ආයේ CHOGM නැ.. Mauritius Pulled Out

ai ban umbala mechchara kuhaka....??:frown::frown:
api salli wiyadam kerela hodata organize kerepu hinda meya baya wela innawa atte....meya dannawa egollanta ochchara deyak kerenna ba kiyala..:cool:

machan nathi ekata hamadama na machan....:yes::yes: inna tanin udata enna uthsaha kerenna ona naya wela hari..:)

දැන් ආවාද මචං? අපිට නම් පේන්නේ ගූ ගොඩක වැටිච්ච විත්තිය තමයි.
 
අපොයි;15896019 said:
මුන්ට සල්ලි නැති කමට නෙමෙයි මචන්, මේ කැමරන් ගේ සීන් එකයි, චැනල් ෆො ෆිල්ම් එකයි නිසා තමා ලන්කාවේ මානව හිමිකම් කේස් තියනවා කියලා මුන් ආවෙ නැත්තෙත්, ඒක නිසාම තමා මුන් කියන්නේ ඊලග එක හොස්ට් කරන්නෙ නැ කියලා.. අනික කැමරන් කාරයා අත හරින්නෙත් නැ මචන්.. මමත් කැමති නැ රටට අගතියක් වෙනවට, ඒකයි කිව්වේ, මේ සා විශාල සල්ලියක් වියදම් කරලා බලාපොරොත්තු උන ප්‍රතිපල නැ මචන් මේකේ, තියෙන්නේ බලාපොරොත්තු නොයුන යුද අපරාද කියලාවෙන කේස් එකක් ඇදෙන එක..

අනිවාර්යයනේ බං! මොරිෂස් කාරයා කතා කරන මානව හිමිකමක් නෑ. ඌ දැක්කා චොගමක් නිසා ලංකාවට කෙළ වෙන හැටි හා මහින්දයා අනාත වෙන හැටි. අනිවා මුන් ගෙත් ඇති මානව හිමිකම් කේස්. මොනවා උනත් මුන්ට මොලේ තියෙනවා අපේ මහ රජා හා මෝඩයෝ හැත්තට වඩා. ඉතිං ලිස්සලා ගියා ලංකාව පිට දාලා
 
ඕවා ගනන් ගන්න හොඳ නැහැ

ඔන්න ඉතිං ගොන් මොළේ! අනිත් සැසිවාර වලදිත් ගණන් ගන්නේ නැතිවද හිටියේ. යකෝ අන්තර්ජාතික පරීක්ෂණයක් කරනවා කිව්වොත් ලංකාවට බෑයි කියන්න බෑ. අච්චර ඉරාකෙට වත් නවත්තන්න බැරි වෙච්ච එක!
මුන් ඇවිල්ලා මොකක් හරි හොයා ගත්තාම (මතක තියාගන්න අනිවාර්යය යෙන්ම ලංකාව යුධ අපරාධ කරලා තිබේ) ඊට පස්සේ මහින්ද, ගෝඨා, සරත් හා වෙනත් ජනරාල් වරුන් ව කුදලා ගෙන හේග් ගෙනිහිං හිරේ දාලා සර්බියාවේ කලා වගේ රෙෆරන්ඩම් එකක් තියලා රට දෙකඩ කළාමම තෝ ගණන් ගන්න. අනේ නොතදකින් මෙහෙමත් මෝඩයෝ!
ලංකාවේ අයි කිවු බලලා පිරිමින්ගේ ඇට අයින් කරනවා නම් තොපි වගේ එවුන් ඉස්සරහට නැති වෙන්න!
 
Last edited:

මේකට නම් මම 200%ක් උබ එක්ක එකගයි, කැමරන්ට හුයන්නෙන් බැනලා අපිට වැඩක් නැ උගේ කතා, අපේ ජනාදිපති පත් කලේ අපි වගේ ලොරි ටොක් හොදයි, මේ වර්ග කිලොමිටර් 65536 ඇතුලේ.. ඒත් ඉදි කට්ට නූල පවා රටෙන් ආනයනය කරන රටට ඊලග තෙල් නැවට සම්බාදක ආවොත් අපිට වැඩක් නැ කියලා සුකා ගෙන ඉන්න බැනේ..
 
අපොයි;15896910 said:

ආණ්ඩුව කළ යුතු දේ, චැනල් ෆෝ වීඩියෝ හා වෙනත් යුධ අපරාධ චෝදනා පරීක්ෂා කිරීමට දේශීය, ස්වාධීන කමිටුවක් පත්කිරීම හා අදාළ සොල්දාදුවන්ට දඬුවම් කිරීම.
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
අපොයි;15896910 said:
මේකට නම් මම 200%ක් උබ එක්ක එකගයි, කැමරන්ට හුයන්නෙන් බැනලා අපිට වැඩක් නැ උගේ කතා, අපේ ජනාදිපති පත් කලේ අපි වගේ ලොරි ටොක් හොදයි, මේ වර්ග කිලොමිටර් 65536 ඇතුලේ.. ඒත් ඉදි කට්ට නූල පවා රටෙන් ආනයනය කරන රටට ඊලග තෙල් නැවට සම්බාදක ආවොත් අපිට වැඩක් නැ කියලා සුකා ගෙන ඉන්න බැනේ..

Wating for the budget 2014...lunui bathui kamuko rattaran//
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් මගේ පුතේ ලංකාවේ ඉතුරු වැඩ ටිකත් හෙට අනිද්දට බලා ගන්න පුළුවන් වෙයි

    ඔව් කිරිපිටි එක ගෑස් එක ඉඳන් ගණන් යද්දි ආස්චර්යේ බලාගෙන බඩ පුරෝගනී අපේ රටේ ඉන්න මෝඩ හැත්ත... අනේ අම්මපා මුන්ට හෙනයක් වත් ගහන්නේ නෑනේ... :(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ කියහං උඹ විහිළුවක් කරන්නේ කියලා! නැත්තම් ලංකාවේ මෙච්චර මෝඩයෝ ඉන්නවා කියලා හිතෙනවා

    ඕකට පුකේ ඉඳන් මොලේ බං... මොලේ වැඩි වෙලා ඔලුවේ තියන එක පුස් කාලා... :frown:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔන්න ඉතිං ගොන් මොළේ! අනිත් සැසිවාර වලදිත් ගණන් ගන්නේ නැතිවද හිටියේ. යකෝ අන්තර්ජාතික පරීක්ෂණයක් කරනවා කිව්වොත් ලංකාවට බෑයි කියන්න බෑ. අච්චර ඉරාකෙට වත් නවත්තන්න බැරි වෙච්ච එක!
    මුන් ඇවිල්ලා මොකක් හරි හොයා ගත්තාම (මතක තියාගන්න අනිවාර්යය යෙන්ම ලංකාව යුධ අපරාධ කරලා තිබේ) ඊට පස්සේ මහින්ද, ගෝඨා, සරත් හා වෙනත් ජනරාල් වරුන් ව කුදලා ගෙන හේග් ගෙනිහිං හිරේ දාලා සර්බියාවේ කලා වගේ රෙෆරන්ඩම් එකක් තියලා රට දෙකඩ කළාමම තෝ ගණන් ගන්න. අනේ නොතදකින් මෙහෙමත් මෝඩයෝ!
    ලංකාවේ අයි කිවු බලලා පිරිමින්ගේ ඇට අයින් කරනවා නම් තොපි වගේ එවුන් ඉස්සරහට නැති වෙන්න!

    අනේ එහෙම වෙනවනම් කොච්චරවත් දෙයක්ද.. :lol::lol: