ආරක්ෂාවට උදව්වක් ඕනේ - ලොකු උදව්වක්

saja

Well-known member
  • Jan 8, 2007
    16,228
    2
    10,814
    113
    Home Sweet Home
    උ බොරුවක් කිව්වා අම්ම මරුන කියල
    ඔක්කොම බොරුලු

    ගානක් ඉල්ලුව කිවෙ උදව්වක් විදිහට ඉල්ලුවද නැත්තන් සල්ලි ඉල්ලලා තර්ජනේ කරාද :baffled:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,228
    2
    10,814
    113
    Home Sweet Home
    අම්ට සිරි එහෙමද , රැට ගමන් අඩු කරන්න වෙනවා ඒ කියන්නේ , මම food city යනවා weekend වල රැට ගෙදර ඕනේ බඩු ගන්න,thanks for advice


    මොරටු පොලීසියට කියනවට වඩා හොදයි කුඩ්ඩටම කියන්න. කොහොම කළත් වෙන්නේ එකයි.
     
    • Like
    Reactions: blacktarzan

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මගෙන් විතරක් නමයි මු ඉස්කෝලෙට ගිහිලා සල්ලි ඉල්ලලු , එහෙන් දීල නැ , අපේ තාතත් දීල (මට කිව්වේ නැ නේ මේ මිනිසු :frown:) , උගේ තාත්ත ඔත්පල වෙලා කියල ඉල්ලලා තියෙන්නේ , ඔක්කොම බොරුලු

    පොඩි ගානක් නම් ඉල්ලන්නේ සල්ලි නෑයි කියල එකෙන් බාගයක් වගේ දීපන්..(ඌව අදුරන හින්ද) වලියට වගේ එන් නැත්තන් නිකන් ලෙඩ දාගන්න යන්න එපා ටිප් දීලා..
     
    • Like
    Reactions: saja

    peel1985

    Member
    May 17, 2011
    86
    12
    0
    Galle
    කුඩු වලට මැරෙන්න මොනා හරි වස ටිකක් කලවං කරල දීල ඌව මරපං. ඕක පුනරුත්තාපනය වෙන්නෑ. හිරේ ගිහිං ඇවිල්ල තොට මන්නෙන් කොටන එක වෙන්නෙ. හිතපං උඹ ඌව මැරුවොත් ඌ නිසා කුඩු වලට යොමු වෙන්න ඉන්න කී දෙනෙක් බේරෙනවද. ඌව කොහොම හරි මරපං :yes:

    අනි්වා මරපන්
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,228
    2
    10,814
    113
    Home Sweet Home

    මේකද බන් ඉන්න හිතන රටක් කියන්නේ , කොහොමට තිබ්බ රටක් ද මේ කුඩු case යන්නේ දැන් :(
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,228
    2
    10,814
    113
    Home Sweet Home
    purse eka අදි ද කියල බය තියෙන්නේ , මු emarad එකේ වැඩ කරපු එකෙක් ඉස්සර , අනුරාධ පුරේ යන්න සල්ලි මදි කියල කිව්වේ , මල ගෙදර එහෙ කියල , නෑදෑ ගෙදර කව්රුත් නැ කියල කිව්වා , මට මාර upset ගියා අම්ම නැති උන කිව්වම , මු කුණු ගැවිච tshirt එකක් ඇදගෙන රුල වවල හිටියේ

    පොඩි ගානක් නම් ඉල්ලන්නේ සල්ලි නෑයි කියල එකෙන් බාගයක් වගේ දීපන්..(ඌව අදුරන හින්ද) වලියට වගේ එන් නැත්තන් නිකන් ලෙඩ දාගන්න යන්න එපා ටිප් දීලා..
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,228
    2
    10,814
    113
    Home Sweet Home
    advice වලට තැන්ක්ස් , රේප් දෙන්නම් මම
    මගේ ආරක්ෂාව මමම හදා ගන්නවා , next 2 weeks වෙනකම්
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    loku ganakda ilue natham podi gananam eken bagayak withara depan matath me tike salli na machan kiyala shape ekenma habai aya parak ilanna enna puluwan oya kuddo salli ilana eka nawathanne na.
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,228
    2
    10,814
    113
    Home Sweet Home
    :yes: , u mata salli apahu denawa kiwwa , :D, aye salli denne na , ara tika dena kam , mama leska pitheyek namyi :oo:

    loku ganakda ilue natham podi gananam eken bagayak withara depan matath me tike salli na machan kiyala shape ekenma habai aya parak ilanna enna puluwan oya kuddo salli ilana eka nawathanne na.