ආරක්ෂක අමාත්‍යංශය යටතට

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සියලු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආරක්ෂක අමාත්‍යංශය යටතට ගනී – පවරාගත් සියලු ආයතන මෙන්න.


    සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අරක්ෂක අමාත්‍යංශය යටතට පවරා තිබෙනවා.

    මීට පෙර දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පැවතියේ පළාත් පාලන ආයතන අමාත්‍යාංශය යටතේයි.

    නව ගැසට් පත්‍රයට අනුව ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කොට ඇති ආයතනයන් මෙසේයි.

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය
    ශ්‍රී ලංකා යුද හමුදාව
    ශ්‍රී ලංකා නාවික හමුදාව
    ශ්‍රී ලංකා ගුවන් හමුදාව
    රක්නා ආරක්ෂණ ලංකා ලිමිටඞ්
    රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික
    අධිකාරිය
    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
    රාජ්‍ය රහස් තොරතුරු සේවය සේවය
    ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව
    ජාතික අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලය
    සර්ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය
    ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය
    ආරක්ෂක සේවා පාසල
    ජාතික ශිෂ්‍යභට බලකාය
    ජාතික ආරක්ෂක අරමුදල
    ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය
    ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයනය ආයතනය
    ශ්‍රී ලංකා ජාති ආරක්ෂක විද්‍යායතනය
    රණවිරු සේවා අධිකාරිය
    අපි වෙනුවෙන් අපි අරමුදල
    බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව
    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
    මිලෝදා ආයතනය
    සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල
    ශ්‍රී ලංකා පොලීසිය
    ජාතික පොලිස් අභ්‍යාස ආයතනය
    රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
    ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
    රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ලේකම් කාර්යාලය
    ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව
    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
    ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය
    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය​
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විද්යාත්මකවම බෙදල තියෙනව කාටවත් මීක් කියන්ඩ දෙයක් නැ..ඔව තමයි අපි බලාපොරොත්තු උනේ...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    👏👏 ශබාශ් ශාබ්ශ් . සංස්ට්ත්තතා ටිකත් ආරක්ශක අමාත්‍යාංශයේ යටතට අරගන්න ඉක්කමනට . මහින්දගේ කකුල් කපන්න යන්නේ 😂
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    රජයසෙවකයන් හදන්න නම් ආරක්ෂ්ක නෙවෙයි බන්ධන නා ගාර දෙපාර්තමේන්තුව යටතට ගන්න ඕනේ ඕකුන් ටික. අමු නිකමෝ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,216
    31,950
    113
    රජයසෙවකයන් හදන්න නම් ආරක්ෂ්ක නෙවෙයි බන්ධන නා ගාර දෙපාර්තමේන්තුව යටතට ගන්න ඕනේ ඕකුන් ටික. අමු නිකමෝ
    Wade kiyanne hirakarayo balana bandanagare unuth unta sapa denawane. Ithin kohomada bandana gareta dammath hadeida?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    Wade kiyanne hirakarayo balana bandanagare unuth unta sapa denawane. Ithin kohomada bandana gareta dammath hadeida?
    ඉස්සර වගේ දැන් ඒ සැපත් ගන්න බැහැ . දැන් සතියෙන් සතියට බන්ධනාගාර බලනවා. බන්ධනාගාර වල සැප දුන්න ජෙලාර් ලත් දැන් ඇතුළේ සැප ගන්න වෙලා 🤩🤩🤩
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,216
    31,950
    113
    ඉස්සර වගේ දැන් ඒ සැපත් ගන්න බැහැ . දැන් සතියෙන් සතියට බන්ධනාගාර බලනවා. බන්ධනාගාර වල සැප දුන්න ජෙලාර් ලත් දැන් ඇතුළේ සැප ගන්න වෙලා 🤩🤩🤩
    Let's see
     
    • Like
    Reactions: 2osama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,216
    31,950
    113
    පළාත් සභා නැති කිරීම............. MCC is comming baby!!. ඉඩම් ප්‍රශ්න ඉක්මනට විසදෙයි අර දවසක් ගෑනු කෙනක් ගොටාභයගෙන් කෑගහල ඉල්ලපු. ;)
    Hora oppu hadana lawyers la athulata danna ona...
     
    • Like
    Reactions: castellain

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    පුලු පුලුවන් ඒවා ගෝඨා අද හෙට පවරගන්නවා නැත්තම් අයියට දුන්නා කියන්නේ මකර කටට ගියා වගේ . මල්ලි ගාවට යන ඒවට තුවක්කුව ලැස්ති . ප්‍රීතී ප්‍රීතී හෙලයනී. මෙවර මැදමුල්න වලව්ට්ට වහල් කම් කරමු
     
    • Haha
    Reactions: Identity

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,785
    1
    58,032
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Bump
    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ??
    හරියට අනාවැකියක්වත් කියාගන්න බෑනෙ උන්ට. ඉස්සරහට වරදින අනාවැකිවලට හමුදාවෙන් සලකයි
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    කවදාකවත්ම මේ රට හදන්න පුලුවන් වෙයිද දන්නෑ. එක එක කාලෙට දේශපාලකයන් එක එක දර්ශන ගේනවා. අප්පට සිරි පට්ටනේ කියලා අපිත් අලුත් ක්‍රමේට ආවඩනවා. පහුගිය අවුරුදු 70 එක්යි වෙලා තියෙන්නේ. මැතිනිට පස්සේ ජේ. ආර්. පට්ට පොරක්. ප්‍රේමදාසට පස්සේ චන්ද්‍රිකා රට බෙරගන්න ආපු දිරිය කාන්තාවක්. එයාට පස්සේ මහින්ද කොන්ද කෙලින් නායකයෙක්. දැන් ගෝඨා තේමා පාඨය කියන්න ඔනේ නෑ ද්නනවනේ. ඒත් උබලා අපි තාමත් දියුණු වෙමින් පවතිනවා.
     

    Similar threads