#..ආයෝජකයෙක් ට අවස්ථාවක්..#
එළකිරි සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි...
-----------------------------------------------------------------
අපේ දැනට කරගෙන යන business එකට සහ අලුතෙන් පටන් ගන්න business එකට පොඩි මුදලක ආයෝජනයක් ඕනේ වෙලා තියෙනවා...

අවශ්යන සම්පුර්ණ මුදල - 1.1 Mil
වියාපාරයේ ස්වබාවය. - වෛයද්‍ය සහ පශු වෛයද්‍ය අංශ දෙක.
- මුදල බෙදීයාම -
එකක් තමයි අපි අලුතෙන් පටන් ගන්නවා lab එකක් එකට ලක්ෂ 6 ක් ඕනේ .lab එක වෙනම නෙමෙයි පටන් ගන්නේ ..දැනට අවුරුදු ගානක් තිස්සේ නුවර තියෙන clinic එකක ..එකේම කොටසක් විදියට තමයි අපි lab එක පටන් ගන්නේ....(අපේ aggrement එක ok .දැන් තියෙන්නේ පටන් ගන්න.)
එතකොට ඒ හොස්පිටල් එක ඒ අදාළ doctor ගේ lab එක අපේ...
දෙවැනි එක තමයි අපේ biogen එකට ලක්ෂ 5ක මුදලක් අවශ්‍ය වෙනවා...

- ROI -
අපිට දෙන මුදලට percentage එකක් විදියට අපි ගෙවීමක් කරන්නේ න...
ඔයා අපිට x කියන මුදල දීල, යම් කිසි කාලයක් තුල බලාපොරොත්තු වෙන සම්පුර්ණ මුදල අපිට කියන්න.....
බලාපොරොත්තු වෙන මුදල සදරනම් අපි කැමති..
මුලදී අපි director කෙනෙක් විදියට හෝ shares issue කරන්නේ නැ ...
නමුත් අපිත් එක්ක සම්බන්ද වෙන පුද්ගලයා හොද ආකල්ප තියෙන ...එකට එකතු වෙලා business කරන්න පුළුවන් කෙනෙක් නම් director කෙනෙක් විදියට ගතකි....
වැඩි විස්තර වලට pm කරන්න...

මේක අපේ investment ගන්න පලවෙනි පාර නෙමෙයි...එහම අරගෙන දැනට සාර්ථකව දුවන project එකක් තියෙනවා...මාතර ගිහින් බලන්න පුළුවන්...නුවර clinic එකටත් යන්න පුළුවන්...
ස්තුත්යි..

වැඩ කටයුත් සර්ථක වේවා පුතී