ඕකත් දැන් බලු වලිගෙ වගේ තමයි. උන පුරුකේ දැම්මත් ඇදේ අරින්න බැහැ. මොකා ආවත් දැන් ඕක ගොඩ දාන්න බැහැ. සුපිරියටම කෙලවෙලා තියෙන්නේ මෙන්න මූ අපේ @Solo Rider ට අපහාස කරනවෝ 😫