ආරක්ෂාවට pistol තියාගන්න පුලුවන්ද?

Amarican.Ekek

Well-known member
  • Jul 31, 2018
    1,093
    805
    113
    Sacramento
    ලංකාව ඇතුලේ තමන්ගේ ආරක්ෂාවට pistol එකක් තියාගන්න පුලුවන්ද? එහෙම permission දෙවනද? :rolleyes2: :baffled:
     
    • Like
    Reactions: kinkon

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    9c32d001b81a53878efaafcaeb4cd72c.gif
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,303
    26,808
    113
    Kandy
    ඇමෙරිකාවේ එහෙමනම් කඩෙන් ගිහින් හාල් පොල් සිනි ගන්නවා වගේ තුවක්කු ගන්න ප්‍ලුවන් නේද
     
    • Love
    Reactions: Amarican.Ekek

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඔය සෙල්ලම් බඩු කඩවල තියෙන්නේ බං අර රතිඤ්ඤා ගඳ එන එකද උබ කියන්නේ 🤔
     
    • Haha
    Reactions: Amarican.Ekek

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    මගේ ලගත් නිතරම පිස්ටල් එකක් තියනවා. වෙලාව ආවම හොදට ෆයර් වෙනවා. සයිලන්සර් දාල තියෙනව නිසා සද්දෙ නම් ඇහෙන්නෙ නෑ
     
    Last edited:
    • Haha
    Reactions: Amarican.Ekek