ආරක්ෂිතව බයික් පැදීමේ කලාව
[FONT="]මේදිනවල බයික් අනතුරු හරියට අහන්න ලැබෙනවනේ අපිට. ඔන්න මම අපේ එළකිරි යාලුවන්ට මේවා වලක්වා ගැනීම සහ දැනුම ලබා දෙන අලුත්ම උපායක් කියලා දෙන්න යන්නේ! [/FONT]
[FONT="]මේ වැඩේ පටන් ගන්න කලින් [/FONT][FONT="]විශේෂයෙන්ම අපේ රත්තරන් අයියට ස්තූති කරන්න ඕනි . එයාගේ පෝස්ට්ස් දැකල තමයි මට මේ පෝස්ට් එක දාන්න හිතුනේ. [/FONT]
[FONT="]ඔන්න වැඩිය අනං මනං නැතුව අපි කෙලින්ම මාතෘකාවට බහිමුකො![/FONT]
--------------------------------------------------------
[FONT="]අපිට පහුගිය කාලේ ගාලු අදිවේගී පාර හදාගෙන එන දවස්වල මතකද [/FONT][FONT="]අපේ කොල්ලෝ[/FONT][FONT="] ඒකට බයික් දාල පදින්න ගිහින් පෙරලගත්ත හැටි?
මේ වගේ ආරංචි ගොඩක් තිබ්බ නෙ. මේ සිද්දි දිහා බැලුවොත් මේවායේ සම්බන්දයක් තියෙනවා.
මොකක්ද මේ සම්බන්දය?
මේගොල්ලෝ අනතුරට පත් වෙන්නේ එක්කෝ වංගුවක් ලඟදි පාරෙන් ඉවතට පැනල නැතිනම් පාර අසල නතර කර ඇති වාහනයක හප්පාගෙන. [/FONT]
[FONT="]දැන් අපි බලමු ඇයි මෙහෙම වෙන්නේ කියල.[/FONT]
[FONT="]මෙහෙම වීමට ප්‍රධාන හේතුව නම් බයික් එකක් පැයට කිමී20 ට වඩා වේගෙන් යනකොට (ඕනෑම රෝද 2 ක ඇති වාහනයක් රෝද 3 , 4 ඒවාට අදාල නැත) අපි වමට කැපුවොත් ඇත්තටම වෙන්නේ බයික් එක දකුණට යන එක. මේ සංසිද්ධිය නිසා තමා අපේ අය වේගෙන් ගිහින් ඒක පාර තමන් ඉස්සරහ වාහනයක් දැකපු ගමන් නැතිනම් වංගුවක් දැකපු ගමන් කාර් එකක් වගේ හරි පැත්තට කපල බයික් එක වාහනේ අලවගන්නේ. [/FONT][FONT="]මේ සීන් එක වැඩිදුර ඉගෙනගන්න මේක බලන්න. [/FONT]
[FONT="]මෙයා මේ එක අතින් හැන්ඩ්ල් එකට පොඩි තල්ලුවක් දෙන්නෙ අපිට පැහැදිලි වෙන්න. එයා කපන පැත්තට විරුද්ධ අතට බයික් එක යන බව පේනවද? වම් පැත්තට යන්න ඕනි නම් කරන්න තියෙන්නේ වම් පැත්තේ හැන්ඩ්ල් ග්රිප් එකට පොඩි තල්ලුවක් දෙන එකයි. ඒ කියනේ දකුණු පැත්තට යන්තම් කපන එක.
මේක ඉගෙනගතොත් අපිට ලැබෙන වාසි මොනවද?
මේ උපාය පෙරලෙන එක වලක්වා ගන්න වගේම හදිස්සියක් වුනොත් ඉක්මනට අහකට අයින් වෙන්නත් පුලුවන්, සාමාන්‍ය ක්‍රමයට වඩා ඉක්මනට. අපි හිතමුකො අපි පාරේ බයික් එක පදිනකොට ඔන්න එක පාරට හතරමං හන්දියක් ගාවින් බස් එකක් ඇඟට කැපුවා කියල.
1) බස් එක පැත්තට කපන්න. දැන් අපිව ෂණිකව බස් එකෙන් ඉවතට යයි. (මෙහිදී හැන්ඩ්ල් එකේ දකුණු පසට පොඩි තල්ලුවක් දෙන්න)
2) දැන් බස් එකෙන් ඉවතට කපන්න. ( පාරෙන් ඉවත පැනීම වලක්වාගැනීමට) [/FONT][FONT="]හැන්ඩ්ල් එකේ වම් පසට පොඩි තල්ලුවක් දෙන්න[/FONT]
[FONT="] 3) දැන් ඔබ අනතුර වලක්වාගෙන ඇත!
මේ වැඩේ ඉගෙන ගත්තෝතින් නිතරම මෙහෙම කපන්න පුරුදු වුනොත් අපිටත් ඕනිම රටක ඕනිම ලොකු බයික් එකක් නියමෙට පාලනය කරන්න පුලුවන්. අනික වංගු ගන්න පුලුවන් මේ විදියට දණහිස බිම ගෑවෙන විදියට [/FONT][FONT="]මේ සීන් එකට කියන්නේ[/FONT] COUNTER STEERING[FONT="] කියල.
දැන් තේරෙනවා නේද ඇයි අපේ අය බයික් පෙරලා ගන්නේ කියල?
අපේ කට්ටිය වේගයෙන් යනකොට වංගුවක් ආවහම වංගුව තියෙන්නේ දකුණු පැත්තට නම් දකුණු පැත්තට කපනවා නෙ. එතකොට වෙන්නේ අපි යන වේගය 20ට වඩා වැඩි නම් බයික් එක යන්නේ වම් පසට (වංගුවෙන් ඉවතට) එතකොට අපි පෙරලෙනකොට හිතා ගන්නවත් අමාරුයි මොකද වුනේ කියල
මම මේක මුලින්ම හොයාගත්තේ අන්තර්ජාලයෙන් ඒත් මේ ක්‍රමය මම ඉගෙන ගෙන මගේ අත්දැකීම් වලින් තමා මේ පොස්ට් එක දැම්මේ. වෙන රටවල් වල බයික් පදින්න පුරුදු කරනකොට ඉස්සෙල්ලාම කියල දෙන්නේ මේක. අපේ රටේ නම් ඉතින් කට්ටියට මේක පලපුරුදත් එක්ක ඉබේම වෙනවා ඇති ඒත් අලුතින් බයික් පදින අයට මේක වැදගත්. විශේෂයෙන්ම 600, 1000 , 1300 සුප ස්පෝර්ට්ස් බයික් පදින අයට. off road , duel sports , supermoto පදින අය වංගු වේගෙන් ගන්න කොට තවත් පරිස්සමින් මොකද බයික් එක උස වුණාම පෙරලෙන්න තියන සම්භාවිතාව වැඩියි. High power බයික් පදිනකොට කවදාවත් වන්ගුවේ ඇල වුණාම Throttle එක full open කරන්න එපා එහෙම වුනොත් පෙරළෙනවා.
[/FONT][FONT="] අවවාදයයි!!!! යතුරුපැදි අත්හදා බැලීම් ඉතා ප්‍රවේශමෙන් කළ යුතු අතර ඒ සඳහා සුදුසු යතුරු පැදියක් යොදාගත යුතුයි. මෙම ඉහත සඳහන් ක්‍රියාකරකම පා පැදියක් යොදාගෙන පළමුව පුරුදු වීම ද කළ හැක. සැමවිටම නිසි ආකාරයෙන් ආරක්ෂිත උපාංග පළඳින්න!!!
Latest UPDATE!!!!!
*ඉහත පියවර 3න් 2 වන පියවරේ වරදක් තිබී රතුපාටින් නිවැරදි කර ඇත!!!
** 3 පිටුවේ ඇති රත්රන් අය්යාගේ කොමෙන්ට් එක බලන්න.
[/FONT]

මේ ඉන්නේ රත්තරන්
Vihiluwak kale...![]()

Last edited: