Part Time Jobs මෙගා ත්‍රෙඩ්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,819
    30,990
    113
    godak dan lankawe Business process outsourcing & Knowledge process outsourcing companies thiyenawa. eh kiyanne wena ratawal wala loku companies wala Back office weda wage ewa outsource karanawa.

    Ithin Godak UK, USA, Ustralia, New zealand wage honda ratawal wala loku companies wala back office weda aran karana lankawe companies thiyenawa. ewata thamai BPO & KPO kiyanne. ithin oya kiyapu ratawal wala welawatama thamai lankaweth weda karanna ona. eka nisa godak set wenne night shifts. igena ganna ayata meka hondai mokada full night nathi samanyen hawasa patan aran midnight wage iwara wena shift ekakata set una kiyanne dawal dawase studies karanna puluwan. anika BPO companies wala transport/food allowance/ night shift allowance owath denawa.

    lankawe WNS, Medigain, RRDonelley..wage companies thiyenawa..thawa godak ewa thiyenawa nam mathaka na. Topjobs eke KPO/BPO section eke balapan

    ස්තූතියි මචං විස්තරේට අපේ උන්ට සෑහෙන්න වැදගත් වෙයි
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,990
    113
    freelance katha karla wadak na mchan.. welenawa ... godak ewun kiyana boru ewata rawaenna epa.

    ඇත්ත ගොඩක් උන් බොරු කියන්නෙ හැබැයි සිරාවටම පට්ට ගනන් හම්බ කරන එවුන් ටික දෙනෙකුත් ඉන්නවා ඒකට ඉතිං ලක් එකත් ඕන බං
     

    MaxFox

    Member
    Jan 16, 2014
    129
    38
    0
    33
    Nuwara Eliya
    පට්ට thread එකක්. මචන් මම ඉගෙන ගන්න කාලේ දිගටම වැඩ කලේ BPO companies වල. තමන්ගේ වියදම හොයාගන්න පුළුවන්. හැබෙයි බන් ජොබ් කෙරිල්ලම එපා වෙනවා ඕවගේ වැඩ කලාම. ශ්‍රමය සුරා කනවා උපරිමෙන්ම. BPO companies ලංකාවේ ඉන්දියාව වාගේ රටවල් වල වැඩි වෙන්න හේතුවත් මෙහෙ අඩුම ගානට ශ්‍රමය ගන්න පුළුවන් නිසයි. අතට ලැබෙන තුට්ටු කෙල වේන විදියට තමයි ඒවගේ culture එක හැදිලා තියෙන්නේ පඩයක් ගියත් treat දෙන්නයි පටි දාන්නයි මල මගුල්.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,990
    113
    මේ ත්‍රෙඩ් එකේ පාර්ට් ටයිම් ජොබ් ගැන විතරක් නෙවෙයි ඉගෙනගන්න ගමන් පාර්ට් ටයිම් කරන්න පුලුවන් ස්මාට් බිස්නස් ගැන උනත් දැම්මට කමක්නෑ:P
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මේ ත්‍රෙඩ් එකේ පාර්ට් ටයිම් ජොබ් ගැන විතරක් නෙවෙයි ඉගෙනගන්න ගමන් පාර්ට් ටයිම් කරන්න පුලුවන් ස්මාට් බිස්නස් ගැන උනත් දැම්මට කමක්නෑ:P

    :yes::yes:
    මේකේ ඉන්න වයසක උන්දැලට කිසිම ඕනෑකමක් නෑ වගේ පොඩි උන්ට උදව්වක් කොරන්න


    16809259_266310173800809_1400954102_n.gif