ආරංචිය සුභයි™ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ඉල්ලා අස්වෙයි 😍🥰🥺

acryan

Well-known member
  • Oct 11, 2012
    9,096
    8,618
    113
    ඔය ලබ්බේ school structure කියන ඉස්කෝලෙන් තෝරල දෙන උන්ව ඉස්සරහට අරන් යන සිස්ටම් එක වෙනුවට එළියේ සිස්ටම් එකක් තියෙන්න ඕනේ ලංකාවේ උන්ට හරි හමන් ක්‍රිකට් ගහන්න ඕන උන් තෝරන්න නම්.

    මේ තරග විභාග අස්සේ , හැම ඉස්කෝලේ ම ක්‍රීඩාවට දෙන අවදානය එක වගේ නෙවෙයි. අවදානය වැඩියෙන් දෙන ඉස්කොලකට ගියා නම් විතරයි ක්‍රිකට් ගහන්න ඕන එකෙක්ට උනත් ක්‍රිකට් වලින් ඉස්සරහට යන්න පුලුවන් ලංකාවේ මේ ගොබ්බ සිස්ටම් එකක් නිසා.

    අනික අවුරුදු 13 න පහල්දී තමයි තෝරන්නේ. ඒ තේරෙන ටීම් එකට ළමයි ඔබන්න සෑහෙන තරගයක් තියනව, පන්දම් තියනව, අම්මල තාත්තල් කොච් ල එක්ක වේනම් ඩීල් දානව. එතනට ආසාව තිබ්බත් එන්න්න බැරි එකාගේ ආසාව OL වගේ වෙද්දී නැති වෙලා යනවා විභාග සිස්ටම් එකත් එක්ක. පන්දමට ක්‍රිකට් ගහපු උනුත් ටිකක් කල් ගිහින් නවත්තනවා. ඉතුරු උන් ටිකෙන් ලංකාවට ඉස්සරහට ක්‍රිකට් ගහන උන් තෝරනව. :rofl:
    Owa SL cricket board unta therenawaa nam api dan world cup thawa dinala bung 😆😆
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    48,113
    124,745
    113
    එකමත් එක රටක
    Owa SL cricket board unta therenawaa nam api dan world cup thawa dinala bung 😆😆
    දිස්ත්‍රික් 25 හරි කිය හරි ගානට පහසුකම් තියන ground එකක් එක්ක ඇකඩමි 25ක් තියල , අවුරුද්දට එක පාරක් ඒ ඒ දිස්ත්රිකේ ඕන පොඩි එකෙක්ට රෙජිස්ටර් වෙලා එන්න පුලුවන් selection සෙෂන් එකක් තියල, එතනින් හැම දිස්තික්කෙම 50 -100ක group එකක් තෝරන් ඉස්සරහට ගියා නම් ලංකාවට සෑහෙන හොද සෙට් එකක් හදාගන්න පුලුවන් අවුරුදු 10කට කලින්. එහෙනම් හැම දිස්ත්‍රික්කේ ම උන්ට සමාන අවස්ථාවක් ලැබෙනවා හැකියාව පෙන්නල ඉස්සරහට යන්න. ඉස්කෝලේ ක්‍රීඩාවට දෙන priority එක මත තමන්ගේ ක්‍රීඩාව තීරණය වෙන්නේ නෑ .
    හරි සිස්ටම් එකක් තිබ්බොත් පන්දමට selections වෙන්නෙත් නෑ . ආසාව තියන , හැකියාව තියන ඕන එකෙක්ට ඇවිත් තේරෙන්න පුලුවන් සිස්ටම් එකක් නැතුව මේ ඉස්කෝල 10 000 ක් විතර ගානකින් පන්දමට තෝරලා දෙන උන් ටිකකින් කොහොමද ටීම් එකක් හදන්නේ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    10,024
    31,273
    113
    Homagama
    උන් ක්‍රිකට් ගහපු හැටි අපිට මතකයි නේ. ලකුණක් දුවන්නේ නෑ ඇවිදිනවා.. බොරු කකුලක් අල්ලාගෙන හොදට දුවන්න පුලුවන් එකෙක් ගෙන්න ගන්නවා ලකුණු දුවන්න.. එහෙමයි උන් ලකුණු ගැහුවේ.
    පරණ ක්‍රිකටුයි අද ක්‍රිකටුයි අහස පොලව වගේ කියලා උබ දන්නේ නැත්තේ නැනේ. ඒ නිසා ඔය කතා කිසිවක් අද ක්‍රිකට් හදන්න වැඩක් නැ.
    ෆිට්නස් අංක එක.
    පාරක් ගහගන්න හයියක් ඕනා.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    36,161
    186,192
    113
    Colombo, Sri Lanka
    ඕකත් දැන් බලු වලිගෙ වගේ තමයි. උන පුරුකේ දැම්මත් ඇදේ අරින්න බැහැ. මොකා ආවත් දැන් ඕක ගොඩ දාන්න බැහැ. සුපිරියටම කෙලවෙලා තියෙන්නේ
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    3,123
    3,079
    113
    kandy
    Danna widihata chris silwerwood ge contract eka iwarai me kaale weddi. Extenkara eka one month wage. Ehema thiyeddi ain wela yana scene ekak wage tynne. Nathnam iwarai july da koheda weddi
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,092
    1
    44,206
    113
    @kasun_kbp ඒකනේ උබේ අම්මා බල්ලෝ ගහනවා කියලා උබ පිළිගත්තා කියන්නෙම ලොකු දෙයක්
    තෝ අදත් ඇරගෙන නේද?


    Fozzie Bear Reaction GIF
     
    • Haha
    Reactions: Xi Jinping

    dilann

    Well-known member
  • Jul 6, 2018
    48,113
    124,745
    113
    එකමත් එක රටක
    කියාව තියන ඕන එකෙක්ට ඇවිත් තේරෙන්න පුලුවන් සිස්ටම් එකක් නැතුව මේ ඉස්කෝල 10 000 ක් විතර ගානකින් පන්දමට තෝරලා දෙන උන් ටිකකින් කොහොමද ටීම් එකක් හදන්නේ.
    . මෙන්න ලංකාවේ ඇත්ත තත්වේ. මොන 10 000ද .. ඉස්කෝල 602න් එළියේ එකෙක්ට ආසාව හැකියාව තිබ්බත් ක්‍රිකට් වලින් ඉස්සරහට යන්න path එකක් නෑ හරියට. 602 නුත් ඉස්කෝල 50ක් වගේ ඇරුනම අනිත් ඒවා වල ක්‍රිකට් වලට උනන්දුවක් නැති නිසා ඉස්කෝලෙට හොද ටීම් එකක් නැති නිසා හොද එකෙක්ට උඩට යන්නත් බෑ .

    TWjmo04.jpg
     
    • Like
    Reactions: acryan and NRTG