ආයේ වාහන මිල අඩුවෙනවා , විතරයි වැඩි වෙන්නේ නැහැ

10ben

Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    20 කට විතර ගන්න පුලුවන් හොදම වාහනයක් කියපන්කො... 10 අතින් දීල ඉතුරු 10ට ලීස් එකක් දා ගන්න විදිහට.. වාහන අඩු වෙලා කියනවනේ..
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    20 කට විතර ගන්න පුලුවන් හොදම වාහනයක් කියපන්කො... 10 අතින් දීල ඉතුරු 10ට ලීස් එකක් දා ගන්න විදිහට.. වාහන අඩු වෙලා කියනවනේ..


    වැගන් r 2014ක් ගන්න පුළුවන්
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    වැගන් r 2014ක් ගන්න පුළුවන්
    Mun withholding tax gena lokuwata katha karanawa...oka 2008 th tibba mata mathaka widiyata..

    ගොඩක් උන්ගේ හීන තීන්න ඇති ඕක 60 වත් තියේවි කියලා...


    පිස්සු වැටිලා ඉන්නේ ගොන් හරක් ...
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    mata ekak set karala diyanko 30 withara.


    https://www.automall.lk/listings/suzuki-wagonr-fz-premium-8/


    මෙක බලපං... රියසේවනෙ තිබ්බා 34ට වග



    Mun withholding tax gena lokuwata katha karanawa...oka 2008 th tibba mata mathaka widiyata..

    ගොඩක් උන්ගේ හීන තීන්න ඇති ඕක 60 වත් තියේවි කියලා...


    පිස්සු වැටිලා ඉන්නේ ගොන් හරක් ...

    ඔව් බන් withholding tax එක පෙන්නලා කට්ටිය කියන්නෙ වාහන ගන්න කියලා.

    ඔය උඩ ෆෙස්බුක් එකෙ කියන පොර මාත් එක්ක ඇර ගන්න ආවේ වැගන් R එක 35ට අඩු වෙලා කියලා.
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella

    එතකොට පාට්ස් කඩ වැහෙයි නේ බන්,,service සෙන්ටර් වැහෙයි ..මල කෙලියයි/one galle face එහෙම වැහෙයි,,,පිස්සුද බන් උබලට සල්ලි නැති උනාට සල්ලි තියෙන උන් ඉන්නවා,,යකෝ කට්ටඩියන්ට ලක්ෂ 80ක් දෙන රටක් මීක..අනේ මන්ද මේ වැගන් ආර් දැන් ත්‍රිවිල් වගේ වෙලා බන්..වාහන තව මාස දෙක තුනක් ඉදල විකුනපල්ල ...නියම මිල එතකොට එයි..ගන්න උන් දැන් අතේ තියෙන ගානට මී වෙලාවේ ලීස් ගෙවාගන්න අමාරු එකෙක්ගෙන් වන්ඩියක් ගනිල්ල ...තව මාස තුනෙන් බලපල්ල වෙන දේ..මගෙ benz c 180ක් තිබිල දුන්නෙ 101ට අවුරුද්දකට කලින් CBD NO එක..දැන් කිඉයද බලපල්ලා
     
    • Like
    Reactions: legib2264

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    තව දෙයක් ආයෙ ලන්කාවට වාහන ගෙන්නන්නනම් උබල හිතන්නෙ කොච්චර වියදම් යයිද කලින් 300% tax eka..කීයක් වෙයිද අලුත් එක..එතකොට අලුත් වාහන කොහොමත් ගනන්.ොක්කොම එකතු වෙලා එද්දි මිනිස්සු brand new ganne naha.රට ඇතුලෙ තියෙන hilux ටික තමා ටාගට් වෙන්නෙ..දැනටමත් v8 tika ටාගට් වෙලා තියෙන්නෙ..ලාස්ට් වීක් කෝටි 8ට ගියාලු..මට ඒකනම් වෙලාව බලන පොරක් කිව්වෙ..මෙහෙමයි පොඩි වාහන ගැන මට ලොකු අදහසක් නෑ.මම උබලට කියන්නෙ යුරෝප් වගේ වාහන ගන්න ආස උන්ට හොද වාහනයක් දැන්ම ගනිල්ල..පාට්ස් වලට හොටු පෙරන් අඩන්න එපා බන්.ලන්කාවට කෙල උනාට ලෝකෙට මෙච්චරම කෙලවෙලා නෑ..මගෙ වාහනේ රැක් බෙල්ට් එක ගේන්න දවසයි ගියෙ බන් ඉතාලි යලුවෙක් එන එකෙක්ගෙ අතේ එව්වෙ..ඕව මොනාද බන්..mamanam kohomahari me raten yanna ona ban..Awasana kalewath hoda rataka idala marrnawa..thanks me later
     
