ආයෝජන_අවස්ථා..

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    inna paththa anuwa wenas wenawa ban elawalu dammoth 2months walin enawa ala jathi dammoth 7 months walin enawa. invest karanna salli godak one :(
    300% ganna ba bn. Ekata yana time ekata loku value ekak thiyanawa. Anika organic karanna amaruy godak elawalu. Ala warga nam, manioc, ginger vitharay profit thiyenne.​
    Mu vihiluwata kiwwata methanin kiyala thiyena idea 1n hodama eka.. 5000kta printer 1k ganna puluwan ink bottles aran refill karala wade karan yaman.. kattiaya allgathahoth maskekata 5k 6k hoyanna puluwan gedara idan.. side 1ta aulak ne masa 6n 50000 deguna wei.. scanner 1kuth ganin..
    :P Rep++++
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹ කොහෙද ඉන්නේ කියහන් ඉස්සෙල්ල.. ආසන්නම ප්‍රධාන නගරය කියහන්. සමහර පළාත්වලට විශේෂිත ලාභ ගන්න පුළුවන් බිස්නස් තියෙනවා මචන්.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Invest in share market
    4766255.png
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    කොටස් වෙළෙඳපොලේ දවස ගානේ ප්‍රොෆිට් ගන්න පුලුවන්ද? ඒ කියන්නේ දවස පටන් ගත්තට පස්සේ කොටස් මිල්දී අරගෙන දවස ඉවර වෙන්න කලින් ඒවා විකුනලා ප්‍රොෆිට් ගන්න පුලුවන්ද? (Day Trading)

    amarui machan! :baffled:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මරුසිරා;19084597 said:
    50000 දැන් මොනවද බන් කරන්න පුලවන් ? :(
    බිස්නස් පැත්තක දාල හොද කොස් එකක් කරපන් ඕකෙන් අඩුගානේ පස්සේ බොට හොද ජොබක් වත් සෙට් කරගන්න පුළුවන් වෙයි

    උබ්ට් ටිකක් කස්ටිය බයකරන්න පුලවන් නම් පොලියට දීපන් ...හැබැයි අනිවා උබ මරුමුස් වෙන්න ඕනේ ...

    එහෙමත් නැත්නම් ඉතින් හිත හදාගෙන බැංකුවක දාපන් ...:(

    :yes::yes::yes:
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    risk එක ගන්න තරමට තාමා ලාබය තීරණය වෙන්නේ....

    0 risk නං ඉතින් government treasury bills වල invest කරන එක... ලාබය ගොඩක් අඩුයි.

    ඊට පස්සේ bank වල FD දාන්න පුළුවන්. දැන් නං එකත් වැඩක් නෑ.

    share market invest කරන්න පුළුවන්. දැන් නං හොඳ time එක... අරගෙන අත ඇරලා ටිකක් තියන්න. දන්නෙම නෑ කලකදී වැඩි වෙනවා. ඉඩමක් ගත්ත කියල හිතාගන්නකො...

    ebay selling කරන්න පුළුවන්. හරියට කලොත් සුපිරි income එකක් ගන්න පුළුවන්.

    ebay එකෙන් ගෙනල්ල මෙහෙ sell කරන්න පුළුවන්. හැබැයි වැඩේ ටිකක් අමාරුයි.

    upwork එකේ වැඩ කරලා කීයක් හරි හොයා ගන්න පුළුවන්.

    forex කරලා සල්ලි හොයන්න පුළුවන්. මම නං කරන්න ගිහිල්ල loss උනා...

    නැත්තන් ඉතින්... communication එකක්... photocopy එකක් කරන්න පුළුවන්...
    garment එකක් දන්නා ඇහැකි... 50කින් බෑ.
    පාර දිගේ බලන් පලයන්කෝ... තව business තියනවා ඕන තරඟ! :yes:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Mu vihiluwata kiwwata methanin kiyala thiyena idea 1n hodama eka.. 5000kta printer 1k ganna puluwan ink bottles aran refill karala wade karan yaman.. kattiaya allgathahoth maskekata 5k 6k hoyanna puluwan gedara idan.. side 1ta aulak ne masa 6n 50000 deguna wei.. scanner 1kuth ganin..

    :yes: tution හරි class එකක් හරි ලගින් දා ගත්ත නං ගොඩේ ගොඩ. phone card වලින් උනත් rs.2/= profit ලු.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    risk එක ගන්න තරමට තාමා ලාබය තීරණය වෙන්නේ....

