ආරක්ෂාව_ඉවත්_කෙරේ
රනිල්ගේ අගමැති ආරක්‍ෂාව ඉවත් කෙරේ.. හිටපු ඇමතිවරුන් සියල්ලගේ කාර්ය මණ්ඩල අහෝසියි..
හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට මෙතක් ලබා දී තිබු අගමැති ආරක්‍ෂාව ඉවත් කර ඇති බව මංගල සමරවීර මහතා සදහන් කරයි.
දිය නිල ෆොස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කරන්නේ මෙම ක‍්‍රියාව ගැන ජනාධිපතිවරයා ල්ජ්ජා විය යුතු බවයි.
මේ අතර පැවති ඇමති මණ්ඩලයේ සියළු ඇමති වරප‍්‍රසාද අහෝසි කර ඇති අතර ඇමති ආරක්‍ෂකයින් මූලස්ථානය වෙත කැදවමින් සිටී.
එමෙන්ම ඇමති කාර්ය මණ්ඩල අහෝසි කර මන්ත‍්‍රී කාර්ය මණ්ඩල පමණක් නම් කරන්නැයි දැනුම් දීම් කෙරමින් තිබේ.
derana
cnews
mangalatwitter
හොඳ වැඩේ මහ බැංකු හොර ගෙඩියට. කනෙන් ඇදලා එලියට දානකන් යන්නේ නෑ වගේ..

අනිවා ඕකා එහෙම කියන්න ඇති..