ආර්ථිකයේ නියමුවන්ට යලි රට බාරදෙමු

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

එතකොට මතක විදිහට සතොස පැය 24ම ඇරල තිබ්බෙත් එජාපෙන්ද කොහෙද..
ආයෙත් එහෙම ඒවත් කරන්න බෑ.. ඔට්ටුයිද ?
 

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,283
    12,342
    113
    Ohio, USA
    මේ දවස් වල රනිල් මහත්තය මොකද කොටි හම්බ වෙන්න ගිහිහින් තියෙන්නේ නිව්ස් වලට පෙන්නුවා.. ඔවා බොරු චෝදනා කියල කියන්න නම් එපා.බොරු චෝදනා නම් ඇයි ඒවාට විරුද්දව පියවරක් ගන්නේ නැත්තේ.


    රනිල් ලන්ඩන් කොටි සමග යැයි අතේ පැලවෙන බොරු කී සිළුමිණට එරෙහිව රු.මිලියන 500 ක් ඉල්ලා ලංකාවේද පවුම් මිලියන 2 ක් ඉල්ලා එංගලන්තයේද නඩු දැමේ; සිළුමිණ එංගලන්තයේ විකිණීමට එරෙහි වාරණ නියෝගයක් ගැනේ

    රාජපක්ෂ රෙජීමයේ විදේශ අමාත්‍යාංශ ලේකම් වරිය ක්ෂේනුකා සෙනෙවිරත්න ජිනීවා සිටියදී ස්විස පොලිසිය විසින් එල්ටීටීඊ නායකයෙක් ලෙස අත් අඩංගුවට පවා ගෙන සිටි පී.ටී.තුරෙයිරාජාට ටෙන්ඩර් කැඳවීමකින් තොරව රුපියල් මිිලියන 20 කට වැඩි මුදලක් ගෙවා ඇති බවට විගණන වාර්තා පවා තිබියදී ඒ පිලිබඳ දෑස් වසා සිටින රාජපක්ෂ රෙජීමයේ සිළුමිණ පුවත් පත රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකයාගේ පසුගිය ලන්ඩන් සංචාරයේදී කොටි නායකයන් මුණ ගැසුනේ යයි අතේ පැලවෙන බොරුවක් පළ කර තිබේ.

    හෙට(19) පළ වන සිළුමිණ පුවත් පතේ ‘කොටි තහනම ඉවත් කිරීම පිටුපස සිටි විපක්ෂ දේශපාලනඥයා කව්ද ?‘ යනුවෙන් ටී චන්ද්‍රෙස්කර නමැත්තෙක් ලියූ ලිපියකට අදාල සේයාරුවක් පළ කර ඇති අතර එහි යටින් සඳහක් කර ඇත්තේ ‘රනිල් ලන්ඩනයේදී කොටි ඩයස්පෝරාව සමඟ බර කතාවක‘ යනුවෙනි.

    මේ සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් කළ සොයා බැලීමේදී එය පට්ට පල් බොරුවක් බව හෙළිවී තිබේ. එම සේයාරුවේ සිටින්නේ එජාප ලන්ඩන් ශාඛාවේ එජාප නිලධාරීන් පිරිසකි. ඔවුන් සියළු දෙන අමු සිංහලයන් ය. එහි වමේ සිට ඉන්නේ,

    1. ඉන්දික කුමාර - එජාප ලන්ඩන් ශාඛාවේ විධායක කමිටු සාමාජික
    2 . දර්ශන ඩැනියල් -එජාප ලන්ඩන් ශාඛාවේ ලේකම්
    3. රොෂාන් සමන්ත යාපා - ලන්ඩන් එජාප යොවුන් පෙරමුණේ භාණ්ඩාගාරික
    4. රනිල් වික්‍රමසිංහ - එජාප ජාතික නායක
    5. හර්ෂක කන්නන්ගර - එජාප ලන්ඩන් ශාඛාවේ සභාපති
    යන පුද්ගලයන් ය.

