ආයෝජන අවස්ථා

firerix

Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    දැන් අපිට කෙලවෙනවා කියන එක රහසක් නෙමේ නේ FD තියන උන්ට එහෙම වැලේ වැල් නැතිවෙන්න යන්නේ ඉදිරි මාසවල මාත් ඇතුළුව ..මේ කලේ මම ආයෝජන ගැන ටිකක් හේවූව දැනට තියන සේෆම විදිහක් පිට රට රත්තරන් ගන්න එක (ඩොලර් එක අඩු උන නිසා ) හුගක් සයිට් වල තියෙන්නේ ගෝල්ඩ් virtual විදිහටනේ නමුත් මේකේ ඇත්තටම ගෝල්ඩ් තියනවා මෙතනින් අරන් කෙලින්ම උන්ගේම සේෆ එකකට දාන්න පුලුහන් ...මේක ගැන දන්නා සින්ඝලු ඉන්නවනම් කියපල්ලා විස්තර ටිකක්


    https://www.apmex.com/
     
    • Like
    Reactions: SK29 and hodakolla

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,565
    10,123
    113
    රත්තරං කොහොමද බන් ගෙන්නෙ ! එහෙ ගන්න තැනක් දන්නවද ? කොලිටි එක චෙක් කරන්න දන්නවද ?
     
    • Like
    Reactions: hodakolla

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    රත්තරං කොහොමද බන් ගෙන්නෙ ! එහෙ ගන්න තැනක් දන්නවද ? කොලිටි එක චෙක් කරන්න දන්නවද ?
    මේකෙන් ඔන්ලයින් ගන්න පුලුහන් බන්