20 කට විතර ගන්න පුලුවන් හොදම වාහනයක් කියපන්කො... 10 අතින් දීල ඉතුරු 10ට ලීස් එකක් දා ගන්න විදිහට.. වාහන අඩු වෙලා කියනවනේ..
20 කට විතර ගන්න පුලුවන් හොදම වාහනයක් කියපන්කො... 10 අතින් දීල ඉතුරු 10ට ලීස් එකක් දා ගන්න විදිහට.. වාහන අඩු වෙලා කියනවනේ..
mata ekak set karala diyanko 30 withara.වැගන් r 2014ක් ගන්න පුළුවන්
Mun withholding tax gena lokuwata katha karanawa...oka 2008 th tibba mata mathaka widiyata..වැගන් r 2014ක් ගන්න පුළුවන්
mata ekak set karala diyanko 30 withara.
Mun withholding tax gena lokuwata katha karanawa...oka 2008 th tibba mata mathaka widiyata..
ගොඩක් උන්ගේ හීන තීන්න ඇති ඕක 60 වත් තියේවි කියලා...
පිස්සු වැටිලා ඉන්නේ ගොන් හරක් ...
20lak walata tiyenwada?mata set karapanko mamath kandy broවැගන් r 2014ක් ගන්න පුළුවන්
මාරු බන් උන්ව අවුස්සලා ගත්තාම ෆුල් ආතල් බලපන්කො ගෘප් වල උන්
මාව ඇක්වා එකෙන් රිමු කරලා දැම්මා බැටරි කෙස් එකක් කිව්වා කියල.
එහෙම ඩයල් එකක් මල පැනලා මට මේ පොස්ට් එකකට බනිනවා ඉවරයක් නෑ. යට fb පොස්ට් බලපන්කො
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
එරෝසන් වගේ එකෙක්....![]()
තියෙන උන් විකුණගන්න බැරුව අඩනවා, ඒවාල maintain cost එක හින්ද.


ටික ටික බහිනවා. රට යන උන් විකුණනවා. ඒව ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ. බෑන්ක් ලෝන් පොලී වැඩී. ඉතිං ගනං බහිනවා.Idam mila kohomada bung me tike ? ewa adu wela da ?![]()