ආරංචිය සුභයි™ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ඉල්ලා අස්වෙයි 😍🥰🥺

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,421
    113
    Kaduwela
    image_614aa0dbe8.jpg


    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

    එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පෞද්ගලික හේතු ඉල්ලා අස්වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩි දුරටත් පවසයි.

    විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ පසුබෑමට ක්‍රිස් සිල්වර්වුඩ් මහතාට ද චෝදනා එල්ල විය.

    Lankadeepa
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,437
    1
    101,364
    113
    34
    Kalutara
    අපේ උන් මුට ක්‍රිකට් උගන්නන්න්න යන්න ඇති.

    මම දැක්ක වනිදුවා 20/20 ක්‍රිකට් වලින් ආයේ උඩටම ඇවිල්ල කියල නිව්ස් එකක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,966
    113
    එකමත් එක රටක
    Mu nisa thamai Asia Cup ekath dinuwe pakkonta gahala
    ඌ ටිකක් ඕනෑකමින් වැඩේ කරා.

    දැන් යක්ඛ පුත්තු චූන් වෙලා අර අඩු කුලේ ඩිල්ශාන් වගේ එකෙක්ව දායි ද දන්නේ නෑ . වනිදුවටම සෙට් වෙන එකා ඌ නම්.
    ඩිල්ෂාන්ව හෙඩ් කෝච් කරල, මාලිංග ව ෆාස්ට් බෝල් කෝච් කරල, වනිදුව කැප්ටන් කරා නම් මරු ලෝන්තයෝ ටික බංගලින්ට වඩා අන්තයි..
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මුගේ නම් එහෙම ලොකු අවුලක් තිබ්බේ නෑ ..
    ෆිට්නස් කැවේ මු. මිකියා ගානට වෛදයවරුණ්ගෙත් උපදෙස් මත කරගෙන ආපු ෆිට්නස් ට්‍රෙනින් වලින් හදපු බෙන්ච් එකෙන් තමයි මු මුලින් වැඩ දැම්මේ. මිකියා බැනුම් අහගෙන හරි ලෝන්ග් ටර්ම් ප්ලැනක් සදහා ෆිට්නස් බල බල හිටියා,

    මු ඇවිත් හිමිට ඒක කාලා දැම්මා. බඩදරු අම්මලා නැවත ගෙනාවා. ජනප්‍රිය මතේ පස්සේ ගියා. වෛද්‍ය මතයට පිටුපැවා. කියන්න බැරි එලියට උබලට නොපෙනන කතා තියනවා. එක දිගට අපේ උන් ඉන්ජරි යන්නත් මු එක හේතුවක්.
    මු ෆේල් වෙද්දි ඩ්‍රාමා වලින් ඒක කවර් කරගත්තා.

    හොද වැඩිත් එක්ක මේ කඩප්පුලි බේස බල්ලා පයින් නොගා මෙහෙම යවන එකම.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,966
    113
    එකමත් එක රටක
    ෆිට්නස් කැවේ මු. මිකියා ගානට වෛදයවරුණ්ගෙත් උපදෙස් මත කරගෙන ආපු ෆිට්නස් ට්‍රෙනින් වලින් හදපු බෙන්ච් එකෙන් තමයි මු මුලින් වැඩ දැම්මේ. මිකියා බැනුම් අහගෙන හරි ලෝන්ග් ටර්ම් ප්ලැනක් සදහා ෆිට්නස් බල බල හිටියා,

    මු ඇවිත් හිමිට ඒක කාලා දැම්මා. බඩදරු අම්මලා නැවත ගෙනාවා. ජනප්‍රිය මතේ පස්සේ ගියා. වෛද්‍ය මතයට පිටුපැවා. කියන්න බැරි එලියට උබලට නොපෙනන කතා තියනවා. එක දිගට අපේ උන් ඉන්ජරි යන්නත් මු එක හේතුවක්.
    මු ෆේල් වෙද්දි ඩ්‍රාමා වලින් ඒක කවර් කරගත්තා.

    හොද වැඩිත් එක්ක මේ කඩප්පුලි බේස බල්ලා පයින් නොගා මෙහෙම යවන එකම.
    ෆිට්නස් හදන්න වෙනම යුනිට් තියනව ක්‍රිකට් වල.. ෆිට්නස් ගැන බලන්න වෙනම එකෙක් , ඩොකාල ඉන්නව. උන්ගේ අතේ තමයි ඒවා ගොඩක් තියෙන්නේ. අර ඩොකෙක් හිටිය නේ ද ස්වේච්චාවෙන් වැඩ කරනවා කියල ඔතනම ලැගල ඉදපු ?? ඌ කරපු දේ මොකද්ද ?
    ඌ ඉන්න කාලේ තමයි ඔය ඉන්ජ්රි ඔක්කොම වෙන්නේ. හයිපෆෝර්මන්ස් සෙන්ටර් කියලා එකක් තියෙන්නේ. ෆිසියෝ වෙනම ඉන්නව. මූ ට ඔය ඔක්කොම හදල බඩවල් අඩු කරල කරන්න බෑ නේ. ගහන උන් දැනගන්න ඕනේ උන්ගේ ඇගවල් හදන්න.

    කෝලිට කොච් කෙනෙක් කියලා නෙවෙයි නේ ඌ එහෙම ඉන්නේ. AB එහෙම හිටියේ උන්ගේ කොච් නිසා නෙවෙයි නේ. මුන් අත දරුවෝද වෙන එකෙක් ඇග තියාගන්න ඕන අවම මට්ටම කියලා දෙන්න..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    @kasun_kbp ඒකනේ උබේ අම්මා බල්ලෝ ගහනවා කියලා උබ පිළිගත්තා කියන්නෙම ලොකු දෙයක්
     

    Similar threads