    රජයේ සිළුමින පුවත් පත සිතා මතා සිදුකර ඇති මඩ අවලාදය සම්බන්ධයෙන් රුපියල් මිලියන 500 ක් ඉල්ලා ලංකාවේ ද පවුම් මිලියන 2 ක් ඉල්ලා එංගලන්තයේ ද අධිකරණ වල නඩු පැවරීමට දැනටමත් නීති උපදෙස් ගනිමින් සිටින බව එජාප ලන්ඩන් ශාඛාවේ හිටපු සභාපති හර්ෂ සිරිවර්ධන ලංකා ඊ නිව්ස් වෙත පැවසීය. එංගලන්තයේ වෙසෙන තමන්ට සිදුකරන ලද බරපතල අපහාසය සම්බන්ධයෙන් සිළුමිණ පුවත්පත එංගලන්තයේ විකිණීම තහනම් කරන ලෙස ඉල්ලා අධිකරණ වාරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද හර්ෂ සිරිවර්ධන වැඩි දුරටත් පැවසීය.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,283
    12,342
    113
    Ohio, USA
    10733960_675084915932646_4255424237255317616_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    2002 peace agreement eka gana mokada kiyanne ?
    mage ballawath ranilta chande denne naha.
    he is a traitor :dull::dull:

    කොමෙන්ට් කරන්න එපා මචං. කියවලා නිකම් හිටපන් මේවගේ ඒවාට. ත්රුමක් නැහැ. කොහොමට් රනිල් ඇමරිකාවට ඕනි න්‍යායපත්‍රයක් තමයි සම ගිවිසුමේ අරන් ගියේ. මම නම් කියන්නේ චන්දේ කල් යන තරමට අපිට වාසි. චන්දයක් තිබ්බොත් පාඩුයි. මහින්ද දිනනවානම් වාසිය jvp එකට. මොකද මිනිසුන්ට පොල්ලෙන් ගැහුවම තියන වේදනාව කියලා වැඩක් නැහැ. කොච්චර කිවුවත් දන්නෙන් නැහැ. මහින්දගෙන් පොලු පාරක් කාලම එක දැනගන්න අරින්න ඕනි
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    කොමෙන්ට් කරන්න එපා මචං. කියවලා නිකම් හිටපන් මේවගේ ඒවාට. ත්රුමක් නැහැ. කොහොමට් රනිල් ඇමරිකාවට ඕනි න්‍යායපත්‍රයක් තමයි සම ගිවිසුමේ අරන් ගියේ. මම නම් කියන්නේ චන්දේ කල් යන තරමට අපිට වාසි. චන්දයක් තිබ්බොත් පාඩුයි. මහින්ද දිනනවානම් වාසිය jvp එකට. මොකද මිනිසුන්ට පොල්ලෙන් ගැහුවම තියන වේදනාව කියලා වැඩක් නැහැ. කොච්චර කිවුවත් දන්නෙන් නැහැ. මහින්දගෙන් පොලු පාරක් කාලම එක දැනගන්න අරින්න ඕනි
    :yes::yes::yes::yes:

    ow ban eka aththa
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes::yes::yes::yes:

    ow ban eka aththa

    කඩේ යන උන්ට කියල වැඩක් නැහැ මචං. ඒ වෙලාවේ ම්ද්යස්ත මතයක් තියනකෙනෙක්ට ත්රුම් කරන එක වටිනවා. කොහොම උනත් මේ සති 3 මාසය ඇතුලේ වෙච්ච සිදුවීම් දැක්කම රනිල්ට දිනන්න බැහැ කියලා තමයි හිතෙන්නේ. කැම්පේන් කරන උන් එක්ක තර්ක කරන්න යන්න එපා
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    Greenz, රවී කරුණානායකට සතොස වගේ චෝදනා තියනවා? ඒ පිලිබඳ ඇත්ත නැත්ත මොකද්ද? ඒ චෝදනා ඇත්තනම් රනිල් පක්ෂ නායකයා හැටියට අරගෙන තියන විනය ක්‍රියාමාර්ග මොනවද?

    එහෙම තියෙනවනම් එක ෆයිල් එකක් දාපන් එලියට.කෝ සාක්කි.සාක්ෂි නැතිව චෝදනා කරන්න එපා.එක එකා කියන ඒවා මෙතන කියන්න එන්න එපා
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    man UNP ekata chande denawa ranil illanne naththam. naththam man chande denne naha katawath. dila wadakuth naha :no:

    Ranil tamai dan inna dakshama political leader.ranilta tiyena knowledge eka katavat natha
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මීළග එජාප ආණ්ඩුවෙන් රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10000 කින් වැඩි කරන බවඑම පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

    නාවල පැවති රැස්වීමක් අමතමින් ඒ මහතා කියා සිටියේ විශ‍්‍රාමිකයන්ටද මාසිකව වැඩිපුර රුපියල් 2500 ක මුදලක් ලබාදෙන බවයි.

    ජේ්‍යෂ්ඨ පුරවැසිියන්ගේ ස්ථාවර තැන්පතු සදහ පළමු ලක්ෂ දහයට 10%ක පොළියක්ද විදුලිය ගාස්තු 20-25%ත් අතර ප‍්‍රමාණයකින් අඩු කරන බවත් පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 50 කින් හා ඞීසල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කරන බවත් ඔහු කීය.

    Categories:
    උණුසුම් පුවත්
    - See more at: http://lankaimage.com/en/2014/10/20...-15කින්-පහලට?language=si#sthash.zOg1wmMR.dpuf
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    2014_10_18_130742.png

    ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ නියමුවන් වන්නේ එක්සත් ජාතික පක්ෂයයි.අද රට තුල තියෙන ආර්ථික ක්‍රමවේදය පවා රටට හඳුන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂයවේ.එක්සත් ජාතික පක්ෂය තරම් රට සංවර්ධනය කලහැකි රට තුල බඩුමිල අඩු කර වැ‍ටුප් වැඩි කල හැකි පක්ෂයක් ලංකාවේ තියා මුලුමහත් දකුනු ආසියාවේ වත් නැත.එදා සිංගප්පූරුව පවා ආදර්ශයට ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික සංවර්ධනයයි.නමුත් අනිත් පක්ෂ රට අරාජික ප්‍රතිපත්ති මගින් විනාශ කරන ලදි.1977-1994 කාලය තුල යුද්ධ තුනක් කරමින් එක්සත් ජාතික පක්ෂය රට තුල දැවන්ත සංවර්ධනයක් කලේය.ඔවුන්ගේ නිවාස වැඩ පිලිවෙල,මහවැලිය,ඇඟලුම් ,සංචාරක සහ කෘෂිකාර්මික දැවන්ත යෝජනා නිසා අද පවා රට දිවි ගලවාගෙන ඇත.එදා කොටින් දවස් හතෙන් පැරදූ වඩමාරචිචි සටන මෙන්ම ලංකාවට සුවිශාල හමුදාවක් පවා තිලිණ කලේ එක්සත් ජාතික පක්ෂයවෙයි.
    සන්ධානයට වඩා එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවක් යටතේ ‍රැකියා ප්‍රශ්න අවම වෙන අතර රට තුල මුදල් ගලනය මුදල් පරිහරනය සිය ගුනයකින් පමන ඉහල යනු ඇත.මේ අනුව මහින්දට හැරෙන්නවත් බැරි මහා ආර්ථිකයේ නියමුවා වෙන රනිල් වික්‍රමසිංහට කලගුන සලකා රටටම කලගුන සලකන යුගයක් බිහිකරමු.2015 ජනප්තිවරනයෙන් එම දැවන්ත යෝධ අර්ථික සංවර්ධනය ලඟා කරමු.

    :lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහා ආර්ථිකයේ නියමුවා වෙන රනිල් වික්‍රමසිංහට කලගුන සලකා රටටම කලගුන සලකන යුගයක් බිහිකරමු.2015 ජනප්තිවරනයෙන් එම දැවන්ත යෝධ අර්ථික සංවර්ධනය ලඟා කරමු.

    :lol::lol::lol:

    ටහිකෙයි.....