එතකොට මතක විදිහට සතොස පැය 24ම ඇරල තිබ්බෙත් එජාපෙන්ද කොහෙද..
ආයෙත් එහෙම ඒවත් කරන්න බෑ.. ඔට්ටුයිද ?
එතකොට මතක විදිහට සතොස පැය 24ම ඇරල තිබ්බෙත් එජාපෙන්ද කොහෙද..
ආයෙත් එහෙම ඒවත් කරන්න බෑ.. ඔට්ටුයිද ?



මේ දවස් වල රනිල් මහත්තය මොකද කොටි හම්බ වෙන්න ගිහිහින් තියෙන්නේ නිව්ස් වලට පෙන්නුවා.. ඔවා බොරු චෝදනා කියල කියන්න නම් එපා.බොරු චෝදනා නම් ඇයි ඒවාට විරුද්දව පියවරක් ගන්නේ නැත්තේ.






2002 peace agreement eka gana mokada kiyanne ?
mage ballawath ranilta chande denne naha.
he is a traitor![]()
කොමෙන්ට් කරන්න එපා මචං. කියවලා නිකම් හිටපන් මේවගේ ඒවාට. ත්රුමක් නැහැ. කොහොමට් රනිල් ඇමරිකාවට ඕනි න්‍යායපත්‍රයක් තමයි සම ගිවිසුමේ අරන් ගියේ. මම නම් කියන්නේ චන්දේ කල් යන තරමට අපිට වාසි. චන්දයක් තිබ්බොත් පාඩුයි. මහින්ද දිනනවානම් වාසිය jvp එකට. මොකද මිනිසුන්ට පොල්ලෙන් ගැහුවම තියන වේදනාව කියලා වැඩක් නැහැ. කොච්චර කිවුවත් දන්නෙන් නැහැ. මහින්දගෙන් පොලු පාරක් කාලම එක දැනගන්න අරින්න ඕනි




ow ban eka aththa
Greenz, රවී කරුණානායකට සතොස වගේ චෝදනා තියනවා? ඒ පිලිබඳ ඇත්ත නැත්ත මොකද්ද? ඒ චෝදනා ඇත්තනම් රනිල් පක්ෂ නායකයා හැටියට අරගෙන තියන විනය ක්‍රියාමාර්ග මොනවද?
man UNP ekata chande denawa ranil illanne naththam. naththam man chande denne naha katawath. dila wadakuth naha![]()
![]()
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ නියමුවන් වන්නේ එක්සත් ජාතික පක්ෂයයි.අද රට තුල තියෙන ආර්ථික ක්‍රමවේදය පවා රටට හඳුන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂයවේ.එක්සත් ජාතික පක්ෂය තරම් රට සංවර්ධනය කලහැකි රට තුල බඩුමිල අඩු කර වැටුප් වැඩි කල හැකි පක්ෂයක් ලංකාවේ තියා මුලුමහත් දකුනු ආසියාවේ වත් නැත.එදා සිංගප්පූරුව පවා ආදර්ශයට ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික සංවර්ධනයයි.නමුත් අනිත් පක්ෂ රට අරාජික ප්‍රතිපත්ති මගින් විනාශ කරන ලදි.1977-1994 කාලය තුල යුද්ධ තුනක් කරමින් එක්සත් ජාතික පක්ෂය රට තුල දැවන්ත සංවර්ධනයක් කලේය.ඔවුන්ගේ නිවාස වැඩ පිලිවෙල,මහවැලිය,ඇඟලුම් ,සංචාරක සහ කෘෂිකාර්මික දැවන්ත යෝජනා නිසා අද පවා රට දිවි ගලවාගෙන ඇත.එදා කොටින් දවස් හතෙන් පැරදූ වඩමාරචිචි සටන මෙන්ම ලංකාවට සුවිශාල හමුදාවක් පවා තිලිණ කලේ එක්සත් ජාතික පක්ෂයවෙයි.
සන්ධානයට වඩා එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවක් යටතේ රැකියා ප්‍රශ්න අවම වෙන අතර රට තුල මුදල් ගලනය මුදල් පරිහරනය සිය ගුනයකින් පමන ඉහල යනු ඇත.මේ අනුව මහින්දට හැරෙන්නවත් බැරි මහා ආර්ථිකයේ නියමුවා වෙන රනිල් වික්‍රමසිංහට කලගුන සලකා රටටම කලගුන සලකන යුගයක් බිහිකරමු.2015 ජනප්තිවරනයෙන් එම දැවන්ත යෝධ අර්ථික සංවර්ධනය ලඟා කරමු.



