Part Time Jobs මෙගා ත්‍රෙඩ්
එලකිරියෙ සෑහෙන සෙට් එකකට වැදගත් වෙන ත්‍රෙඩක් පටන් ගන්න අයිඩියා එකක් ආවා.මොකද එලකිරියෙ ඉන්න කොල්ලො සෙට් එකෙන් බහුතරයක් අවු 19 - 26 අතර වගේ වයස් ඛාණ්ඩයේ සෙට් එකනෙ.මේ වයස් වල සෙට් එකෙන් වැඩි හරියක් තවම ඉගෙනගන්න එවුන්.AL,කැම්පස්,ප්‍රයිවට් කැම්පස්,ඩිප්ලෝමා වගේ මොකක් හරි උසස් අධ්‍යාපන කටයුතුවල නියැලෙන එවුන්.ඒ සෙටාර් එකේ ගොඩක් එවුන්ට (මමද ඇතුලුව
) තියෙන ලොකුම අවුලක් තමයි කරදඩු උස්මහත් වෙලත් අවුරුදු 20 පැනලත් තමන්ගෙ අවශ්‍යතා වලට ( නෑ නෑ ඉගෙනගන්න අවශ්‍යතා වලට නෙවෙයි ඒවට කොහොමත් ගෙදරින් වියදම් කරනවනෙ වෙන වෙන අවශ්‍යතා වලට
) ගෙදරින් සල්ලි ඉල්ලන්න ලැජ්ජ හිතෙන එක.ඒත් ඉගෙනගන්න හින්දා ජොබ් එකකට යන්නත් බෑ.එතකොට ඉතිං කරන්න තියෙන්නෙ ඉගෙනගන්න ගමන් කීයක් හරි හොයාගන්න බලන එක.
ඒකට ඉතිං කරනවනං හොදම දේ තමයි මමද ඇතුලුව එලකිරියෙ ගොඩක් එවුන් කරන fiverr /freelancer වගේ කරන්න සෙට් වෙන එක.හැබැයි ඉතිං ඕකෙ කට්ට දන්නෙත් ඕක කරන්න බැහැපු එකෙක්ම තමා පත්තර වල තියනවා වගේ ලේසියෙන් මාසෙට ලක්ෂයක් හොයන්න වගේ සුරංගනා කතා නෑ.බැරි නෑ හොයන්න පුලුවන් හොයලා තියන එවුනුත් ඕන තරං දන්නවා.(මමත් බොහෝ කලකට පෙර එක්තරා මාසෙක ලක්ෂෙකින් භාගයක් විතර හෙව්වලු ඈ
)හැබැයි ඒවා ෂුවර් කරන්න පුලුවන් ආදායම් මාර්ග නෙවෙයි සමහර මාසවල පට්ට ගානක් හොයනවා සමහර මාසවල කැදත් නෑ
ඩේටාවල ගාන හොයාගන්නෙත් මාර කට්ටක් කාලා.මටත් දැන් සති තුනකින් ඕඩර් එකක් නෑ UPWORK ප්‍රොජෙක්ට් සෙට් වෙන්නෙම නෑ.මේ ටිකේ වැලේ වැල් නෑ
.අලුතෙන්ම ෆීල්ඩ් එකට සෙට් වෙන එවුන්ට තවත් අමාරුයි මොකද දැන් කම්පිටිෂන් එක පට්ටම වැඩියි.මම හිතන විදිහට මේ ෆ්‍රීලාන්සිං ෆීල්ඩ් එකේ සල්ලි හොයන්නනං ස්කිල් එක කැපවීම වගේම වාසනාවත් ටිකක් හරි ඕන.මොකද මම දන්න එකම ස්කිල් එක තියන සමහර යාලුවො ඉන්නවා හැම මාසෙම ලක්ෂෙට කිට්ටු කරලා හොයනවා තවත් සමහරු මං වගේ කාලෙකට සාමන්‍යෙන් හොයනවා කාලෙකට වැලේ වැල් නෑ තවත් සමහරු ඉන්නවා අවුරුදු ගානක් දගලලත් එක ඩොලර් එකක්වත් හොයපු නැති එවුනුත්.හරි ඒකියන්නෙ මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ online සල්ලි හොයන හැටි ගැන කතාකරන්නද??නෑ.ඉගෙනගන්න ගමන්ම සල්ලි හොයන්න පුලුවන් වෙන විදිහක් ගැන කතාකරන්න.
