#..ආයෝජකයෙක් ට අවස්ථාවක්..#

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    #..ආයෝජකයෙක් ට අවස්ථාවක්..#

    එළකිරි සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි...

    Investment_Opportunities.jpg


    -----------------------------------------------------------------

    අපේ දැනට කරගෙන යන business එකට සහ අලුතෙන් පටන් ගන්න business එකට පොඩි මුදලක ආයෝජනයක් ඕනේ වෙලා තියෙනවා...

    -----------------------------------------------------------------

    අවශ්‍යන සම්පුර්ණ මුදල - 1.1 Mil

    වියාපාරයේ ස්වබාවය. - වෛයද්‍ය සහ පශු වෛයද්‍ය අංශ දෙක.

    - මුදල බෙදීයාම -

    එකක් තමයි අපි අලුතෙන් පටන් ගන්නවා lab එකක් එකට ලක්ෂ 6 ක් ඕනේ .lab එක වෙනම නෙමෙයි පටන් ගන්නේ ..දැනට අවුරුදු ගානක් තිස්සේ නුවර තියෙන clinic එකක ..එකේම කොටසක් විදියට තමයි අපි lab එක පටන් ගන්නේ....(අපේ aggrement එක ok .දැන් තියෙන්නේ පටන් ගන්න.)

    එතකොට ඒ හොස්පිටල් එක ඒ අදාළ doctor ගේ lab එක අපේ...

    දෙවැනි එක තමයි අපේ biogen එකට ලක්ෂ 5ක මුදලක් අවශ්‍ය වෙනවා...

    -----------------------------------------------------------------

    - ROI -

    අපිට දෙන මුදලට percentage එකක් විදියට අපි ගෙවීමක් කරන්නේ න...

    ඔයා අපිට x කියන මුදල දීල, යම් කිසි කාලයක් තුල බලාපොරොත්තු වෙන සම්පුර්ණ මුදල අපිට කියන්න.....

    බලාපොරොත්තු වෙන මුදල සදරනම් අපි කැමති..

    මුලදී අපි director කෙනෙක් විදියට හෝ shares issue කරන්නේ නැ ...

    නමුත් අපිත් එක්ක සම්බන්ද වෙන පුද්ගලයා හොද ආකල්ප තියෙන ...එකට එකතු වෙලා business කරන්න පුළුවන් කෙනෙක් නම් director කෙනෙක් විදියට ගතකි....

    වැඩි විස්තර වලට pm කරන්න...

    -----------------------------------------------------------------

    මේක අපේ investment ගන්න පලවෙනි පාර නෙමෙයි...එහම අරගෙන දැනට සාර්ථකව දුවන project එකක් තියෙනවා...මාතර ගිහින් බලන්න පුළුවන්...නුවර clinic එකටත් යන්න පුළුවන්...

    ස්තුත්යි..​
     
    • Like
    Reactions: sithija.h

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;23297136 said:
    බුම්ප්.. ජයවේවා. :cool:

    thank මචෝ..

    අර ITN එකේ ඇත් පවුරට පලයන්කෝ මචන් :rolleyes::D

    thank මචෝ...උන්ගේ ROI එක වැඩි...අනිත් එක උන් දෙන්නේ සමාජ විවසයකයන්ට - අපි සමාජ විවසයකෝ නෙමෙයි...
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇයි බෑන්ක් ලෝන් එකකට යන්න බැරිද පුතී! උබලට හොද එකෙක් සෙට් වෙයි උබත් කිරියේ උන්ට ගොඩක් උදවු කරන කෙනෙක්නේ :yes: වැඩ කටයුත් සර්ථක වේවා පුතී

    :P:P:Pඒකි නෙමෙයි පුතී උබලා සත්තුන්ට විතරද වෙදකම් කරන්නේ මගේ මේ තුනටිය රිදෙනවා තෙලක් එහෙම ඉල්ල ගන්න බැරි වෙයිද? අව්ලක් නෑ බලුලන්ගේ කොන්දෙ කැක්කුමට ගාන තෙලක් උනත් කමක් නෑ:P:P:P
     
    • Like
    Reactions: KingCM