ආරම්භය හොඳයි

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    sport1-2.jpg
    නව වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම සහභාගි වන පළමු ක්‍රිකට්‌ තරගාවලිය මේ වන විට බංග්ලාදේශයේදී පැවැත්වෙනවා. බංග්ලාදේශය, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එම තරගාවලියේ ශ්‍රී ලංකාව අද ඉන්දියාව සමගින් තරගයට මුහුණ දෙනවා.