mun dan elakiriye ne wage
topkollek Well-known member May 22, 2014 44,100 1 58,445 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Oct 27, 2016 #41 mun dan elakiriye ne wage
thinking_guy Well-known member Apr 16, 2011 4,718 2,737 113 Dec 3, 2016 #42 PARANA COMENT KIYAWADDI PATTA YAKO
Indika Buddika Well-known member Jul 29, 2016 6,586 6,835 113 Nov 29, 2018 #43 Greenz said: ශ්රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ නියමුවන් වන්නේ එක්සත් ජාතික පක්ෂයයි.අද රට තුල තියෙන ආර්ථික ක්රමවේදය පවා රටට හඳුන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂයවේ.එක්සත් ජාතික පක්ෂය තරම් රට සංවර්ධනය කලහැකි රට තුල බඩුමිල අඩු කර වැටුප් වැඩි කල හැකි පක්ෂයක් ලංකාවේ තියා මුලුමහත් දකුනු ආසියාවේ වත් නැත.එදා සිංගප්පූරුව පවා ආදර්ශයට ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික සංවර්ධනයයි.නමුත් අනිත් පක්ෂ රට අරාජික ප්රතිපත්ති මගින් විනාශ කරන ලදි.1977-1994 කාලය තුල යුද්ධ තුනක් කරමින් එක්සත් ජාතික පක්ෂය රට තුල දැවන්ත සංවර්ධනයක් කලේය.ඔවුන්ගේ නිවාස වැඩ පිලිවෙල,මහවැලිය,ඇඟලුම් ,සංචාරක සහ කෘෂිකාර්මික දැවන්ත යෝජනා නිසා අද පවා රට දිවි ගලවාගෙන ඇත.එදා කොටින් දවස් හතෙන් පැරදූ වඩමාරචිචි සටන මෙන්ම ලංකාවට සුවිශාල හමුදාවක් පවා තිලිණ කලේ එක්සත් ජාතික පක්ෂයවෙයි. සන්ධානයට වඩා එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවක් යටතේ රැකියා ප්රශ්න අවම වෙන අතර රට තුල මුදල් ගලනය මුදල් පරිහරනය සිය ගුනයකින් පමන ඉහල යනු ඇත.මේ අනුව මහින්දට හැරෙන්නවත් බැරි මහා ආර්ථිකයේ නියමුවා වෙන රනිල් වික්රමසිංහට කලගුන සලකා රටටම කලගුන සලකන යුගයක් බිහිකරමු.2015 ජනප්තිවරනයෙන් එම දැවන්ත යෝධ අර්ථික සංවර්ධනය ලඟා කරමු. Click to expand...
Greenz said: ශ්රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ නියමුවන් වන්නේ එක්සත් ජාතික පක්ෂයයි.අද රට තුල තියෙන ආර්ථික ක්රමවේදය පවා රටට හඳුන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂයවේ.එක්සත් ජාතික පක්ෂය තරම් රට සංවර්ධනය කලහැකි රට තුල බඩුමිල අඩු කර වැටුප් වැඩි කල හැකි පක්ෂයක් ලංකාවේ තියා මුලුමහත් දකුනු ආසියාවේ වත් නැත.එදා සිංගප්පූරුව පවා ආදර්ශයට ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික සංවර්ධනයයි.නමුත් අනිත් පක්ෂ රට අරාජික ප්රතිපත්ති මගින් විනාශ කරන ලදි.1977-1994 කාලය තුල යුද්ධ තුනක් කරමින් එක්සත් ජාතික පක්ෂය රට තුල දැවන්ත සංවර්ධනයක් කලේය.ඔවුන්ගේ නිවාස වැඩ පිලිවෙල,මහවැලිය,ඇඟලුම් ,සංචාරක සහ කෘෂිකාර්මික දැවන්ත යෝජනා නිසා අද පවා රට දිවි ගලවාගෙන ඇත.එදා කොටින් දවස් හතෙන් පැරදූ වඩමාරචිචි සටන මෙන්ම ලංකාවට සුවිශාල හමුදාවක් පවා තිලිණ කලේ එක්සත් ජාතික පක්ෂයවෙයි. සන්ධානයට වඩා එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවක් යටතේ රැකියා ප්රශ්න අවම වෙන අතර රට තුල මුදල් ගලනය මුදල් පරිහරනය සිය ගුනයකින් පමන ඉහල යනු ඇත.මේ අනුව මහින්දට හැරෙන්නවත් බැරි මහා ආර්ථිකයේ නියමුවා වෙන රනිල් වික්රමසිංහට කලගුන සලකා රටටම කලගුන සලකන යුගයක් බිහිකරමු.2015 ජනප්තිවරනයෙන් එම දැවන්ත යෝධ අර්ථික සංවර්ධනය ලඟා කරමු. Click to expand...
yakshaya Well-known member Aug 31, 2008 18,248 4,298 113 Nov 29, 2018 #46 AnGeLHuNteR said: රනිල්>මහින්ද Click to expand... Mahinda ithaa kuda gunaakarayak wegena enne