    0 risk නං ඉතින් government treasury bills වල invest කරන එක... ලාබය ගොඩක් අඩුයි.

    ඊට පස්සේ bank වල FD දාන්න පුළුවන්. දැන් නං එකත් වැඩක් නෑ.

    share market invest කරන්න පුළුවන්. දැන් නං හොඳ time එක... අරගෙන අත ඇරලා ටිකක් තියන්න. දන්නෙම නෑ කලකදී වැඩි වෙනවා. ඉඩමක් ගත්ත කියල හිතාගන්නකො...

    ebay selling කරන්න පුළුවන්. හරියට කලොත් සුපිරි income එකක් ගන්න පුළුවන්.

    ebay එකෙන් ගෙනල්ල මෙහෙ sell කරන්න පුළුවන්. හැබැයි වැඩේ ටිකක් අමාරුයි.

    upwork එකේ වැඩ කරලා කීයක් හරි හොයා ගන්න පුළුවන්.

    forex කරලා සල්ලි හොයන්න පුළුවන්. මම නං කරන්න ගිහිල්ල loss උනා...

    නැත්තන් ඉතින්... communication එකක්... photocopy එකක් කරන්න පුළුවන්...
    garment එකක් දන්නා ඇහැකි... 50කින් බෑ.
    පාර දිගේ බලන් පලයන්කෝ... තව business තියනවා ඕන තරඟ! :yes:

    upwork කිවෙ ?
     
    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    කොටස් වෙළෙඳපොලේ දවස ගානේ ප්‍රොෆිට් ගන්න පුලුවන්ද? ඒ කියන්නේ දවස පටන් ගත්තට පස්සේ කොටස් මිල්දී අරගෙන දවස ඉවර වෙන්න කලින් ඒවා විකුනලා ප්‍රොෆිට් ගන්න පුලුවන්ද? (Day Trading)

    පුළුවන් වෙලාවල් තියෙනවා සාමාන්‍යයෙන් සත ගනන් වලින් වන බිස්නස් ඒහෙම කරන්න පුළුවන් සමහර ෂෙයාර්ස් තියෙනවා උදාහරනයක් විදයට මේ දවස් වල නැගලා යනවා ප්‍රිමා ඒකේ ෙශයාර් ඒහෙම අගොස්තු මාසේ පටන් ගත්තේ රුපියල් 47 කින් දැන් යන්නේ රුපියල් 97 පහුගියට ටිකේ 83 ඉදන් දවසට 85 90 වගේ වුනා ස්ටඩි කරනවා නම් හරියට ඒහෙම ශෙයාර් ඒකක් අරගෙන් දවසින් ලාබ ගන්නත් පුලුවන් රිස්ක් ඒකක් තියෙනවා කියලා කිව්වේ ඒකයි සමහර වෙලාවට කොච්චර ගියත් ඉහලට අපි ගත්ත ගමන් වැටෙන ඒ්වත් තියෙනවා ඒකයි කියන්නේ කොටස් වෙලද පල අායෝජනය කරන කොට ඉඩමක් විකුනලා රත්තරන් බඩු උගස් තියලා පොලියට අරන් දානෙට මගුලට තියෙන සල්ලි අායෝජනය කරන්න ඒපා කියලා
    කොච්චර වැටුනත් ඒ ශෙයාර් ඒක අායිත් තිබුන අගයට හො වැඩි අගයකට ඒනවා ඒතකන් ඉවසන්න තිබ්බා
    උදා හරනයක් විදියට තැප්ප්‍රබොන් ශෙයාර් ඒක මම ගත්තේ රුපිය්ල 5 ට ඒක රුපියල් 3.5ට ගියා මාස නමයකට පස්සේ රුපියල් 5.5ට දැන් අැවිල්ලා තියෙනවා මම මාස නමයකටපස්සේ තමා විකුන්නේ ඉවසලා හිටපු නිසා ලාබේ තියෙනවා
    තව ඒකක් ප්‍රිමා ශෙයාර් මම ගත්තේ රුපියල් 47 ට රුපියල් 70 උනා ඉට පස්සේ අඩුවෙන්න ගත්තා මම ටක්ගාලා රුපිය්ල 67ට දිලා දැම්මා ඉට පස්සේ නැගලා දැන් තියෙන්ෙන් රුපියල් 98ට පස්සෙමම ගත්තා රුපියල් 83 ගානේ

