ආයේ TAX එක වැඩි වේවි ද

OnDaRock

Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    Paying about 30% of the salary and I am really tired of this shit show. Cannot migrate. Looking for the remittance solution.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    Withholding kapilla wililajjai lol hunu biju kapi pai yanawa... Anthimata no poliayak:(
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    නෑ
    ධන බද්ද එනවා

    ඒක ආවොත් නම් සුපිරියි.

    පාරම්පරික දේපල ගොඩ ගහගෙන ඉන්න උන්ගේ කලිසම් ගලවන්න ඕන 😄
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ඒක ආවොත් නම් සුපිරියි.

    පාරම්පරික දේපල ගොඩ ගහගෙන ඉන්න උන්ගේ කලිසම් ගලවන්න ඕන 😄
    කලිසම ගලවන්නේ කටට ගන්නද බන්
    ඇයි එව්වා උදේ ඉදන් බෝක්කු උඩ ඉදන් ඕප දූප කතා කර කර ඉන්න බයියොන්ට දෙන්නද කියන්නේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    කලිසම ගලවන්නේ කටට ගන්නද බන්
    ඇයි එව්වා උදේ ඉදන් බෝක්කු උඩ ඉදන් ඕප දූප කතා කර කර ඉන්න බයියොන්ට දෙන්නද කියන්නේ

    සිරිමාවෝ කලා වගේ සමෘද්ධි බයියන්ට බෙදලා දුන්නම උන් සීග්‍ර සංවර්ධනයක් කරයි 😄
     
    • Haha
    Reactions: Sonique

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Cary Elwes Laughing GIF
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    සිරිමාවෝ කලා වගේ සමෘද්ධි බයියන්ට බෙදලා දුන්නම උන් සීග්‍ර සංවර්ධනයක් කරයි 😄
    ජෙපි, ටොබයියෝනං සාපයක් බන්.
    ගොඩක් උන් lands and properties $ වලට convert කරන්න අරන්. හෙනම collapse එකක් යයි වගේ 2024-2030 අවුරුදු 6.
    දැනටමත් අතින් කෙලොගෙන lands විකුණලා රට යන්න පටන් අරන්. අන්තිමට ගෙරි ගොන්නු ටිකක් එක්ක මේකේ වසන්න වෙයිද දන්නේ නෑ.
    ඕකෙන් වෙන්නේ මහින්දලා වගේ උන්ටම චන්දෙ ඔහේ දෙන උන් ටිකක් විතරක් මේකේ ඉතුරු වෙන එක
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ජෙපි, ටොබයියෝනං සාපයක් බන්.
    ගොඩක් උන් lands and properties $ වලට convert කරන්න අරන්. හෙනම collapse එකක් යයි වගේ 2024-2030 අවුරුදු 6.
    දැනටමත් අතින් කෙලොගෙන lands විකුණලා රට යන්න පටන් අරන්. අන්තිමට ගෙරි ගොන්නු ටිකක් එක්ක මේකේ වසන්න වෙයිද දන්නේ නෑ.
    ඕකෙන් වෙන්නේ මහින්දලා වගේ උන්ටම චන්දෙ ඔහේ දෙන උන් ටිකක් විතරක් මේකේ ඉතුරු වෙන එක
    Anee manda
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    ජෙපි, ටොබයියෝනං සාපයක් බන්.
    ගොඩක් උන් lands and properties $ වලට convert කරන්න අරන්. හෙනම collapse එකක් යයි වගේ 2024-2030 අවුරුදු 6.
    දැනටමත් අතින් කෙලොගෙන lands විකුණලා රට යන්න පටන් අරන්. අන්තිමට ගෙරි ගොන්නු ටිකක් එක්ක මේකේ වසන්න වෙයිද දන්නේ නෑ.
    ඕකෙන් වෙන්නේ මහින්දලා වගේ උන්ටම චන්දෙ ඔහේ දෙන උන් ටිකක් විතරක් මේකේ ඉතුරු වෙන එක
    Aniwa eka thamai wenne.. danatamath paaraka bahala yanna baane.. eka eka psycho dial pirila ne.. Kohe hari awidinna giyath sanasillak naa.. adu kule gothaya wahi wahala.. :(
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,423
    3,801
    113
    out of fucked up land
    ජෙපි, ටොබයියෝනං සාපයක් බන්.
    ගොඩක් උන් lands and properties $ වලට convert කරන්න අරන්. හෙනම collapse එකක් යයි වගේ 2024-2030 අවුරුදු 6.
    දැනටමත් අතින් කෙලොගෙන lands විකුණලා රට යන්න පටන් අරන්. අන්තිමට ගෙරි ගොන්නු ටිකක් එක්ක මේකේ වසන්න වෙයිද දන්නේ නෑ.
    ඕකෙන් වෙන්නේ මහින්දලා වගේ උන්ටම චන්දෙ ඔහේ දෙන උන් ටිකක් විතරක් මේකේ ඉතුරු වෙන එක
    property values wadi wenawa neh? naththan bubble ekakda thiyenne?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    sirawata? apeth tikak thiyanawa dan nam athi wadakuth na. gedara minissi ohe thiyan innawa 🤷‍♂️

    රුපියල් කොල වලට වඩා නම් වටී 😄
    පැපොල් වවලා කාපං