ලංකාවේ එච්චරම ජනප්‍රිය නැතත් දියුණු රටවල් වල ගොඩක් ඉගෙනගන්න එවුන් ඉගෙනගන්න ගමන්ම part time job කරලා තමන්ගෙ වියදමට ඕනකරන ගාන හොයාගන්නවා.ඒ ඉගෙනගන්න ලමයින්වම ටාගට් කරලා හැදිච්ච පුලුල් part time ජොබ් මාකට් එකකුත් ඒ රටවල්වල තියනවා.ලංකාවෙත් part time jobs නැතුව නෙවෙයි තියනවා කලාතුරකින් හැබැයි හොයාගන්න ටිකක් අමාරුයි.
අන්න එතනදී තමයි අපිට එලකිරියෙ අනිත් සෙට් එක ඒ කිව්වෙ අපේ රැකියා නියුක්ත අයියලා සෙටාර් එකේ උදව් ඕන වෙන්නෙ.මොකද එලකිරියෙ එක එක ෆීල්ඩ් වල එක එක මට්ටමේ job කරන තමන්ගෙම බිස්නස් කරන අයියලා සෙට් එකක් ඉන්නවනෙ,ඒ අයියලා සෙට් එකට කරන්න තියෙන්නෙ තම තමන්ගෙ ෆීල්ඩ් වල සෙට් වෙන part time jobs (ඉගෙනගන්න එකට කෙල නොවී ඉගෙන ගන්න ගමන්ම කරන්න පුලුවන් ජොබ්ස්) ගැන විස්තර මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරලා කිරියෙ තවම ඉගෙනගන්න මල්ලිලා සෙටාර් එකට ඉගෙනගන්න ගමන්ම කීයක් හරි හොයාගෙන ගෙදරට බරක් නොවී තමන්ගෙ වියදම් ෂේප් කරගන්න උදව් කරන එක.
ප.ලි - Full Time Jobs ගැන මේකෙ දාන්න එපා සහෝලා ලෙක්චර්ස් යන ගමන්ම කරන්න පුලුවන් Part Time Jobs ගැන විතරක් post දාහල්ලා
එලකිරියෙ සෑහෙන සෙට් එකකට වැදගත් වෙන ත්‍රෙඩක් පටන් ගන්න අයිඩියා එකක් ආවා.මොකද එලකිරියෙ ඉන්න කොල්ලො සෙට් එකෙන් බහුතරයක් අවු 19 - 26 අතර වගේ වයස් ඛාණ්ඩයේ සෙට් එකනෙ.මේ වයස් වල සෙට් එකෙන් වැඩි හරියක් තවම ඉගෙනගන්න එවුන්.AL,කැම්පස්,ප්‍රයිවට් කැම්පස්,ඩිප්ලෝමා වගේ මොකක් හරි උසස් අධ්‍යාපන කටයුතුවල නියැලෙන එවුන්.ඒ සෙටාර් එකේ ගොඩක් එවුන්ට (මමද ඇතුලුව
) තියෙන ලොකුම අවුලක් තමයි කරදඩු උස්මහත් වෙලත් අවුරුදු 20 පැනලත් තමන්ගෙ අවශ්‍යතා වලට ( නෑ නෑ ඉගෙනගන්න අවශ්‍යතා වලට නෙවෙයි ඒවට කොහොමත් ගෙදරින් වියදම් කරනවනෙ වෙන වෙන අවශ්‍යතා වලට
