ආර්ථිකයේ නියමුවන්ට යලි රට බාරදෙමු

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    2014_10_18_130742.png

    ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ නියමුවන් වන්නේ එක්සත් ජාතික පක්ෂයයි.අද රට තුල තියෙන ආර්ථික ක්‍රමවේදය පවා රටට හඳුන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂයවේ.එක්සත් ජාතික පක්ෂය තරම් රට සංවර්ධනය කලහැකි රට තුල බඩුමිල අඩු කර වැ‍ටුප් වැඩි කල හැකි පක්ෂයක් ලංකාවේ තියා මුලුමහත් දකුනු ආසියාවේ වත් නැත.එදා සිංගප්පූරුව පවා ආදර්ශයට ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික සංවර්ධනයයි.නමුත් අනිත් පක්ෂ රට අරාජික ප්‍රතිපත්ති මගින් විනාශ කරන ලදි.1977-1994 කාලය තුල යුද්ධ තුනක් කරමින් එක්සත් ජාතික පක්ෂය රට තුල දැවන්ත සංවර්ධනයක් කලේය.ඔවුන්ගේ නිවාස වැඩ පිලිවෙල,මහවැලිය,ඇඟලුම් ,සංචාරක සහ කෘෂිකාර්මික දැවන්ත යෝජනා නිසා අද පවා රට දිවි ගලවාගෙන ඇත.එදා කොටින් දවස් හතෙන් පැරදූ වඩමාරචිචි සටන මෙන්ම ලංකාවට සුවිශාල හමුදාවක් පවා තිලිණ කලේ එක්සත් ජාතික පක්ෂයවෙයි.
    සන්ධානයට වඩා එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවක් යටතේ ‍රැකියා ප්‍රශ්න අවම වෙන අතර රට තුල මුදල් ගලනය මුදල් පරිහරනය සිය ගුනයකින් පමන ඉහල යනු ඇත.මේ අනුව මහින්දට හැරෙන්නවත් බැරි මහා ආර්ථිකයේ නියමුවා වෙන රනිල් වික්‍රමසිංහට කලගුන සලකා රටටම කලගුන සලකන යුගයක් බිහිකරමු.2015 ජනප්තිවරනයෙන් එම දැවන්ත යෝධ අර්ථික සංවර්ධනය ලඟා කරමු.
    V5gr.gif