    • Love
    Reactions: baba-chuti

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    anika interest ratesuth godak wadi ne
    personal use ekata vehicle ekak ganna ekek leasing ekak daanwa kianne itin mata nam hithaaganna wath ba
    anika athe tiyenawa nam salli bank karana eka eeta wada hodai, 10 million wage tiyenawa nam bank ekakata deposit kala nam additional 2 laks wage monthly enawa ne
    owath hethu wenna onee
    me dawas wala nam attama waahanayak gannawa kiyanne boru wadak
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,048
    1,408
    113
    2023 ජනවාරි වගේ වෙනකොට මොනවද වාහන මාර්කට් එකට වෙන්න පුළුවන්.? තව අඩුවෙයිද
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy

    ආයේ වාහන මිල අඩුවෙනවා , විතරයි වැඩි වෙන්නේ නැහැ​

     
    • Like
    Reactions: Any.key

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    මාරු බන් උන්ව අවුස්සලා ගත්තාම ෆුල් ආතල් බලපන්කො ගෘප් වල උන්






    මාව ඇක්වා එකෙන් රිමු කරලා දැම්මා බැටරි කෙස් එකක් කිව්වා කියල.








    එහෙම ඩයල් එකක් මල පැනලා මට මේ පොස්ට් එකකට බනිනවා ඉවරයක් නෑ. යට fb පොස්ට් බලපන්කො








    2.png



    3.png




    4.png


    5.png



    6.png



    7.png



    8.png



    9.png



    10.png


    11.png



    12.png

    එරෝසන් වගේ එකෙක්.... 😂
     
    • Like
    Reactions: lasankandy

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    හිතුන හිතුන ගණන් වලට ad වැටෙනවා, එත් විකුනපු එකෙක් නැහැ.
    අවුරුද්දක් විතර කට්ටක් කෑවා evo එකක් හොයාගන්න, ad දාල දවස දෙක යනකොට අරන් ගිහින්,.
    එකට දැන් :sorry: තියෙන උන් විකුණගන්න බැරුව අඩනවා, ඒවාල maintain cost එක හින්ද.

    oil කෑන් එකක් ගන්න මාසේ පඩි මදිවෙන සීන් එකක් යන්නේ දැන් sport car වල එහෙම
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    Thama market eka reverse wenawa.

    Price, value gap eka inconsistent ekai. January wenakota thamai kattiyata adenna ganne :lol::lol::lol:

    Kohomath March wenakota price adu wela godak durata settle wei adu ganna walata. eta passe digatama adu wei next October wenakan wath
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,906
    3,418
    113
    kohomat aaye imports walata ida dunnot oya parana magul wala ganan thawath bahinawa hitu kiyala.
    e.g. mama 2012 premio ekak gatta 2015 wala. e dwas wala gatte 5.3 mil mataka hetiyata. 2019 december weddi alut premio ekat awilla, ekat manufacturing natara karanna yana nisa 2012 model eke gaana 4.5-5mil tibbe. mama hitanawa, aye wahana import karanna dunnot oya dema weyi kiyala. mokada apea ratea wahana market eka loeke tiyena wahana market ekata wada awurudu 3k paranayi me weddi. anika tamayi, me kaale tiyena godak wahana spare parts wala ganan wedi wima, minissunta salli neti eka nisa hariyata maintain wela naa. kohomat owa gattat, ganna ekektat karanna repairnut tiyenawa.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    Idam mila kohomada bung me tike ? ewa adu wela da ? :confused::rolleyes:
    ටික ටික බහිනවා. රට යන උන් විකුණනවා. ඒව ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ. බෑන්ක් ලෝන් පොලී වැඩී. ඉතිං ගනං බහිනවා.