ආයෝජන අදහසක්

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    859
    1,735
    93
    ලක්ෂ දෙකක් වගේ මුදලක්, කෙටිකාලීන (මාස 3ක් වගේ) ආයෝජනයක් සඳහා අදහසක් කියන්න.
    A4 ගෙන්නලා විකුනන්න නම් කියන්න එපා :)
    USD අරන් වැඩක් නෑ කියන එක තමයි මගේ අදහස. ඉස්සරහට USD බහින්න ඉඩ තියෙනවා
    බිට්කොයින් අනන් මනං රෙද්දවල් අරගෙන නාන්න කැමතිත් නෑ.
    FD එකක් දානවනම් හොඳ රේට් එකක් ගන්න පුළුවන් කොහෙද?