ආරංචියක් යනව ඌරු මස්

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මේ වීඩියෝ එකේ 3.55 ඉදලා තත්පර 5ක් බලපල්ලා. යමක් වැටහෙයි...!!

    දානවා බං දානවා... මේක රාජ්‍යය මට්ටමින් කරේ නැත් වුනත් වල ලඟ ඉඳන් කට්ටි දම්මවලා වැඩේ කරලා :yes:
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මෙහෙම සීන් එකක් ආරංචි උනා ඇත්තද දන්නෑ බං. මේ මැරිච්ච එවුන් වකුගඩු ඒව මේවා දීල මැරිල තියෙන්නේ කියල. අර පිපිරිච්ච එකෙක් ට පිළිකාවක් ලු. එහෙම එකාලාට ජීවත් වෙනවට වැඩිය මෙහෙම මැරිලා සුවර්ගේ ගෑණු ගන්න එක ගැන ආස හිතුනද දන්නෑ. කතාව ඇත්තද කියල ෂුවර් නෑ ඒත් මචං මෙච්චර සල්ලිකාරයෝ පිපිරෙන්න තරම් වෙන හේතුවක් නැතිකොට ඒක ඇත්තද කියලත් හිතෙනවා. දැක්කේ නැද්ද සහුරා ඌරගෙ මල්ලිගෙ හැටි. ඌට මෙහෙ ඉන්න හිතෙන්නේ නැතිව ඇති ආබාධිතයෙක් විදිහට
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994

    එහෙමත් සීන් එකක්ද... වෙන්න ඇති බන්...
    මේ උන් ස්වර්ගෙට යන්නෙ මැරුන ගමන්ද නැත්නම් වලදානකොටද
    කියල දන්නවද...?
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    උන් ස්වර්ගෙට යන්නෙ මැරුන ගමන්ද නැත්නම් වලදානකොටද
    කියල දන්නවද...?
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උන් ස්වර්ගෙට යන්නෙ මැරුන ගමන්ද නැත්නම් වලදානකොටද
    කියල දන්නවද...?

    උන් ස්වර්ගෙට යන්නේ නෑ බන්.
    ආගම මොකක් උනත් හැම දේම වෙන්නේ බුද්ධ දර්ශනයට අනුව.
    සියදිවි හානි කරගහ්ත්තොත් අපායේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,699
    113
    උන් ස්වර්ගෙට යන්නෙ මැරුන ගමන්ද නැත්නම් වලදානකොටද
    කියල දන්නවද...?
    කොයි වෙලේ වර්ජින්ස්ලා 72 ගන්න ගියත්, ඌරා ගෑවුනොත් කිසිම දෙයක් හම්බවෙන්නෙ නෑ කියලා උන් විශ්වාස කරනවනේ. උන්ගේ වටේ ඉන්න නෑදෑයො යාළුවො උනත් හිතන් ඇතිනෙ 72 හම්බෙලා ඇති කියලා. අපි කරන්නෙ උන්ගෙ සතුට නැති කරන එක. ඒක තමා අපේ සතුට :P:P
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113

    එහෙමත් සීන් එකක්ද... වෙන්න ඇති බන්...
    මේ උන් ස්වර්ගෙට යන්නෙ මැරුන ගමන්ද නැත්නම් වලදානකොටද
    කියල දන්නවද...?

    Judgement day eka (Loka winashaya) dawasata wala dala inna seramallawa Allah wisin negittwala eeta passe tamai lu worthy unwa yawanne swargeta.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    59576569_2249848478387308_4729915979776131072_n.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    උන් ස්වර්ගෙට යන්නෙ මැරුන ගමන්ද නැත්නම් වලදානකොටද
    කියල දන්නවද...?

    මිනිස්සු මරලා ස්වර්ගෙට යන්න බැහැ යකෝ .
    එහෙමනම් හිට්ලර් තමා ස්වර්ගේ ලොක්ක වෙන්නේ..:D:D:D
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මරාගෙන මැරුන ත‍්‍රස්තයන්ගේ සිරුරු ඌරුතෙල් ගල්වා ඌරු මල-මුත‍්‍ර සමගින් වල දමයි… ස්වර්ගයට යන්නත් නෑ.. කාන්තාවන් 72ත් නෑ..

    May 1, 2019 at 10:16 pm පාස්කු ඉරිදා දිනයේ එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයේ මරාගෙන මැරැණු ත්‍රස්තවාදින්ගේ මළ සිරුරු කොටස් ඌරු තෙල් මුසුකොට ඌරන්ගේ මල-මුත‍්‍ර සමග වල දැමීම සදහා වූ සාචච්ාවක් පැවැත්වී ඇති බව අන්තර්ජාල මාධය වාර්තා කර ඇත.මේ සම්බන්ධයෙන් කල විමසීමකදී රජයේ ඉහල පෙලේ ප‍්‍රකාශකයෙක්ද කියා සිටියේ රුසියානු හා ඊශායලයේ ISIS ත‍්‍රස්ත මර්ධන අත්දැකීම් අනුව මෙවන් කටයුත්තක් සදහාද සලකා බලමින් ඇති බවයි.මේ සම්බන්ධයෙන් රුසියානු සහ ඊශ්‍රායලය ඔත්තු සේවාවලින්ද කරුණු දැනගත් බවත් ඔවුනගේද උපදෙස් ලබාගෙන අන්තවාදීන්ට විරුද්ද මෙම මානසික මෙහෙයුම සිදුකිරීමට සාකච්ඡා කළ බවද ඔහු කියා සිටියේය.ඉස්ලාම් අන්තවාදීන් මරාගෙන මැරෙන තත්ත්වයට පත් වන්නේ ඔවුන් එවන් කටයුත්තකින් පසු ස්වර්ගයට යන බවත් එහිදී කාන්තාවන් 72ක් සමගින් එක්වීමට අවස්ථාව ලැබෙන බවටත් වූ අන්වාදී පෙළඹවීමෙන් නිසා බවත් ඔවුනගේ මල සිරුරු ඌරන්ගේ අසූචි සහ ඌරු තෙල් සමගින් මිශ‍්‍ර කිරීමෙන් ස්වර්ගයට යාමේ අවස්ථාවය අහිමි වන බවද ඊශායල හා රුසියානු අත්දැකීම් මත ඔවුන් තුල විශ්වාසයක් ඇතිව තිබෙන බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැති බවත් ඔහු අවධාරණය කලේය
    .

    හොද වැඩේ මෝඩ යක්කුන්ට. දැන් ඉතින් අල්ලගෙ කන්‍යාවියො හම්බෙන්නෙත් නෑ, ස්වර්ගෙට යන්නත් නෑ. :rofl::rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    හොද වැඩේ මෝඩ යක්කුන්ට. දැන් ඉතින් අල්ලගෙ කන්‍යාවියො හම්බෙන්නෙත් නෑ, ස්වර්ගෙට යන්නත් නෑ. :rofl::rofl:

    කන්‍යාවෝත් නැහැ .සවර්ගේත් නැහැ ,ජීවිතේත් නැහැ.
    අයියෝ සල්ලි..:D:D:D
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උන් ස්වර්ගෙට යන්නේ නෑ බන්.
    ආගම මොකක් උනත් හැම දේම වෙන්නේ බුද්ධ දර්ශනයට අනුව.
    සියදිවි හානි කරගහ්ත්තොත් අපායේ

    Boru kiyanna epa bn