කොටස් වෙළෙඳපොලේ දවස ගානේ ප්‍රොෆිට් ගන්න පුලුවන්ද? ඒ කියන්නේ දවස පටන් ගත්තට පස්සේ කොටස් මිල්දී අරගෙන දවස ඉවර වෙන්න කලින් ඒවා විකුනලා ප්‍රොෆිට් ගන්න පුලුවන්ද? (Day Trading)
පුළුවන් වෙලාවල් තියෙනවා සාමාන්‍යයෙන් සත ගනන් වලින් වන බිස්නස් ඒහෙම කරන්න පුළුවන් සමහර ෂෙයාර්ස් තියෙනවා උදාහරනයක් විදයට මේ දවස් වල නැගලා යනවා ප්‍රිමා ඒකේ ෙශයාර් ඒහෙම අගොස්තු මාසේ පටන් ගත්තේ රුපියල් 47 කින් දැන් යන්නේ රුපියල් 97 පහුගියට ටිකේ 83 ඉදන් දවසට 85 90 වගේ වුනා ස්ටඩි කරනවා නම් හරියට ඒහෙම ශෙයාර් ඒකක් අරගෙන් දවසින් ලාබ ගන්නත් පුලුවන් රිස්ක් ඒකක් තියෙනවා කියලා කිව්වේ ඒකයි සමහර වෙලාවට කොච්චර ගියත් ඉහලට අපි ගත්ත ගමන් වැටෙන ඒ්වත් තියෙනවා ඒකයි කියන්නේ කොටස් වෙලද පල අායෝජනය කරන කොට ඉඩමක් විකුනලා රත්තරන් බඩු උගස් තියලා පොලියට අරන් දානෙට මගුලට තියෙන සල්ලි අායෝජනය කරන්න ඒපා කියලා
කොච්චර වැටුනත් ඒ ශෙයාර් ඒක අායිත් තිබුන අගයට හො වැඩි අගයකට ඒනවා ඒතකන් ඉවසන්න තිබ්බා
උදා හරනයක් විදියට තැප්ප්රබොන් ශෙයාර් ඒක මම ගත්තේ රුපිය්ල 5 ට ඒක රුපියල් 3.5ට ගියා මාස නමයකට පස්සේ රුපියල් 5.5ට දැන් අැවිල්ලා තියෙනවා මම මාස නමයකටපස්සේ තමා විකුන්නේ ඉවසලා හිටපු නිසා ලාබේ තියෙනවා
තව ඒකක් ප්‍රිමා ශෙයාර් මම ගත්තේ රුපියල් 47 ට රුපියල් 70 උනා ඉට පස්සේ අඩුවෙන්න ගත්තා මම ටක්ගාලා රුපිය්ල 67ට දිලා දැම්මා ඉට පස්සේ නැගලා දැන් තියෙන්ෙන් රුපියල් 98ට පස්සෙමම ගත්තා රුපියල් 83 ගානේ
ෙජාන් කිල්ස් 23 ෙශයාර් ඒක දැන් ගන්න හොදයි රුපිය්ල 32 වගේ යන්නේ රුපිය්ල 45 පනහා විතරය යයි කියාලා කියනවා අරගන්න පුළුවන්නම් හොදයි රුපියල් පනස්දායා රුපියල් ලක්ෂයක් විතර කරතැහැකි අවුරුදදකින් හරියට කලොත් අධ්‍යයන කරන්න ඔනේ දෙශ්පාලන තත්තවය ලොක වෙලද පල සමහාගමේ ද්‍රවශිලතාවය පරිපාලන නිලධාරින් හුගාක් දෙවල් බලලා තමයි අායොජනය්ක කරන්න ඔෙන් ලෙසියෙයන් කම්පියටුරයක් ලගට වෙලා කරන්න පුලුවන් වැඩක් ෙජාබක් කරනගමන් කරන්නත් පුළුවන් කලබල වෙන්න බැ ඉවසිම තියෙන්න ඔනේ දැනමු කෙටසන් වෙලද පලෙන් බ්‍රොකර් සමාගම් වලින් දෙනවා අපි ඒවා අවරගෙන් පොත පත කියෙව්ෙවාත් ෙහාද අායෝජනය්ක කරන්න පුළුවන්
පොලියට දෙන ඒක ලිගල් නැ තමයි ඒත් දවසේ පොලියට දෙන ඒක ඒච්චර රිසක් ඒකක් නැ ලොකු ගනන් නෙනම් ත්‍රිවිල් කාරයෝ පොඩි කඩවල් කරන අය අල්ල ගත්තාම දවස ගානේ සල්ලි ඒකතු වන නිසා අවුලක් නැ පාඩු වෙන්නේ නැ
සාමාන්‍යයෙන් රුපියල් 5000ක් ගත්ත කෙනා රුපියල් 4500 වගේ ගෙවලා ඉවර වෙන කොට අායිත් ගෙවන්න තිෙයන් ඉතිරි ගාන කපාලා රුපිය්ල 5000ක් අායිත් ගන්නවා ඉතින් අපිට රුපියල් 1500ක් ලබෙ තියාගෙන තමයි අයිත් දෙන්නේ
ස්තාවර තැන්පතු දානවනම් ඒදිරිසිංහ ඒකේ අවුරුද්දට 10.25ක් ගෙවනවා ටක්ගාලා අවුරුද්දක් අැතුලත ගත්තනම් ඒච්චර රිස්ක් ඒකක් නැ අනිත් ඒවයි නම් දාන්න ඒපා ශුවර් නැ බැංකු වල 7.5 දෙන්නේ