) ගෙදරින් සල්ලි ඉල්ලන්න ලැජ්ජ හිතෙන එක.ඒත් ඉගෙනගන්න හින්දා ජොබ් එකකට යන්නත් බෑ.එතකොට ඉතිං කරන්න තියෙන්නෙ ඉගෙනගන්න ගමන් කීයක් හරි හොයාගන්න බලන එක.ඒකට ඉතිං කරනවනං හොදම දේ තමයි මමද ඇතුලුව එලකිරියෙ ගොඩක් එවුන් කරන fiverr /freelancer වගේ කරන්න සෙට් වෙන එක.හැබැයි ඉතිං ඕකෙ කට්ට දන්නෙත් ඕක කරන්න බැහැපු එකෙක්ම තමා පත්තර වල තියනවා වගේ ලේසියෙන් මාසෙට ලක්ෂයක් හොයන්න වගේ සුරංගනා කතා නෑ.බැරි නෑ හොයන්න පුලුවන් හොයලා තියන එවුනුත් ඕන තරං දන්නවා.(මමත් බොහෝ කලකට පෙර එක්තරා මාසෙක ලක්ෂෙකින් භාගයක් විතර හෙව්වලු ඈ
)හැබැයි ඒවා ෂුවර් කරන්න පුලුවන් ආදායම් මාර්ග නෙවෙයි සමහර මාසවල පට්ට ගානක් හොයනවා සමහර මාසවල කැදත් නෑ
ඩේටාවල ගාන හොයාගන්නෙත් මාර කට්ටක් කාලා.මටත් දැන් සති තුනකින් ඕඩර් එකක් නෑ UPWORK ප්‍රොජෙක්ට් සෙට් වෙන්නෙම නෑ.මේ ටිකේ වැලේ වැල් නෑ
.අලුතෙන්ම ෆීල්ඩ් එකට සෙට් වෙන එවුන්ට තවත් අමාරුයි මොකද දැන් කම්පිටිෂන් එක පට්ටම වැඩියි.මම හිතන විදිහට මේ ෆ්‍රීලාන්සිං ෆීල්ඩ් එකේ සල්ලි හොයන්නනං ස්කිල් එක කැපවීම වගේම වාසනාවත් ටිකක් හරි ඕන.මොකද මම දන්න එකම ස්කිල් එක තියන සමහර යාලුවො ඉන්නවා හැම මාසෙම ලක්ෂෙට කිට්ටු කරලා හොයනවා තවත් සමහරු මං වගේ කාලෙකට සාමන්‍යෙන් හොයනවා කාලෙකට වැලේ වැල් නෑ තවත් සමහරු ඉන්නවා අවුරුදු ගානක් දගලලත් එක ඩොලර් එකක්වත් හොයපු නැති එවුනුත්.හරි ඒකියන්නෙ මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ online සල්ලි හොයන හැටි ගැන කතාකරන්නද??නෑ.ඉගෙනගන්න ගමන්ම සල්ලි හොයන්න පුලුවන් වෙන විදිහක් ගැන කතාකරන්න.ලංකාවේ එච්චරම ජනප්‍රිය නැතත් දියුණු රටවල් වල ගොඩක් ඉගෙනගන්න එවුන් ඉගෙනගන්න ගමන්ම part time job කරලා තමන්ගෙ වියදමට ඕනකරන ගාන හොයාගන්නවා.ඒ ඉගෙනගන්න ලමයින්වම ටාගට් කරලා හැදිච්ච පුලුල් part time ජොබ් මාකට් එකකුත් ඒ රටවල්වල තියනවා.ලංකාවෙත් part time jobs නැතුව නෙවෙයි තියනවා කලාතුරකින් හැබැයි හොයාගන්න ටිකක් අමාරුයි.

Last edited: