

    me parath ehama magulake weiyi da manda, Putin karaya war ekath geniyanawaa :baffled: :baffled:
    වෝර් එක නිසා ඇමෙරිකාවට නම් වාසිලු හැබැයි පුටින් සොන්න්යා නිසා අපි තවත් වලට යනවා
    ------ Post added on May 20, 2022 at 11:31 PM
     
    • Like
    Reactions: B.Chat

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දැන්ම ගොඩ යන්නේ නෑ. තාම අපි පල්ලමේ යන ගමන් ඉන්නේ. පහලට යන එක නවත්ත ගන්නත් තව මාස 4ක් 5ක් යයි. 2018 (මයිනා බලෙන් අගමැති වෙන්න කලින් ) මට්ටම්ට නම් අවුරුදු 5කට වඩා යනව. සමහරවිට 10ක් විතරම යයි. ඔය කාලේ අපි වලේ කොච්චර ගැබුරට වැටෙනවද කියන එකත් එක්ක තමයි තියෙන්නේ. ඔය ඔක්කොම කරන්න තියෙන්නේ අර බංකරේ හැංගිලා ඉන්න පිස්සු නන්දේ එක්ක. ඉතින් ලේසි වැඩක් නෙවෙයි.

    දැන් බයේ පැත්තක හිටියට ටික දවසකින් ඇවිත් ආපහු කියන්න පුලුවන් හෙට ඉන්දලා ආපහු රසායනික පෝර තහනම් කියලා. එහෙම ඩයල් එකක් නේ ඕකා

    ඒත් අපේ මිනිස්සුන්ට දේවල් ඉක්මනටම අමතක වෙන නිසා තව ටිකකාලේකින් මේ පෝලිම් එහෙම අඩු වෙන්න ගත්තම ආයේත් රට බේර ගන්න හිතුනොත් පුදුම වෙන්න එපා.

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Godak aya kiyanawa me para US recession ekake awoth, eka loku haniyak wenna puluwan kiyala mechara kaleta dakapu nathi widiyata . 1933 great depression ekan thama world war 2 ekata path eka hadunee. ekan lokema direction eka wenase unaa

    me parath ehama magulake weiyi da manda, Putin karaya war ekath geniyanawaa :baffled: :baffled:

    e wage state ekakadi wena ratakata migrate wena ekath patta risky :shocked:
     
    • Like
    • Sad
    Reactions: B.Chat and Darkseid

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550

    chances of the US having recession is very near, there growth has spiraled to 1.5%, the IMF will have better things to do, rather than giving out loans to other countries, but will eventually help, but as of now, the world is going through inflation and etc, Sri Lanka has also been hit the worst, and will get even worse for countries with hyperinflation.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,683
    9,338
    113
    e wage state ekakadi wena ratakata migrate wena ekath patta risky :shocked:
    oww bung. ehama ekake thiyanawa thama

    habaiyi mekaiyi machan. lanakwata wadaa nam eliyee basic needs wath thiyawi. apita a tikath nathi wenawa US fuck wenna gathoth

    mama nam kiyanne eka nisa rata yana eka thama honda dan nam :yes:
     
    • Sad
    • Like
    Reactions: B.Chat and Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ආයේ රට සාමානය වෙන්න, @Darkseid wage beira lake eke gu napu, Rs. 8000 puka wesa baiyo, rajapakshala ekkama marila yanna ona.
    කොන නැති හැමබයෝ උබව ගණන් ගන්නේ නැහැ උබව දාක්මත් අප්‍රියයි පරණ තුවාල වලට පිස්සු බල්ලෙක් වගේ පස්සෙන් එන්නේ නැතුව උබේ ඔය උරු රාළත් එක්ක වාතයක් නොවී හිටපන් / බායි
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,683
    9,338
    113
    වෝර් එක නිසා ඇමෙරිකාවට නම් වාසිලු හැබැයි පුටින් සොන්න්යා නිසා අපි තවත් වලට යනවා
    ------ Post added on May 20, 2022 at 11:31 PM
    ehamath na machan. Balapanko unta control karaganna ba unge inflation eka. S&P 500 idan okkoma left wenawa tika tika. okkoma down :baffled:
     
    • Sad
    • Like
    Reactions: B.Chat and Darkseid

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    migrate වීම ඔප්සන් එකක් නමේ බන් හත් මුතු පරම්පරවාම එක්ක යන්න තරම් සල්ලි නැහැ . migrate වෙලා මට කන්න වෙන කට්ට වඩා තාමත් මට අනුව ලංකාව හොදයි . එකම ප්‍රශ්නේ දැන් තෙල් + ආරක්ෂාව
    thawa tika dawasak yaddi api loka amaruwe watenawa
    kama aula enawa production eka adu nisa,
    import karana badunam naththatama nathiwei naththan sahenna ganan yai ,
    gewal idam ehema wikunanna wei kanna,
    wahana maintain karanna baruwa wikunanna wei,
    electricity ekath dawase wadihariyakata nathi wei,
    educated country eka develop karanna puluwan un migrate wenna gaththoth meka goda dannawath ekekwath ithuru wenne na
    lebonon wage rataka gaththoth medical field eke inna eunuth godak hariya migrate wela mehe behethakwath ganna ekek nathiwei danata behethuth nane
    oya katu set eka kagena thama inna wenne
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,683
    9,338
    113
    chances of the US having recession is very near, there growth has spiraled to 1.5%, the IMF will have better things to do, rather than giving out loans to other countries, but will eventually help, but as of now, the world is going through inflation and etc, Sri Lanka has also been hit the worst, and will get even worse for countries with hyperinflation.
    Very sad situation machan. I wonder what will happen to SL, If that happens asap

    This is gonna be a humanitarian crisis for sure!
     
    • Angry
    • Like
    Reactions: B.Chat and Darkseid

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    educated country eka develop karanna puluwan un migrate wenna gaththoth meka goda dannawath ekekwath ithuru wenne na
    lebonon wage rataka gaththoth medical field eke inna eunuth godak hariya migrate wela mehe behethakwath ganna ekek nathiwei danata behethuth nane
    මේකනම රටට හෙනම ප්‍රශ්නයක් වෙනවා තමයි. ඕක ඉතින් අනික් field වලටත් බලපායි.
     
    • Sad
    • Like
    Reactions: B.Chat and Darkseid

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොන නැති හැමබයෝ උබව ගණන් ගන්නේ නැහැ උබව දාක්මත් අප්‍රියයි පරණ තුවාල වලට පිස්සු බල්ලෙක් වගේ පස්සෙන් එන්නේ නැතුව උබේ ඔය උරු රාළත් එක්ක වාතයක් නොවී හිටපන් / බායි

    passen enawa newei ponnayo , ubala wage gu kana ponnayanwa thread dammala pukshanaya karanawa.
    lejja nethi rajapaksha wahalla ballo
     
    Last edited:
    • Like
    Reactions: B.Chat

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එක්කො මෙහෙන් යන්න
    නැත්නන් ඊලග අවුරුදු 10-15, ජීවත් වීම කොම වෙතත් survive වෙන්න තියෙන්නෙ

    හැම එකටම පෝලිම්
    අවුරුදු 45-50 පැනපු එවුන්ට නන් අවුලක් නෑ, 18-30 එවුන් ගැන පට්ට දුකයි
    උන්ට අපි 2018 වල හිටිය වගෙ ඉන්න වෙන්නෙ නෑ තව සෑහෙන්න කාලෙකට

    දැන් බලපන්, මිනිස්සු දවල් වැඩට යනව
    රෑට පෝලිමෙ ලගිනවා තෙල් ගහගන්න, අඩු ගානෙ, මුන්ට උවමනාවක් නෑ
    ගේන් තෙල් සොච්චම හරි එ වෙලාවෙම බෙදවන්න.

    මිනිස්සු එලිවෙන කන් ලගින්න ඕන එකත් ගන්න,
    පෝලිමට නාකි වෙනවා, පොඩි එකා එක්ක, ගෑනිත් එක්ක ගත කරන්න , ට්‍රිප් එකක් යන්න
    වෙලාවක් එන්නෙ නෑ
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    මේකනම රටට හෙනම රිසකට දානවා තමයි. ඕක ඉතින් අනික් field වලටත් බලපායි.
    oya serama habai nathara karanna puluwan me wyawasthawa wenas karala modayo horu parliment ekata yana eka nawaththuwoth ethakota podi wiswasayakwath thiyenawane meka hadanna puluwan kiyala pitarata inna un mehata usd ewanneth na ne me horu set eka innakan
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Very sad situation machan. I wonder what will happen to SL, If that happens asap

    This is gonna be a humanitarian crisis for sure!
    they are saying things would get better, people are still optimistic, UK's inflation is at 9% currently, the world is currently suffering due to the Ukraine/Russia Crisis.