    ෙජාන් කිල්ස් 23 ෙශයාර් ඒක දැන් ගන්න හොදයි රුපිය්ල 32 වගේ යන්නේ රුපිය්ල 45 පනහා විතරය යයි කියාලා කියනවා අරගන්න පුළුවන්නම් හොදයි රුපියල් පනස්දායා රුපියල් ලක්ෂයක් විතර කරතැහැකි අවුරුදදකින් හරියට කලොත් අධ්‍යයන කරන්න ඔනේ දෙශ්පාලන තත්තවය ලොක වෙලද පල සමහාගමේ ද්‍රවශිලතාවය පරිපාලන නිලධාරින් හුගාක් දෙවල් බලලා තමයි අායොජනය්ක කරන්න ඔෙන් ලෙසියෙයන් කම්පියටුරයක් ලගට වෙලා කරන්න පුලුවන් වැඩක් ෙජාබක් කරනගමන් කරන්නත් පුළුවන් කලබල වෙන්න බැ ඉවසිම තියෙන්න ඔනේ දැනමු කෙටසන් වෙලද පලෙන් බ්‍රොකර් සමාගම් වලින් දෙනවා අපි ඒවා අවරගෙන් පොත පත කියෙව්ෙවාත් ෙහාද අායෝජනය්ක කරන්න පුළුවන්

    පොලියට දෙන ඒක ලිගල් නැ තමයි ඒත් දවසේ පොලියට දෙන ඒක ඒච්චර රිසක් ඒකක් නැ ලොකු ගනන් නෙනම් ත්‍රිවිල් කාරයෝ පොඩි කඩවල් කරන අය අල්ල ගත්තාම දවස ගානේ සල්ලි ඒකතු වන නිසා අවුලක් නැ පාඩු වෙන්නේ නැ

    සාමාන්‍යයෙන් රුපියල් 5000ක් ගත්ත කෙනා රුපියල් 4500 වගේ ගෙවලා ඉවර වෙන කොට අායිත් ගෙවන්න තිෙයන් ඉතිරි ගාන කපාලා රුපිය්ල 5000ක් අායිත් ගන්නවා ඉතින් අපිට රුපියල් 1500ක් ලබෙ තියාගෙන තමයි අයිත් දෙන්නේ

    ස්තාවර තැන්පතු දානවනම් ඒදිරිසිංහ ඒකේ අවුරුද්දට 10.25ක් ගෙවනවා ටක්ගාලා අවුරුද්දක් අැතුලත ගත්තනම් ඒච්චර රිස්ක් ඒකක් නැ අනිත් ඒවයි නම් දාන්න ඒපා ශුවර් නැ බැංකු වල 7.5 දෙන්නේ
     
    • Like
    Reactions: ratadel

    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    තව වැඩක් තියෙනවා මෙදවස් වල පුවක් 100 ක් රුපියල් 800 ට යන්නේ රුපියල් 600 ගානේ උඹට පුවක් මිලදි ගන්න පුළුවන් (50000 / 600=83*200=16000) රුපියල් 800 ගානේ දුන්නොත් උඹට රුපිය්ල 16000ක් ලාබා ගන්න පුළුවන් ගම්මිරිස් කුරුදු ගොරකා ඒකත් අවුලක් නැ (හැබැයි පුතෝ ගස් නගින්න පුලුවන්නම් උඹට පුවක් රුපියල් 450 500 ගානේ ගන්න පුළුවන් ඒතකොට ලාබේ වැඩියි - අපිට බැරි බං ගස් නගින්නනේ )

    මිරිස් තුනපහ ඒහෙම ප්‍රමිතියට හදන්න පුළුවන්නම් ඒකේ සුවදින්ම උඹට මාර්කට් කරලා ගෙවල් ගානේ ගිහින් විකුනන්න පුළුවන් සාමාන්‍යයෙන් කිලෝ ඒකකින් රුපියල් 75 100 ලාබ ගන්න පුලුවන් . උඹ ඉන්න පැත්ත අනුව තේ ඉඩමක් බද්දට ගන්න පුළුවන් වුනත් ගොඩ ( මේ දවස් වලනම් මිල අඩුයි)
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    උඹ කොහෙද ඉන්නේ කියහන් ඉස්සෙල්ල.. ආසන්නම ප්‍රධාන නගරය කියහන්. සමහර පළාත්වලට විශේෂිත ලාභ ගන්න පුළුවන් බිස්නස් තියෙනවා මචන්.

    gampaha monawada puluwan